මහජනතාවගෙන් වැටුප් ලබන්නන්ගේ ලේඛනය
පුවත්
1 min read
354

මහජනතාවගෙන් වැටුප් ලබන්නන්ගේ ලේඛනය

August 26, 2024
0

ජනාධිපති කාර්ය මණ්ඩලයේ විවිධ උපදේශක, අධ්‍යක්ෂ ආදී පත්වීම් ලබා දී ඇති වැටුප් සහ දීමනා ලබන පිරිසකගේ නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. ‘මහජනතාවගෙන් වැටුප් ලබන්නන්ගේ ලේඛනය’ක් ලෙස හඳුන්වමින් එම පිරිසගේ නම් සහ තනතුරු ඇතැම් මාධ්‍ය අනාවරණය කර තිබුණා. පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ ලේඛනය යි; ජනාධිපති උපදේශකයෝ සහ විශේෂ සහායකයෝ 1. අකිල

Continue Reading
ප්‍රතිපත්ති නැති සමගියේ ප්‍රතිපත්ති කෝ
පුවත්
0 min read
415

ප්‍රතිපත්ති නැති සමගියේ ප්‍රතිපත්ති කෝ

August 26, 2024
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගිය 22 වනදා එළිදක්වන බව සඳහන් කළද එදින එය එලිදැක්වීමක් සිදු නොකළ අතර මේ දක්වාම එය එළි දක්වා නැත. එය එළිදැක්වීමට අදාළ සියලු කටයුතු ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සූදානම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පසුගිට

Continue Reading
විශේෂඥ කන්ඩායම් 39කගේ අග්‍රඵලය – මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනගත කෙරේ
පුවත්
1 min read
430

විශේෂඥ කන්ඩායම් 39කගේ අග්‍රඵලය – මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනගත කෙරේ

August 26, 2024
0

ක්ෂේත්‍ර 39ක විශේෂඥයන් විසින් සම්පාදන කරන ලදුව, ප්‍රධාන විෂයන් 4ක් යටතේ පෙළ ගස්වන ලද ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) ජනගත කෙරේ. එම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පරිසමාප්ත ජීවිතයක් – සුවපහසු රටක්, ගෞරවනීය ජීවිතයක් -සුරක්ෂිත රටක්, නවීන ජීවිතයක් – පොහොසත් රටක් සහ අභිමානවත් ජීවිතයක් – නොසැලෙන රටක් යන ප්‍රදාන අංශ 4ක් යටතේ පෙළ ගස්වා ඇත. එම

Continue Reading
දුප්පතාගේ හිතවතාගේ සුර සැප
පුවත්
0 min read
413

දුප්පතාගේ හිතවතාගේ සුර සැප

August 26, 2024
0

දුප්පතාගේ හිතවතා ආදී අන්වර්ථ නාමවලින් තමන්ව හඳුන්වා ගත් රණසිංහ ප්‍රේමදාස අගමැතිව සිටි සමයේ නාස්තිකාර වියදම් කළ ආකාරය සහ කාර්ය මණ්ඩලයේ පිරිස් බිම නිදා ගැනීමට සැලැස්වූ ආකාරය හෙළි කර තිබේ. නුවරඑලිය අගමැති මන්දිරයේ සූපවේදියෙකු ලෙස සිටි එස්. ඩබ්ලිව්. පී. හේමපාල ඊයේ (25) දේශය පුවත්පතට මේ සම්බන්ධ විස්තර හෙළිකර තිබිණි. ඒ අතරින්

Continue Reading
අනුර ප්‍රශ්න කරයි – පාර්ලිමේන්තු මයික් ගොළු කරයි – රනිල් පැන යයි
පුවත්
0 min read
398

අනුර ප්‍රශ්න කරයි – පාර්ලිමේන්තු මයික් ගොළු කරයි – රනිල් පැන යයි

August 26, 2024
0

නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබුණු නඩු පැවරීමේ ලිපි ගොණු සම්බන්ධයෙන් නිසි පරිදි ක්‍රියා නොකිරීම සම්බන්ධව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ අවස්ථාවේ කුමන්ත්‍රණකාරී ලෙස රනිල් වික්‍රමසිංහ පලා ගිය ආකාරය හැන්සාඩ් වාර්තාවකින් හෙළි වේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන මුල්‍ය

Continue Reading
අනුරගෙන් වාර්ථාවක්
පුවත්
0 min read
358

අනුරගෙන් වාර්ථාවක්

August 26, 2024
0

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමති ධුරය දැරූ මාස 14ක කාලය තුළ ඓතිහාසික වාර්තාවක් තබා ඇති බව මහ බැංකු වාර්තාවකින් හෙළි වේ. ශ්‍රී ලංකා මහ බැංකුව 2004 වර්ෂය වෙනුවෙන් නිකුත් කළ වාර්ෂික වාර්තාවේ මේ සම්බන්ධ තොරතුරු ඇතුලත් කර ඇත. කෘෂිකාර්මික අංශයේ පසුබෑමක් 2004දී සිදු වූ බවත්,

Continue Reading
රනිල්ගේ තගට අධිකරණය බය වුනේ නෑ
පුවත්
0 min read
404

රනිල්ගේ තගට අධිකරණය බය වුනේ නෑ

August 24, 2024
0

ශ්‍රේෂ්ඨාධිකරණය මුළු රටේම ජනතාවට බලපාන විශේෂ නඩු තීන්දුවක් ලබා දුන් බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල පවසනවා. එය ඓතිහාසික නඩු තීන්දුවක් බවයි ඔහු කියන්නේ. “ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ඇතුළු පංචපුද්ගල මණ්ඩලයක් විසින් ලබා දුන් නඩු තීන්දුව වූයේ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස නියෝග කිරීමයි. ජාතික ජන බලවේගයේ

Continue Reading
සජිත්ගෙ තවත් වැඩක් හබක්…කව්ද මේ “කෝකටත් තෛලය”
පුවත්
0 min read
423

සජිත්ගෙ තවත් වැඩක් හබක්…කව්ද මේ “කෝකටත් තෛලය”

August 24, 2024
0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ විශේෂ ප්‍රකාශයක් කළ තලතා අතුකෝරලට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට මන්ත්‍රිනි රෝහිණී කවිරත්න සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යොදාගැනීමට දරණලද ප්‍රයත්නයක් සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ වනවිට වාර්තා වන්නේ තලතා අතුකෝරල සජිත් ප්‍රේමදාසගේ පටු අරමුණු සහ අත්තනෝමතික තීරණ ගැනීම මෙන්ම

Continue Reading
සජිත්ගේ තවත් වීරක්‍රියාවක්
පුවත්
0 min read
459

සජිත්ගේ තවත් වීරක්‍රියාවක්

August 24, 2024
0

විපක්ෂ නායක ධුරයේ බලතල අයුතු ලෙස යොදා ගනිමින් පොහොට්ටු මන්ත්‍රීවරයෙකු තම වේදිකාවට ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස ඍජුව ම මැදිහත් වී හෙළිකොප්ටර් යානයක් යැවීමට කතා කළ ආකාරය අනාවරණය වී ඇත. මෙලෙස තම පිලට ගැනීමට උත්සාහ කර ඇත්තේ වීරවංශ පිලේ මේ වනවිට ඉතිරිව සිටින මන්ත්‍රිවරු කිහිප දෙනා අතරින් කෙනෙකු වන ගාමිණි වලේබොඩ

Continue Reading
වැඩපිළිවෙලක් තිබෙන එකම නායකයා නාමල්
පුවත්
0 min read
439

වැඩපිළිවෙලක් තිබෙන එකම නායකයා නාමල්

August 24, 2024
0

ජනතා විමුක්ති පෙරමුණට ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙලක් නොමැති බවයි පොහොට්ටුවේ මන්ත්‍රී තිසකුට්ටිආරච්චි කියන්නේ. ඔහු කියන්නේ ත්‍රස්තවාදීන්ට අවි ආයුධ දුන් තාත්තාගේ පුතා වන සජිත් ප්‍රේමදාසටත්, බටලන්දේ නියමුවා වන රනිල් වික්‍රමසිංහටත් ජාතික ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවයි. “මේ වෙනකොට එන්න එන්නම ජනාධිපතිවරණයේ උණුසුම වැඩිවේගෙන යනවා. ප්‍රධාන ධාරාවේ ඉන්න අපේක්ෂකයින් 04ක් තමයි

Continue Reading