සජිත් එක්ක බලද්දී විලියම් ෂේක්ස්පියර් වැනීසියේ වෙළෙන්දෙක් විතරයි
පුවත්
0 min read
415

සජිත් එක්ක බලද්දී විලියම් ෂේක්ස්පියර් වැනීසියේ වෙළෙන්දෙක් විතරයි

September 7, 2024
0

සජිත් ප්‍රේමදාස මහතාගේ ඉංග්‍රීසි දැනුම සම්බන්ධයෙන් තමන් කිසිඳු වාදයක් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. විලියම් ෂේක්ස්පියර් වැනිසියේ වෙළෙන්දා කෘතිය ලිවීමට පෙර සජිත් ප්‍රේමදාස මහතාගේ ටියුෂන් පන්තිවලට පැමිණි බවට කතාවක් ඇති බවයි ඔහු කියන්නේ. “සජිත් ප්‍රේමදාස මහත්තයට හොදට ඉංග්‍රිසි කතාකරන්න පුළුවන් කියලා එයාලගේ අය කියනවා. මම ඒගැන වාද විවාද කරන්න

Continue Reading
උතුරේ දකුණේ හැමෝම එකතු වෙමු. -අනුර දිසානායක
පුවත්
1 min read
438

උතුරේ දකුණේ හැමෝම එකතු වෙමු. -අනුර දිසානායක

September 6, 2024
0

තමන් කිලිනොච්චියේ ජනතාව අතරට එන්නේ පැරණි ආකාරයෙන් ඡන්දය පාවිච්චි නොකර අලුත් විදිහට මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පාවිච්චි කරන්න කියා ඉල්ලීමට බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ කිලිනොච්චියේ සමුපකාර සස්කෘතික ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ජනහමුව අමතමින්. මේ ජාතික ජන බලවේගයේ ජනාධිපති

Continue Reading
මැතිවරණ නීති කැඩූ 34ක්, චාමර පොලිසියෙන්ම අරන් ගිහින් – බදුල්ල සහකාර කොමසාරිසුත් හවුල්
පුවත්
0 min read
388

මැතිවරණ නීති කැඩූ 34ක්, චාමර පොලිසියෙන්ම අරන් ගිහින් – බදුල්ල සහකාර කොමසාරිසුත් හවුල්

September 6, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරමින් ‘රනිල්ට විතරයි පුළුවන් ශ්‍රී ලංකා’ යනුවෙන් සඳහන් ටී ෂර්ට් පැලඳ බදුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට මැතිවරණ නීති උල්ලංඝනය කළ කාන්තාවන් හත් දෙනකු ඇතුළු 34 දෙනකු ඊයේ (05) බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ පිළිබඳව උරණ වූ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක බදුල්ල පොලිසියට

Continue Reading
අපිට ඔනේ දේශබන්දු විතරමයි…
පුවත්
0 min read
406

අපිට ඔනේ දේශබන්දු විතරමයි…

September 6, 2024
0

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ඉවත දමන්නැයි ඉල්ලා භික්ෂූන් වහන්සේලා තුන් දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න, කොල්ලූපිටිය රාහුල සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරුන්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළකාලන නියෝගයන්

Continue Reading
බලෙන් අල්ලාගෙන තිබූ නිවසකින් රජයේ ඇමති දොට්ට
පුවත්
0 min read
436

බලෙන් අල්ලාගෙන තිබූ නිවසකින් රජයේ ඇමති දොට්ට

September 6, 2024
0

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් අවසරයකින් තොරව 1987 වසරේ සිට තමන් සන්තකයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිදුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි නිල නිවසක් නුවරඑලිය දිසා අධිකරණයේ නියෝගයක් මත ඊයේ (05) දින එම අධිකරණයේ රෙජිස්ටාර්වරිය සහ පිසිකල් නිලධාරින් විසින් වතු අධිකාරිවරයා වෙත යලිත් බාර දී තිබෙනවා. අරවින්ද කුමාර් මහතා

Continue Reading
අනුරගේ දින 100 මොකද වෙන්නේ…
පුවත්
1 min read
443

අනුරගේ දින 100 මොකද වෙන්නේ…

September 4, 2024
0

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් පළමු දින 100 තුළ ප්‍රමුඛතාවය දී කරන කටයුතු 05 ක් ගැන ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක BBC සිංහල සේවයට පැවසුවේය. බලය පිහිටුවීම, පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනමතයට ගැලපෙන පාර්ලිමේන්තුවක් පිහිටුවීම, නීතියේ විධානය සහ ආධිපත්‍ය තහවුරු කරමින් දැනටමත් අධිකරණය මගින් ලබා දී ඇති නියෝග ක්‍රියාත්මක කිරීම

Continue Reading
සජිත්ගේ ඡන්ද ලක්ෂ හැත්තෑව පැන්නා – මරික්කාර්
පුවත්
0 min read
396

සජිත්ගේ ඡන්ද ලක්ෂ හැත්තෑව පැන්නා – මරික්කාර්

September 4, 2024
0

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලක්ෂ හැත්තෑව මේ වන විට සම්පූර්ණ වී ඇති බව සජබ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඔහු කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ලක්ෂ හැත්තෑවද ඉක්මවන නිසා එම ගණන සිතාගැනීමට නොහැකි බවයි. දකුණ, නැඟෙනහිර, කඳුකරය මෙන්ම මේ වන විට උතුරේ ජනතාවගේ

Continue Reading
සජිත්ට මිලියන 93ක ණය මුදලක් ලැබුණේ කෙසේ ද…?
පුවත්
1 min read
348

සජිත්ට මිලියන 93ක ණය මුදලක් ලැබුණේ කෙසේ ද…?

September 4, 2024
0

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් මේ වන විට ප්‍රසිද්ධ කර ඇත.  එම වත්කම් ප්‍රකාශයට අනුව මෙවර ජනාධිපති මැතිවරණයට නාම යෝජනා බාර දී තිබෙන සමගි ජන බලවේගය පක්ෂයේ නායක සහ විපක්ෂ නායකවරයා ද වන සජිත් ප්‍රේමදාසගේ වත්කම ලක්ෂ තුනක් ලෙස සඳහන් වන අතර ණය මිලියන 93ක් බව

Continue Reading
තඹුත්තේගම ගෝඨාභය පරදන්න පුළුවන් සජිත්ට විතරයි
පුවත්
1 min read
392

තඹුත්තේගම ගෝඨාභය පරදන්න පුළුවන් සජිත්ට විතරයි

September 4, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කැම්පේන් කරන අය අනිවාර්යයෙන්ම දෙවැනි මනාපය සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න පවසනවා. “රටේ ම ඉන්න එජාපයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කැම්පේන් කරන අයත්, අනිවාර්යයෙන්ම දෙවැනි මනාපය හරි සජිත් ප්‍රේමදාසට දෙනවා. පොහොට්ටුවේ ඉතිරිවෙලා ඉන්න අපේ ගරු මන්ත්‍රීතුමන්ලා විතරක් නෙවෙයි, ගමේ ඉන්න, පොහොට්ටුවේ ලේබල්

Continue Reading
සජිත්ට මගේ දෙමළ ඡන්ද කඩන්න බැරි උනා…
පුවත්
0 min read
379

සජිත්ට මගේ දෙමළ ඡන්ද කඩන්න බැරි උනා…

September 4, 2024
0

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය දැක්වීම පිණිස පන්විල ප්‍රදේශයේ පැවති හමුවකට මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් මැදිහත්වී තිබෙනවා. හෝටලක පැවැත් වූ ජනහමුවක දී පැමිණි පිරිසට දිවා ආහාරය සූදානම් කර තිබෙන බවට ලද පැමිණිල්ලකට අනුව අදාළ ස්ථානයට ගිය මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි පිළියෙල කර තිබූ ආහාර තොගයක් පන්විල පොලිසියට භාර

Continue Reading