අශෝක රන්වල: ආන්දෝලනයට තුඩු දී ඇති තම උපාධි ගැන කතානායකවරයා බීබීසීයට කිව්වේ මොනවාද?
විශේෂංග
1 min read
428

අශෝක රන්වල: ආන්දෝලනයට තුඩු දී ඇති තම උපාධි ගැන කතානායකවරයා බීබීසීයට කිව්වේ මොනවාද?

December 12, 2024
0

අධ්‍යාපන සුදුසුකම් මුල් කරගනිමින් කතානායක අශෝක සපුමල් රන්වලට තම ධුරයෙන් ඉවත් වන්නැයි කෙරෙන බලපෑම මේවන විට තීව්‍ර වෙමින් තිබේ. කතානායකවරයාගේ මුලික උපාධිය සහ ආචාර්ය උපාධිය ව්‍යාජයක් බවට වන ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ‘කටකතාවක්’ ලෙස මුලිකව පැතිරී ගිය අතර; ඒ සම්බන්ධයෙන් සත්‍ය නිරාවරණය කරන ලෙසට දැන් විපක්ෂ දේශපාලනඥයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් මෙන්ම

Continue Reading
මහ ගංවතුරට කොටු වී පැය 14ක් වහලය උඩ සිටි බිහිසුණු අත්දැකීම
විශේෂංග
1 min read
395

මහ ගංවතුරට කොටු වී පැය 14ක් වහලය උඩ සිටි බිහිසුණු අත්දැකීම

November 28, 2024
0

හිටිහැටියේ ඇති වූ මහා ජලගැල්මට කොටු වී හේනේ පැලක වහලය මත සිටි පුද්ගලයෙකු බේරාගැනීම පිළිබඳව ප්‍රවෘත්තිය විවිධ මාධ්‍යවලින් වාර්තා කර තිබූ අතර ඒ පිළිබඳව සවිස්තර සටහනක් බීබීසී සිංහල වෙබ්අඩවිය පල කර තිබේ. එය සම්පූර්ණයෙන් උපුටාගෙන පහත දැක්වේ. ‘ගංවතුරට කොටු වෙලා පැය 14ක් කුඹුරේ පැලක වහලෙ උඩ හිටියා’: ‘බිහිසුණු අත්දැකීමකින්’ පසු

Continue Reading
ඔබට අයිතිවාසිකම් 14ක් හිමියි
විශේෂංග
1 min read
443

ඔබට අයිතිවාසිකම් 14ක් හිමියි

November 27, 2024
0

බස් රථයක ගමන් ගන්නා මගියෙකු හට අයිතිවාසිකම් 14ක් පවතින බවත්, එම 14 උල්ලංඝණය කරන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බවත්, යළිත් අවධාරණය කර තිබේ. බීබීසී සිංහල වෙබ් අඩවිය ඒ බව අවධාරණය කරමින් පළ කරන විශ්ලේෂණාත්මක සටහන උපුටා ගෙන පහත දැක්වේ. කටුබැද්දේදී බස් හිමියෙකු මගියෙකුට පහරදීම:

Continue Reading
අවුරුදු 200ක ඉතිහාසය අලුතින් ලියන කෙල්ල
විශේෂංග
1 min read
453

අවුරුදු 200ක ඉතිහාසය අලුතින් ලියන කෙල්ල

October 22, 2024
0

ලබන නොවැම්බර් 14 වෙනි දින පැවැත්වෙන මහ මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ජාතික ජන බලවේගයෙන් නාම යෝජනා ලබා දී සිටින අම්බිකා සැමුවෙල් පිළිබඳව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශේෂ අවධානයක් යොමු වී තිබේ. කඳුකර ජනතාව පාගාගෙන නැගී සිටි තොන්ඩමන් පරම්පරාව මෙන් ම, ඒ හා සමාන අනෙකුත් දේශපාලකයන්ට අභියෝග කරමින් ඇය කඳුකර ජනතාවගේ ලයින් කාමර

Continue Reading
සජිත්ට මෙච්චර ඡන්ද ලැබුණේ කොහොමදැයි සමහරු පුදුම වෙනවා…
විශේෂංග
1 min read
521

සජිත්ට මෙච්චර ඡන්ද ලැබුණේ කොහොමදැයි සමහරු පුදුම වෙනවා…

September 24, 2024
0

මේ තියෙන්නෙ මගේ පැහැදිලි කිරීම. ඔය වම් පැත්තේ තියෙන්නේ අපි මනෝවිද්‍යාවට ඉගෙනගත්තු “මෂ්ලෝගේ අවශ්‍යතා පිරමීඩය”.වටහාගැනීමේ පහසුව සඳහා එහි ද්විමාන ස්වරූපය (2-D projection) ත්‍රිකෝණයක් ලෙස දක්වමු. දකුණු පැත්තේ තියෙන්නේ මම වම් පැත්තේ පිරමීඩයේ එක් එක් ස්ථරයට (Layer) ගලපන්නට (mapping) උත්සාහ කරන සමාජයේ ස්ථර.(කොච්චර “සමාජවාදී” වෙන්න උත්සාහ කළත් ප්‍රායෝගික ලෝකයේ එහෙම ඒවා

Continue Reading
අනුරගේ කතාව
විශේෂංග
1 min read
515

අනුරගේ කතාව

September 24, 2024
0

මෙරට නමවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස අද (23) උදෑසන දිවුරුම් දුන් දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක, මිනින්දෝරු සහකාරවරයෙකු වූ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවලට දාව මාතලේ දේවහූව ග්‍රාමයේ දී 1968 වසරේ නොවැම්බර් මස 24 වැනි දින උපත ලැබූ අයෙක්. ඒ එම පවුලේ දෙවැනි දරුවා ලෙසයි. තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන්

Continue Reading
2024 ජනාධිපතිවරණය: රනිල්, සජිත්, අනුර  රට පාලනය කරන්නේ කොහොම ද?
විශේෂංග
1 min read
523

2024 ජනාධිපතිවරණය: රනිල්, සජිත්, අනුර රට පාලනය කරන්නේ කොහොම ද?

September 7, 2024
0

2024 ජනාධිපතිවරණ සටනේ සිටින අපේක්ෂකයින් 38 දෙනා අතර අපේක්ෂකයින් වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ නාමල් රාජපක්ෂ මේ වන විට සිය ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වා තිබේ. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත්තේ, ‘පුළුවන් ශ්‍රී ලංකා’ ලෙස ය. පාර්ලිමේන්තුවේ විපක්ෂ

Continue Reading
උතුරේ පීඩිතයන් පරදු තබා දකුණේ ප්‍රභූන් සමග සූදු කෙළින උතුරේ ප්‍රභූන් හඳුනා ගනිමු.
විශේෂංග
1 min read
551

උතුරේ පීඩිතයන් පරදු තබා දකුණේ ප්‍රභූන් සමග සූදු කෙළින උතුරේ ප්‍රභූන් හඳුනා ගනිමු.

September 5, 2024
0

ඉලංගෙයි තමිල් අරසු කච්චි හෙවත් ITAK පක්ෂය, සිය මධ්‍යම කාරක සභාව රැස්වී ගනු ලැබූ තීරණ තුනක් පසුගිය 01 වැනිදා එහි ප්‍රකාශකයකු වූ M. A. සුමන්තිරන් විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුනි. ITAK පක්ෂය යනු TNA හෙවත් දෙමළ ජාතික සංධානයට අයත් පක්ෂයකි. මෙම පක්ෂය විසින් ගෙන ඇති තීරණ අතුරින් පළමුවැන්න නම්, මෙවර

Continue Reading
අම්මාගේ මල බතටත් මහජන මුදල් හොරා කෑ කිරිඇල්ලලා…
විශේෂංග
0 min read
574

අම්මාගේ මල බතටත් මහජන මුදල් හොරා කෑ කිරිඇල්ලලා…

September 3, 2024
0

ජනපතිවරයා ලෙස පත් වුව හොත් තමන් දූෂණය හා චංචාව අවසන් කරන බවට සජිත් ප්‍රේමදාස විසින් තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඇතුළත් කර තිබේ. එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මහා නායක හිමියන් වෙත පිළිගැන්වීමේදී ඒ හිමියන් සජිත් ප්‍රේමදාස ගෙන් “මේ ප්‍රතිපත්ති ප්‍රකාශ⁣නයේ බොරු ලියා නෑ නේද” යැයි විමසුවේ උපහාසාත්මකවය. ඒ තරමටම මහ නායක හිමියන්

Continue Reading
හඳුන්නෙත්තිගේ රෙද්ද ගලවන්න පෝලිමක්… – (සුනිල් ගාමිණී ජයලත්ගේ)
විශේෂංග
1 min read
669

හඳුන්නෙත්තිගේ රෙද්ද ගලවන්න පෝලිමක්… – (සුනිල් ගාමිණී ජයලත්ගේ)

September 1, 2024
0

“හඳුන්නෙත්තිගේ රෙදි ගැලවූ හෙලිදරව්ව” යන ශීර්ෂ පාඨය සහිතව Video කැබැල්ලක් මේ දින වල සමාජ මාධ්‍ය අවකාශයේ සැරිසරමින් තිබේ. ජරාව කන කපුටන්ට මලකුණක් බඳු මෙම Video කැබැල්ල, ප්‍රංශයේ වෙසෙන සජිත්වාදීන්, රනිල්වාදීන් මෙන්ම නාමල්වාදීන් මේ වන විට තළු මර මර බෙදාහරිමින් සිටී. මලකූණක් බඳු මේ Video කැබැල්ලේ අන්තර්ගතව ඇත්තේ පසුගිය අගෝස්තු 27

Continue Reading