නව ශ්‍රී ලංකාවක් කරා: ‘Dream Destination’ දුම්රිය නවීකරණ ව්‍යාපෘතිය
පුවත්
1 min read
139

නව ශ්‍රී ලංකාවක් කරා: ‘Dream Destination’ දුම්රිය නවීකරණ ව්‍යාපෘතිය

June 28, 2025
0

රටක් නවීනත්වය කරා ගමන් කිරීමේදී, එහි පොදු ප්‍රවාහන පද්ධතියේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය තීරණාත්මක සාධකයකි. මෙම පසුබිම තුළ, ‘Dream Destination’ නමින් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට රජය ගෙන ඇති පියවර, හුදු යටිතල පහසුකම් සංවර්ධනයක් පමණක් නොව, පුළුල් සමාජ-ආර්ථික පරිවර්තනයක් ඉලක්ක කරගත් දැක්මක් ලෙස සැලකිය හැකිය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා

Continue Reading
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට
පුවත්
1 min read
233

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට

June 27, 2025
0

සමාජ මාධ්‍යජාලා උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව මෑත කාලීනව සිදු කරන ලද විමර්ශනවලදී Facebook, WhatsApp, Telegram, WeChat ආදි සමාජ මාධ්‍යජාලා හරහා මෙම අපරාධයන් සඳහා පුරවැසියන් වැඩි වශයෙන් ගොදුරුවෙන බවට හඳුනාගෙන තිබේ. අපරාධකරුවන් විසින් මෙවැනි

Continue Reading
උමා ඔය ගැටලුවට විසඳුම් සොයා කැබිනට් අනුකමිටුව බණ්ඩාරවෙලට
පුවත්
0 min read
230

උමා ඔය ගැටලුවට විසඳුම් සොයා කැබිනට් අනුකමිටුව බණ්ඩාරවෙලට

June 26, 2025
0

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවගේ නොවිසඳුණු ගැටලු සඳහා විසඳුම් සෙවීමට පත්කළ කැබිනට් අනුකමිටුව, අද (දින) බණ්ඩාරවෙලදී ජනතාව හමුවිය. කමිටු සාමාජිකයන් පළමුව ප්‍රදේශයේ ක්ෂේත්‍ර නිරීක්ෂණයක නිරත වූ අතර, අනතුරුව බණ්ඩාරවෙල නගර ශාලාවේදී ජනතාවගේ ගැටලු සහ අදහස් විමසා බැලීය. මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා, “පෙර පැවති කිසිදු

Continue Reading
ඉරාන උත්තරීතර නායකයාගෙන් අමෙරිකාවට රිදෙන පිළිතුරක්
පුවත්
1 min read
194

ඉරාන උත්තරීතර නායකයාගෙන් අමෙරිකාවට රිදෙන පිළිතුරක්

June 26, 2025
0

අමෙරිකාව විසින් තමන්ට ප්‍රහාරයක් එල්ල කළත් ඉන් තම රටට බරපතළ හානියක් සිදු නොවූ බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසයි. තමන් කිසිවෙකුට හෝ යටත් නොවන ජාතියක් බවත්, ඊශ්‍රායලයට එරෙහි යුද්ධය ඉරානය ජයගත් බවත් හෙතෙම පවසයි. ඉරාන රාජ්‍ය රූපවාහිනිය හරහා පටිගත කළ වීඩියෝවක් යොමුකරමින් ඔහු අද (26) මේ බව පැවසීය. ඊශ්‍රායලය

Continue Reading
බාල බෙහෙත් සිද්ධියට කෙහෙළියට චෝදනා
පුවත්
0 min read
160

බාල බෙහෙත් සිද්ධියට කෙහෙළියට චෝදනා

June 26, 2025
0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගෙන රුපියල් කෝටි 14 1/2ක වංචාවක් කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය

Continue Reading
ළමුන් සිඟමනේ යෙදවීම සහ අනතුරුදායක රැකියාවල නිරත කිරීම සපුරා තහනම් කිරීමට කැබිනට් අනුමැතිය
පුවත්
0 min read
158

ළමුන් සිඟමනේ යෙදවීම සහ අනතුරුදායක රැකියාවල නිරත කිරීම සපුරා තහනම් කිරීමට කැබිනට් අනුමැතිය

June 25, 2025
0

ළමුන් වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවිය සහ ගෘහ සේවය වැනි අනතුරුදායක රැකියාවලින් මුදවා ගැනීම සඳහා පවතින නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරියගේ යෝජනාවකට අනුව, 2025 ජූලි 01 වැනිදා සිට වයස අවුරුදු 16ට අඩු දරුවන් සිඟමනේ හෝ වෙළෙඳාමේ යෙදවීමත්, වයස 16ත් 18ත්

Continue Reading
ජ‘පුර ශල්‍ය වෛද්‍යවරිය මළමිනියටත් සැත්කම් කරලා
පුවත්
0 min read
214

ජ‘පුර ශල්‍ය වෛද්‍යවරිය මළමිනියටත් සැත්කම් කරලා

June 25, 2025
0

රුපියල් පනස් දහසේ ශල්‍ය උපකරණය රුපියල් 175000.00 ට රෝගීන්ට විකිණීමට කටයුතු කළේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය මියගිය රෝගීන්ට පවා මොලයේ ශල්‍යකර්ම සිදුකර ඇති බව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දක්වමින් අද(24)පැවසීය. තම පුද්ගලික ආයතනය හරහා අලෙවි කරන ශල්‍ය උපකරණ

Continue Reading
අගමැතිනිය කැනඩාවට
පුවත්
0 min read
190

අගමැතිනිය කැනඩාවට

June 25, 2025
0

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගි⁣යා ය. පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය ජූනි 24 සිට 26 දින දක්වා කැනඩාවේ වැන්කුවර් හි පැවැත් වේ. මෙහිදී ප්‍රධාන

Continue Reading
ගරා වැටුණු නිවසක කෝටි දෙකක ගංජා
පුවත්
1 min read
342

ගරා වැටුණු නිවසක කෝටි දෙකක ගංජා

June 23, 2025
0

රුපියල් දෙකෝටි පනස් අට ලක්ෂයකට අධික වටිනා  ගංජා  තොගයක්  ජාඇල කොටුගොඩ නිවාසිපුර ගරා වැටුණු නිවසක් තුළ තිබී සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එම නිවස තුළ තිබී පොහොර බෑග් 5 ක බහා තිබු කේරල ගංජා කිලෝ 129 ගෑම් 245 ක් පොලිස් භාරයට ගෙන ඇත.‍ කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාවේ පළාත්

Continue Reading
ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසයිද? ලෝක තෙල් වෙළෙඳපොළ කැළඹෙයි
විශේෂංග
1 min read
492

ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසයිද? ලෝක තෙල් වෙළෙඳපොළ කැළඹෙයි

June 23, 2025
0

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, ලෝක බොරතෙල් වෙළඳාමේ ප්‍රධාන නාවික මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව ඡන්දයෙන් තීරණය කර ඇත. මෙම පියවර හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට සහ ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවී තිබේ. පර්සියානු බොක්ක, ඕමාන් බොක්ක

Continue Reading