සියලු පුරවැසියන් සාමයෙන් , සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට ලබාදීම අපේ අපේක්ෂාවයි
පුවත්
0 min read
349

සියලු පුරවැසියන් සාමයෙන් , සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට ලබාදීම අපේ අපේක්ෂාවයි

April 21, 2025
0

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට ලබා දිමට අවශ්‍ය යැයිද ජනතාවට ඇහුම්කන් දීමටරජය සූදානම් යැයිද අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේබව පැවසූවේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ සෙට්ටිකුලම් මැණික් ෆාම් ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ සහ උක්කුලන්කුලම ක්‍රීඩාංගනයේ අප්‍රේල් 20 දින පැවති ජන හමු අමතමිණි. “අපේ ඉතිහාසයේ වැඩිම මන්ත්‍රීවරියන් පිරිසක් පාර්ලිමේන්තුවට

Continue Reading
අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් වාර්ථාගත ආදායමක්
පුවත්
0 min read
362

අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් වාර්ථාගත ආදායමක්

April 21, 2025
0

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලබා ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩී. කහටපිටිය පවසනවා. අප්‍රේල් 10 වැනිදා සිට 19 වැනිදා දක්වා ගෙවුණු දින 10 තුළ මෙම ආදායම ලබා ඇති බවයි සඳහන් වන්නේ. එම කාළය තුළ

Continue Reading
මෛත්‍රී CIDයට
පුවත්
0 min read
364

මෛත්‍රී CIDයට

April 21, 2025
0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු වේලාවකට පෙර ප්‍රකාශයක් ලබාදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ජනාධිපති අරමුදලේ මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

Continue Reading
පාස්කු දා ප්‍රහාරය: ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාව ජනපති නියමයෙන් CIDයට
පුවත්
0 min read
374

පාස්කු දා ප්‍රහාරය: ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාව ජනපති නියමයෙන් CIDයට

April 21, 2025
0

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ඊයේ (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමත් සමග ජනාධිපතිගේ උපදෙස් මත, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වේගවත්ව සහ අලුත් දිශානතියක්

Continue Reading
පිල්ලෙයාන්ගේ රියදුරත් අත්අඩංගුවට
පුවත්
1 min read
233

පිල්ලෙයාන්ගේ රියදුරත් අත්අඩංගුවට

April 19, 2025
0

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැඟෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යි. මේ සම්බන්ධව හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්

Continue Reading
පැය 24 පුරා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන්න ක්‍රමයක්
පුවත්
1 min read
240

පැය 24 පුරා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන්න ක්‍රමයක්

April 19, 2025
0

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉතා කාර්යක්ෂම සේවාවකට මුල පුරා ඇති අතර, දවසේ පැය 24 පුරාම පැමිණිලි බාර ගන්නා බව මහජනතාවට දැනුම් දී තිබේ. එම කොමිසමේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක සමඟ සිරස පැතිකඩ වැඩ සටහන මෙහෙයවන මාධ්‍යවේදී අශෝක ඩයස් කළ සාකච්ඡාවේදී එම තොරතුරු හෙළි කරනු

Continue Reading
ප්‍රචණ්ඩ ක්‍රියා කළ පොහොට්ටු අපේක්ෂකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
පුවත්
0 min read
264

ප්‍රචණ්ඩ ක්‍රියා කළ පොහොට්ටු අපේක්ෂකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

April 10, 2025
0

නිකවැරටිය ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත්ව සිටින පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයින් දෙදෙනෙකු තවත් පුද්ගලයෙකු සමග මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවීම මත ඊයේ (09) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ජාතික ජන බලවේගයේ නිකවැරටිය ආසනයේ උතුර කොට්ඨාසයේ අපේක්ෂක, කණ්ඩායම් නායක නිලන්ත බණ්ඩාරගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලය ඊයේ අලුයම්

Continue Reading
භූ දේශපාලනයේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වූවත් ඊට මුහුණදීමට අපි සූදානම්… – ජනාධිපති
පුවත්
1 min read
262

භූ දේශපාලනයේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වූවත් ඊට මුහුණදීමට අපි සූදානම්… – ජනාධිපති

April 9, 2025
0

භූ දේශපාලනයේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වූවත් ඊට මුහුණදීමට සූදානම් බව ජනාධිපති අනුර දිසානායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 07 වනදා ගාල්ලේදී සමනළ ක්‍රීඩාංගණයේ පැවති පළාත් පාලන අපේක්ෂකයින්ගේ ජය තහවුරුකිරීමේ “ජය නියතයි-ගම අපිටයි” රැලිය අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර දිසානායක, “පසුගිය සැප්තැම්බර් 21 දින අපේ රටේ

Continue Reading
පරාටේ නීතිය සදහා වූ සහන කාලය දීර්ඝ කරයි
පුවත්
0 min read
267

පරාටේ නීතිය සදහා වූ සහන කාලය දීර්ඝ කරයි

April 9, 2025
0

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව 2025 මාර්තු 31 දින හෝ ඊට පෙර සහන දී ඇත. මේ අතර, රුපියල් මිලියන 25ත් 50ත් අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමක් ලබා දුන් අතර

Continue Reading
වියෝ වූ මන්ත්‍රී ගැන ජනපතිගෙන් සටහනක්…
පුවත්
1 min read
310

වියෝ වූ මන්ත්‍රී ගැන ජනපතිගෙන් සටහනක්…

April 8, 2025
0

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී  කෝසල නුවන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් සොව පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ෆේස් බුක් සටහනක් තබා තිබේ “ගමන ඇරඹුවා පමණයි  ඔබ නොමැති පාඩුව බරයි… ඔබ පැතූ දේශය ගොඩනගන්නට අපි කැප වන්නෙමු.  කෝසල සොයුර, ඔබට විප්ලවීය ආචාරය!” යනුවෙන් එම සටහනේ සඳහන් වෙයි.

Continue Reading