වගා හානි වන්දිය ගෙවීමට කැබිනට් අනුමැතිය…
පුවත්
1 min read
278

වගා හානි වන්දිය ගෙවීමට කැබිනට් අනුමැතිය…

December 24, 2024
0

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රටේ කෘෂිකර්‌ම ක්ෂේත්‍රයට සිදු වූ හානි හා වන්දි ගෙවීමේ වැඩපිළිවෙල සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බොහෝ

Continue Reading
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පුවත්
0 min read
259

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

December 24, 2024
0

ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප්‍රාප්ත වනවිට ඔහු 80 හැවිරිදි වියේ පසු විය. දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි. ප්‍රියා සූරියසේන මහතා 1968 වසරේදී සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ බයිලා ගීත ගායනයෙනි. අනතුරුව 1972 වසරේදී සරල ගී

Continue Reading
සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් කරන්න යයි
පුවත්
0 min read
320

සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් කරන්න යයි

December 24, 2024
0

සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් බවට නව ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එය කඩවන අවස්ථාවක අධිකරණයේ පිහිට පැතීමට පවා ජනතාවට එමගින් හැකි වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වාර්ෂික සමාජ සත්කාරක උත්සවය අමතමිනුයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව

Continue Reading
නීතිය නොදත් නීති හසුරවන්නෝ -(පොලීසිය)
විශේෂංග
0 min read
355

නීතිය නොදත් නීති හසුරවන්නෝ -(පොලීසිය)

December 24, 2024
0

ජාතික හැඳුනුම්පත ළඟ තබා නොගැනීම සම්බන්ධයෙන් පොලිස් ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයෙකු නිසා මේ වනවිට සමාජ මාධ්‍යයේ විශේෂ සාකච්ඡාවක් ඇති වී තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් පවත්වන විමර්ශන ප්‍රගතිය පිළිබඳව ප්‍රකාශයක් අද (24) සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බීබීසී සිංහල වෙබ් අඩවියට පවසා ඇත. මෙවැනි සිදුවීම් පිළිබඳව එම වෙබ් අඩවිය පළ කර තිබූ

Continue Reading
බලාගෙනයි – හොර නෝට්ටු හැම තැනම
පුවත්
1 min read
314

බලාගෙනයි – හොර නෝට්ටු හැම තැනම

December 24, 2024
0

උත්සව සමයේ විවිධ ජාවාරම්කරුවන් විසින් ව්‍යාජ මුදල් නෝට්ටු මුදා හරිමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙහි ඇති බරපතළම තත්වය වී තිබෙන්නේ අවුරුදු 16 -17 වයස්වල පසුවන පාසල් සිසුන් පවා එම ජාවාරම්වල ගොදුරු බවට පත් වී සිටීමයි. පසුගිය දිනෙක තෙල්දෙණිය ප්‍රදේශයේදී රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු 58ක් සමඟ පාසල් සිසුන් සිව් දෙනෙකු

Continue Reading
ජේ.ආර්. අභිබවා ගිය අනුර
විශේෂංග
1 min read
442

ජේ.ආර්. අභිබවා ගිය අනුර

December 23, 2024
0

ජේආර් ජයවර්ධන ජනාධිපති වී සිටි සමයේ විදේශ රටවල් සමඟ රාජතාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වීමේදී අනුගමනය කළ බරපතළ අපරණිතභාවය සමඟ සන්සන්දනය කරන විට මෙරට නව ජනාධිපති අනුර කුමාර දිසානායක ගව් ගණනක් ඉදිරියෙන් සිටින බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. නව ජනාධිපතිවරයාගේ පළමු විදේශ නිල සංචාරය ඉන්දියාවට යොදා ගැනීමෙන් අත්කර ගෙන තිබෙන භූ දේශපාලනික ජයග්‍රහණ මෙන්

Continue Reading
ජනාධිපති කාර්යාලයටත් හොරු පැනලා
පුවත්
1 min read
266

ජනාධිපති කාර්යාලයටත් හොරු පැනලා

December 23, 2024
0

වර්ෂ 2015 -2020 කාලය තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ පවත්වාගෙන යන ජනාධිපති මාධ්‍ය අංශය සතුව තිබූ උපකරණ 3,406ක් සොරකම් කර ඇති බව විගණන වර්තාවකින් අනාවරණය වී තිබේ. රුපියල් කෝටි ගණනක් වටිනා එම සොරකම පිළිබඳව ස්වාධින රූපවාහිනිය සිදු කළ හෙළි කිරීම් පහත වීඩියෝවෙන් දැක්වේ.

Continue Reading
ඉතා කෙටි කාලයක් තුළ ආණ්ඩුව ලබා දුන් සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්න…
පුවත්
0 min read
360

ඉතා කෙටි කාලයක් තුළ ආණ්ඩුව ලබා දුන් සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්න…

December 21, 2024
0

මෙම වසරේ අවසන් කාර්තුවේ ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබූ ණය ප්‍රමාණයෙන් ඉතා අඩු ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය වන පරිදි වර්තමාන ආණ්ඩුව විශිෂ්ඨ මූල්‍ය කළමණාකරණයක් කර ඇති බව අනාවරණය වේ. වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී තිබෙන්නේ පසුගිය ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස දෙක තුළ ලබාගෙන ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන

Continue Reading
නීති විරෝධී මූල්‍ය යෝජනා ආයතන 20ක් ගැන විමර්ශන
පුවත්
0 min read
338

නීති විරෝධී මූල්‍ය යෝජනා ආයතන 20ක් ගැන විමර්ශන

December 21, 2024
0

නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් ඇතැම් ආයතන පිළිබඳව නීතිමය කටයුතු අධිකරණයේ ක්‍රියාත්මක බවයි. සෙසු ආයතන පිළිබඳ අධිකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා විමර්ශන සිදුකරමින් ඇතැයිද මහ බැංකුව සඳහන් කළේ ය. එවැනි

Continue Reading
අකුරැස්ස සමූපකාර ඡන්දයේ නියෝජිතයන් 100න් 100ම මාළිමාවට
පුවත්
0 min read
255

අකුරැස්ස සමූපකාර ඡන්දයේ නියෝජිතයන් 100න් 100ම මාළිමාවට

December 21, 2024
0

අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා මහ සභා නියෝජිතයන් පත් කර ගැනිම වෙනුවෙන් අද දින (21) නාම යෝජනා කැඳවූ අතර ප්‍රාදේශික 58 ක් සඳහා නියෝජිතයින් 100 ක් වශයෙන් පත් වීමට නියමිතව තිබූ අතර ඒ කිසිදු ප්‍රදේශිකයක් සඳහා වෙනත් කිසිදු කණ්ඩායමක් නාමයෝජනා ලාබා නොදිම හේතුවෙන් නියෝජතයින් 100දෙනාම නිතරඟයෙන්ම මාලිමාවෙන් පත්වී තිබෙනවා.

Continue Reading