2023 ලංගම බස් ගද්දී කෝටි 300කට ගහලා
පුවත්
1 min read
227

2023 ලංගම බස් ගද්දී කෝටි 300කට ගහලා

January 3, 2025
0

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 2023 වසරේදී බස් රථ 500ක් මිල දී ගැනීමේදී ඇස්තමේන්තුගත මිලට වඩා එක් බස් රථයකට රුපියල් ලක්ෂ 60ක් වැඩිපුර ගෙවීමෙන් බස් රථ 500ට රුපියල් කෝටි 300කට අධික මුදලක් (රුපියල් මිලියන 3010) නිකරුණේ ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය හෙළි කරනවා. ඉන්දීය ණය නියම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා රජයට

Continue Reading
නිලන්ති කොට්ටහච්චිට අපහාස කළ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට
පුවත්
0 min read
226

නිලන්ති කොට්ටහච්චිට අපහාස කළ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

January 3, 2025
0

ජාතික ජන බල බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චිට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීමේ චෝදනා මත කළුතර මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවින්ද්‍ර රම්මුණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අගුරුවාතොට බටගොඩ පිහිටි ඔහුගේ නිවසේදීයි අද පෙරවරුවේ අත්අඩංගුවට

Continue Reading
මනූෂගේ මල්ලිට අහු වුනානම් CID එන්න
පුවත්
0 min read
243

මනූෂගේ මල්ලිට අහු වුනානම් CID එන්න

January 3, 2025
0

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදු කර ඇති රට රැකියා වංචාවන්ට හසුවූ පුද්ගලයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ ගැන පැමිණිලි කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග පවසනවා. ඔහු පවසන්නේ, තිසර නානායක්කාරගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා රුපියල් කෝටි 27කට

Continue Reading
වැඩ කරන ජනතාවට වෙනුවෙන් WhatsApp අංකයක්
පුවත්
1 min read
301

වැඩ කරන ජනතාවට වෙනුවෙන් WhatsApp අංකයක්

January 2, 2025
0

කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශයෙන් නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ. තම සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සහ මහජනතාවට ද ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා +94707 22 78 77 යන මෙම නව WhatsApp අංකය හඳුන්වා දුන් බව කම්කරු අමාත්‍යාංශය පවසයි. කම්කරු අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් ජනතාව අපේක්ෂා කරනු ලබන

Continue Reading
ඉතිහාසයේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන ලොකුම මුදලින් මෙවර මාලිමා ආණ්ඩුවේ අයවැයෙන් -නලින්ද ජයතිස්ස
පුවත්
0 min read
281

ඉතිහාසයේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන ලොකුම මුදලින් මෙවර මාලිමා ආණ්ඩුවේ අයවැයෙන් -නලින්ද ජයතිස්ස

January 2, 2025
0

සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන්කරන බව සෞඛය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මෙරට රජයේ රෝහලක් තුළ ඉදි කරනු ලැබූ පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකය අද (02) මහරගම අපේක්ෂා රෝහලේදි විවෘත කිරීමේ අවස්ථාවට

Continue Reading
ලංකාවේ ප්‍රථම ඇටමිදුළු බද්ධකිරීමේ ඒකකය විවෘත කෙරේ
පුවත්
0 min read
234

ලංකාවේ ප්‍රථම ඇටමිදුළු බද්ධකිරීමේ ඒකකය විවෘත කෙරේ

January 2, 2025
0

ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේ දී අද (02) විවෘත කෙරුණා. පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් රජයේ රෝහලක් තුළ ඉදිකරනු ලැබු පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ

Continue Reading
 e-Traffic : රථ වාහන පැමිණිලි දැනුම්දෙන්න ඔබටත් අවස්ථාවක් – Clean Sri Lanka
පුවත්
1 min read
315

 e-Traffic : රථ වාහන පැමිණිලි දැනුම්දෙන්න ඔබටත් අවස්ථාවක් – Clean Sri Lanka

January 2, 2025
0

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ. එම ජංගම දුරකථන යෙදවුම ඊයේ (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය විසින් හඳුන්වා දීමට පියවර ගෙන තිබුණි. මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති

Continue Reading
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 7කින් ජය !
පුවත්
0 min read
249

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 7කින් ජය !

January 2, 2025
0

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අද පැවති අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 218ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 14ක්ද, කුසල්

Continue Reading
නව ජාතික බුද්ධි ප්‍රධානීයා වැඩ අරඹයි
පුවත්
0 min read
322

නව ජාතික බුද්ධි ප්‍රධානීයා වැඩ අරඹයි

January 2, 2025
0

අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. ඊයේ (01) දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතින් මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. ඉන් අනතුරුව ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ

Continue Reading
Clean Sri Lanka ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි…!
විශේෂංග
1 min read
359

Clean Sri Lanka ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි…!

January 1, 2025
0

පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව අරඹන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (01) ආරම්භ කෙරුණා. පක්ෂ පාට භේදයකින් තොරව පුළුල් ජාතික වැඩසටහන ඔස්සේ ආකල්පමය, හැසිරීමේ සහ ගුණාත්මක වෙනසක් ඇති කර අලුත් වටිනාකමක් සහිත

Continue Reading