විදුලි බිල අඩු වුණේ සජබ පාරට බහිනව කියපු නිසයි !
පුවත්
1 min read
242

විදුලි බිල අඩු වුණේ සජබ පාරට බහිනව කියපු නිසයි !

October 15, 2025
0

විදුලි බිල 6.8%කින් ඉහළ නැංවීමට ආණ්ඩුව ගත් තීරණය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, සමගි ජන බලවේගය ඒ වෙනුවෙන් රට වටා ගොස් මහපාරට බසින බවට කළ දැඩි බලපෑම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. මහනුවරදී පැවති හමුවකදී ඔහු මේ බව පැවසුවේ, එම තීරණය පිළිබඳව මහජන උපයෝගීතා

Continue Reading
“රටම එකට”: මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව හදිසි කඩිනම් වැඩසටහනක්
පුවත්
0 min read
181

“රටම එකට”: මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව හදිසි කඩිනම් වැඩසටහනක්

October 15, 2025
0

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින්, “රටම එකට ජාතික මෙහෙයුම” නමින් හදිසි කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා වන ජාතික මෙහෙයුම් කවුන්සිලයක් පිහිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. මෙරට තුළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික උපද්‍රවයක් බවට පත්ව තිබීමත්,

Continue Reading
ගල්කිස්ස උසාවියේ සිද්ධිය: අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට වන්නිනායක අධිකරණයට
පුවත්
0 min read
133

ගල්කිස්ස උසාවියේ සිද්ධිය: අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට වන්නිනායක අධිකරණයට

October 15, 2025
0

නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත. පසුගියදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය තමන්ව අනීතික ලෙස

Continue Reading
වෙන්කළ මුදල් ආපසු එවන්න එපා, වැඩ කරන්න” – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
පුවත්
1 min read
219

වෙන්කළ මුදල් ආපසු එවන්න එපා, වැඩ කරන්න” – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

October 14, 2025
0

රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ, අද (14) රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල්, මූල්‍ය වර්ෂය අවසානයේ භාණ්ඩාගාරයට ආපසු නොඑවන ලෙස නිලධාරීන්ට

Continue Reading
ඊශ්‍රායල් රැකියා සිද්ධිය: මනුශට ඇපත් නෑ…
පුවත්
0 min read
201

ඊශ්‍රායල් රැකියා සිද්ධිය: මනුශට ඇපත් නෑ…

October 14, 2025
0

හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (14) නිෂ්ප්‍රභ කරන ලදී. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී. පසුගිය රජය සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රමිකයින් යැවීමේදී අක්‍රමිකතාවක් සිදුවී

Continue Reading
ශ්‍රී ලංකා අගමැති හරිනි චීන අගමැති හමුවෙයි
පුවත්
1 min read
263

ශ්‍රී ලංකා අගමැති හරිනි චීන අගමැති හමුවෙයි

October 14, 2025
0

චීන අග්‍රාමාත්‍ය ලී චියැං මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (13) චීනයේ බෙයිජිං නගරයේ දී හමුවිය. කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය මේ දිනවල චීනයට ගොස් සිටියි. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වය අගය කළ ලී චියැං මහතා, මෙහිදී

Continue Reading
‘ඉෂාරා සෙව්වන්දි’ නේපාලයේදී අත්අඩංගුවට ගත් හැටි
පුවත්
1 min read
196

‘ඉෂාරා සෙව්වන්දි’ නේපාලයේදී අත්අඩංගුවට ගත් හැටි

October 14, 2025
0

ඉෂාරා සෙව්වන්දි සමග තවත් පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය ප්‍රබල සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු බව පැවසෙන ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද

Continue Reading
බීජිං නුවර පැවැත්වෙන ගෝලීය කාන්තා නායකත්ව සමුළුවට අගමැතිනී හරිනි එක්වෙයි
පුවත්
1 min read
193

බීජිං නුවර පැවැත්වෙන ගෝලීය කාන්තා නායකත්ව සමුළුවට අගමැතිනී හරිනි එක්වෙයි

October 13, 2025
0

න රජයේ ආරාධනයකට අනුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, බීජිං නුවර පැවැත්වෙන ‘2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ රැස්වීමේ’ සමාරම්භක උත්සවයට අද (13) එක්වූවාය. චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති මෙම උත්සවයේදී, චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ ජනාධිපති ආර්යා පෙන් ලියුආන් මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරියව උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මෙම සමුළුව අමතමින්

Continue Reading
ගල්කිස්ස කොස්තාපල්ට ඇප
පුවත්
1 min read
166

ගල්කිස්ස කොස්තාපල්ට ඇප

October 13, 2025
0

ගල්කිස්ස අධිකරණ භූමියේ දී නීතිඥයකුට පහරදුන්නැයි කියන  සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත ව සිටි පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත්  පසන් අමරසිංහ මහතා නියෝග කළේය. ඉකුත් 10 වැනිදා සිදු වූ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයා අද දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබුණි. 

Continue Reading
“මත්ද්‍රව්‍ය සහ අවි බලයේ ‘කළු පාලනය’ ආපසු හරවන්නේ නෑ” – ජනපති
පුවත්
0 min read
189

“මත්ද්‍රව්‍ය සහ අවි බලයේ ‘කළු පාලනය’ ආපසු හරවන්නේ නෑ” – ජනපති

October 11, 2025
0

රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනැගීමේ අභියෝගය සේම, සියලු අතින් පිරිහී ගිය සමාජය යළි සුවපත් කිරීමේ වගකීමද වත්මන් රජය භාරගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔහු අවධාරණය කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි බලය මගින් සමාජය දැවැන්ත විනාශයකට ඇද දැමූ “කළු පාලනය” අවසන් කිරීමට රජය තැබූ පියවර

Continue Reading