2026 අයවැය හෙට: මුදල්, ආරක්ෂක සහ සෞඛ්‍යයට වැඩිම ප්‍රතිපාදන
පුවත්
0 min read
173

2026 අයවැය හෙට: මුදල්, ආරක්ෂක සහ සෞඛ්‍යයට වැඩිම ප්‍රතිපාදන

November 6, 2025
0

2026 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට (07) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය, වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දෙවන අයවැය වන අතර, ශ්‍රී ලංකා ඉතිහාසයේ 80 වන අයවැය ලේඛනය ලෙසද සැලකේ. අයවැය කතාව හෙට පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය. 2026 වසර

Continue Reading
වතිකානු අගරදගුරු හිමිපාණන් ජනපති හමුවෙයි: රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ අගයයි
පුවත්
1 min read
146

වතිකානු අගරදගුරු හිමිපාණන් ජනපති හමුවෙයි: රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ අගයයි

November 4, 2025
0

රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින්, ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බව, නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින වතිකානුවේ රාජ්‍ය ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ප්‍රකාශ කරයි. අගරදගුරු හිමිපාණන් මේ බව පැවසුවේ, අද (04)

Continue Reading
දුම්රිය සේවයේ පිරිමි ආධිපත්‍යයට තිත: ප්‍රධාන තනතුරු 4ක් කාන්තාවන්ට විවෘත කිරීමට කැබිනට් අනුමැතිය
පුවත්
0 min read
166

දුම්රිය සේවයේ පිරිමි ආධිපත්‍යයට තිත: ප්‍රධාන තනතුරු 4ක් කාන්තාවන්ට විවෘත කිරීමට කැබිනට් අනුමැතිය

November 4, 2025
0

වසර 165ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා දුම්රිය සේවයේ, මෙතෙක් පිරිමින්ට පමණක් සීමා වූ ප්‍රධාන තනතුරු කිහිපයක් කාන්තාවන් සඳහාද විවෘත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව, දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කර ඇත.

Continue Reading
විශේෂ කාර්ය බලකායට නව යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක්
පුවත්
1 min read
167

විශේෂ කාර්ය බලකායට නව යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක්

November 4, 2025
0

පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින්, නව යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට හේතු වී ඇත්තේ, විශේෂ කාර්ය බලකාය සතුව දැනට පවතින යතුරුපැදි 314න් 90%ක්ම වසර

Continue Reading
ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය: ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කෙරේ
පුවත්
1 min read
167

ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය: ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කෙරේ

November 4, 2025
0

ශ්‍රී ලංකාවේ ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මෙරට තරගකාරී වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමේ අරමුණින්, විනිවිදභාවයෙන් යුතු සහ පුරෝකථනය කළ හැකි තීරුබදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික තීරුබදු ප්‍රතිපත්තිය, මීට පෙර 2024 ජූනි 11

Continue Reading
“මත් උවදුරට එරෙහිව නැගී සිටින්න” – ජනාධිපතිගෙන් මහා සංඝරත්නයට ආරාධනාවක්
පුවත්
0 min read
147

“මත් උවදුරට එරෙහිව නැගී සිටින්න” – ජනාධිපතිගෙන් මහා සංඝරත්නයට ආරාධනාවක්

November 3, 2025
0

ගම සහ පන්සල අතර පවතින ඓතිහාසික ආධ්‍යාත්මික සබඳතාව යළි ගොඩනැගිය යුතු බවත්, පිරිහී ගිය සමාජය යළි යථාවත් කිරීම සඳහා භික්ෂූන් වහන්සේලාගේ උරුමය සහ කාර්යභාරය නැවතත් අත්‍යවශ්‍ය වී ඇති බවත් ජනාධිපති අනුර දිසානායක පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට වසර 150ක් පිරීම නිමිත්තෙන් අද (02) පැවති ‘යෙළසිය අබිමන්’

Continue Reading
පාතාල සබඳතා ඇති රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් සෙවීමට අල්ලස් කොමිසමෙන් මෙහෙයුමක්
පුවත්
0 min read
155

පාතාල සබඳතා ඇති රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් සෙවීමට අල්ලස් කොමිසමෙන් මෙහෙයුමක්

November 3, 2025
0

පොලීසිය, ත්‍රිවිධ හමුදාව, බන්ධනාගාර, රේගුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන ගණනාවක ඉහළ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ. මෙම ආයතනවල ඇතැම් ඉහළ නිලධාරීන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අතර සමීප සබඳතා පැවති බවට තොරතුරු අනාවරණය වීමත්, ඒ පිළිබඳව

Continue Reading
සංචාරක කර්මාන්තය නගා සිටුවන්න රජයෙන් නව සැලැස්මක්
පුවත්
0 min read
272

සංචාරක කර්මාන්තය නගා සිටුවන්න රජයෙන් නව සැලැස්මක්

November 3, 2025
0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කිරීමේ අරමුණින්, දැනට පවතින සංචාරක පනත සංශෝධනය කිරීමටත්, ඒකාබද්ධ ව්‍යුහයක් යටතේ කටයුතු කිරීමට “ජාතික සංචාරක කොමිසමක්” පිහිටුවීමටත් රජය පියවර ගන්නා බව විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් කියා සිටියි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා රජය සතුව දිගුකාලීන

Continue Reading
ගුරු පුහුණුවට ඉන්දියාවේ සහය: අනාගත වැඩ ලෝකයට සුදුසු දරුවන් පරපුරක් බිහිකරනවා – අගමැති
පුවත්
0 min read
258

ගුරු පුහුණුවට ඉන්දියාවේ සහය: අනාගත වැඩ ලෝකයට සුදුසු දරුවන් පරපුරක් බිහිකරනවා – අගමැති

November 3, 2025
0

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිර්මාණශීලී ගුරුවරුන්ට විශේෂ අවස්ථා හිමිවන බවත්, ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට ඉන්දියාව සහාය පළ කර ඇති බවත් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ, ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ ඉදිකළ බහු වාර්ගික ත්‍රෛභාෂා ගොඩනැගිල්ල නිල වශයෙන්

Continue Reading
පොලිස් පොත පෙරලෙයි ! පොලිස් දෙපාර්තමේන්තුවට නව නියෝජ්‍ය පොලිස්පතිවරු 5ක්
පුවත්
0 min read
175

පොලිස් පොත පෙරලෙයි ! පොලිස් දෙපාර්තමේන්තුවට නව නියෝජ්‍ය පොලිස්පතිවරු 5ක්

November 1, 2025
0

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ. මෙම උසස්වීම් ලැබූ නිලධාරීන් අතරට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ලියනගේ, රාජ්‍ය බුද්ධි සේවයේ සේවය කළ එච්. කේ. ආර්. ප්‍රනාන්දු, මඩකලපුව මූලස්ථාන විශේෂ මෙහෙයුම් රාජකාරි භාරව සිටි එම්. මෙන්ඩිස්, පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සේවය කළ ආර්.

Continue Reading