රවීගේ හයිකාරකම් පෙන්වයි…
පුවත්
0 min read
510

රවීගේ හයිකාරකම් පෙන්වයි…

June 10, 2024
0

රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු බව කියමින් කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයක් වජිර අබේවර්ධන විසින් විවෘත කිරීමෙන් පසුව රවී කරුණානායක තම බලය පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. ඊයේ (09) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම්වරයා වශයෙන් ඇප කැප වී ක්‍රියා කරන බවයි. මේ වනතුරු එම

Continue Reading
සාගල, සජිත් දෙදෙනාටම පාඩමක්
පුවත්
0 min read
519

සාගල, සජිත් දෙදෙනාටම පාඩමක්

June 10, 2024
0

විශ්‍රාමික ජේෂ්ඨ පොලිස්පති රවී සෙනෙවිරත්න ඇතුළු කිහිප දෙනෙකු ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව සහ විපක්ෂය එක්වී එල්ල කර තිබෙන පීඩනය සම්බන්ධයෙන්ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දැඩි ප්‍රතිචාර දක්වනු ලැබීය. ජනාධිපති ආරක්ෂක උපදේශක සාගල රත්නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඍජුව ම මැදිහත් වී කරන ලද කැත වැඩේ නතර කරන

Continue Reading
මාලිවේ පොලිස් සමුළුවේ විශේෂ අවස්ථා
පුවත්
0 min read
514

මාලිවේ පොලිස් සමුළුවේ විශේෂ අවස්ථා

June 10, 2024
0

ජාතික ජන බලවේගය විසින් ඊයේ (09) මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති “නීතිගරුක රටක් වෙනුවෙන්, මාලිමාවේ පොලිස් සාමූහිකයේ සමුළුව” සඳහා මෙරට පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාමගිය විශිෂ්ට නිලධාරීන් රැසක් සහභාගී සිටී අතර ඉන් විශේෂ නම් කිහිපයක් සහ එම සමුළුවේ විශේෂ අවස්ථාව පහතින් දැක්වේ. එම සමුළුවට සභාගී වී සිටින විශ්‍රාමික ඉහළ

Continue Reading
“නිවටයෝ වගේ පැනලා යන්නේ නෑ..!” නිවට සජිත්
පුවත්
0 min read
485

“නිවටයෝ වගේ පැනලා යන්නේ නෑ..!” නිවට සජිත්

June 7, 2024
0

තම ප්‍රතිපත්ති පිළිබඳව සජීවී රූපවාහිනී විවාදවලින් “නිවටයෝ වගේ පැනලා යන්නේ නෑ..!” වැනි ප්‍රකාශ පාසල් දරුවන් ඉදිරියේ දිගින් දිගටම කළ සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමඟ මුහුණට මුහුණ විවාදයට සහභාගී නොවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රතිචාර පළ වෙමින් තිබේ. මේ අතර ජන මාධ්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ

Continue Reading
රතු තරුව” ජනතාව වෙනුවෙන් මෙහෙයුම්
පුවත්
0 min read
530

රතු තරුව” ජනතාව වෙනුවෙන් මෙහෙයුම්

June 6, 2024
0

පසුගිය දිනවල ඇද හැළුණු ධාරානිපාත වර්ෂාපතනය සහ සැඩ සුළංවලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය දිස්ත්‍රික් ගණනාවක ක්‍රියාකාරී වැඩ සටහන් දියත් කර ඇත. ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වූ කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, කළුතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල විශේෂයෙන් එම මෙහෙයුම් දියත් කර තිබේ.

Continue Reading
රනිල්ගේ උගුලේ සිරවූ සජිත්
පුවත්
0 min read
479

රනිල්ගේ උගුලේ සිරවූ සජිත්

June 6, 2024
0

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාදී එම පක්ෂයේ සංහිඳියා කමිටුවට පත් කිරීම මගින් රනිල් වික්‍රමසිංහ විසින් අටවන ලද උගුලේ සජිත් ප්‍රේමදාස දැඩිව හසුවී ඇති බව වාර්තා වේ. රංජිත් මද්දුමබණ්ඩාර එම සාමාජිකත්වය ලබාදීම මේ දක්වා ප්‍රතික්ෂේප කර නැති අතර ඔහුට එම සාමාජිකත්වය ලබාදීම පිළිබඳව සජිත්

Continue Reading
අනුර එනවා, සජිත් එනවද අහලා කියන්න
පුවත්
0 min read
518

අනුර එනවා, සජිත් එනවද අහලා කියන්න

June 5, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදය පිළිබඳව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන විසින් පක්ෂ නායකයන් දෙදෙනා වෙත යවා තිබූ ලිපියට අද (05) දිනැතිව ජාතික ජන බලවේගය පාර්ශවයෙන් පිළිතුරු ලිපියක් යවා තිබෙනවා. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද

Continue Reading
එකවර නිහඩ වූ නලීන්
පුවත්
1 min read
547

එකවර නිහඩ වූ නලීන්

June 5, 2024
0

පසුගිය කාලයේ සමගි ජන බලවේගය තුළ ජනප්‍රිය වෙමින් ඉදිරියට පැමිණි නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා එක් වරම නිහඬතාවයකට පත්වී සිටින්නේ කුමන හේතුවක් නිසා දැයි මාධ්‍ය ක්ෂේත්‍රයේ කතාබහට ලක්වී තිබේ. මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව මත දක්වන්නේ ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු අතර විවාදය සම්බන්ධයෙන් සීමාව ඉක්මවා මත දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස

Continue Reading
හිච්චි ප්‍රේමදාසගේ ළදරු වැඩක් – පාර්ලිමේන්තුවේදීත් කොපි කරලා
පුවත්
0 min read
496

හිච්චි ප්‍රේමදාසගේ ළදරු වැඩක් – පාර්ලිමේන්තුවේදීත් කොපි කරලා

June 4, 2024
0

අද (04) පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අඛණ්ඩ වැඩ වර්ජනය පිළිබඳ ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස ද ලබා ගෙන තිබීමේ ළදරු ප්‍රයත්නයක් හෙළිවිය. ජාතික ජන බලවේගයේ නායකයා විපක්ෂ නායක කාර්යාලය මගින් කතානායක වෙත යොමු කර තිබූ එම ප්‍රශ්නය ඉතා සුළු වෙනස්කම් සහිතව

Continue Reading
ප්‍රේමදාස ආර්යාවට මලපනී…කාන්තා රැලි නවත්වයිද?
පුවත්
1 min read
522

ප්‍රේමදාස ආර්යාවට මලපනී…කාන්තා රැලි නවත්වයිද?

June 4, 2024
0

ජාතික ජන බලවේගය අනුව යමින් සජිත් ප්‍රේමදාස පිල ද රටේ විවිධ ප්‍රදේශවල කාන්තා රැලි පවත්වමින් සිටි ප්‍රචාරක ව්‍යාපාරය ආර්යාවකගේ මැදිහත්වීමෙන් නතරවී ඇති බව වාර්තා වේ. දිස්ත්‍රික් කිහිපයක එම කාන්තා රැලි පැවැත්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ හිටපු මන්ත්‍රීවරියක ජනප්‍රිය වෙමින් ඉදිරියට පැමිණීම නිසා ආර්යාවක් කළබල වී ඇති බව හෙළි වේ. මේ අතර

Continue Reading