සජිත්ගේ තවත් වීරක්‍රියාවක්
පුවත්
0 min read
503

සජිත්ගේ තවත් වීරක්‍රියාවක්

August 24, 2024
0

විපක්ෂ නායක ධුරයේ බලතල අයුතු ලෙස යොදා ගනිමින් පොහොට්ටු මන්ත්‍රීවරයෙකු තම වේදිකාවට ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස ඍජුව ම මැදිහත් වී හෙළිකොප්ටර් යානයක් යැවීමට කතා කළ ආකාරය අනාවරණය වී ඇත. මෙලෙස තම පිලට ගැනීමට උත්සාහ කර ඇත්තේ වීරවංශ පිලේ මේ වනවිට ඉතිරිව සිටින මන්ත්‍රිවරු කිහිප දෙනා අතරින් කෙනෙකු වන ගාමිණි වලේබොඩ

Continue Reading
වැඩපිළිවෙලක් තිබෙන එකම නායකයා නාමල්
පුවත්
0 min read
475

වැඩපිළිවෙලක් තිබෙන එකම නායකයා නාමල්

August 24, 2024
0

ජනතා විමුක්ති පෙරමුණට ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙලක් නොමැති බවයි පොහොට්ටුවේ මන්ත්‍රී තිසකුට්ටිආරච්චි කියන්නේ. ඔහු කියන්නේ ත්‍රස්තවාදීන්ට අවි ආයුධ දුන් තාත්තාගේ පුතා වන සජිත් ප්‍රේමදාසටත්, බටලන්දේ නියමුවා වන රනිල් වික්‍රමසිංහටත් ජාතික ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවයි. “මේ වෙනකොට එන්න එන්නම ජනාධිපතිවරණයේ උණුසුම වැඩිවේගෙන යනවා. ප්‍රධාන ධාරාවේ ඉන්න අපේක්ෂකයින් 04ක් තමයි

Continue Reading
හිරුටයි තිස්සටයි වැඩ වරදී හරිනි අධිකරණයට
Uncategorized
0 min read
445

හිරුටයි තිස්සටයි වැඩ වරදී හරිනි අධිකරණයට

August 24, 2024
0

තමන්ගේ කීර්ති නාමයට හානි කරමින් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සිදුකර ඇති ප්‍රකාශයක් සහ එම ප්‍රකාශය විකාශය කළ හිරු අයත්වන ආසියානු මාධ්‍ය ජාලය වෙත ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය විසින් එන්තරවාසි දෙකක් වෙන් වෙන්ව යවා තිබෙනවා. ඒ ඇයගේ නීතීඥවරයා ලෙස නීතීඥ සුනිල් වටගල වෙතින්. සජබ මන්ත්‍රී තිස්ස අත්තනායක නුවර

Continue Reading
ජනාධිපති මූලික අයිතිවාසිකම් කඩ කරලා – සජිත් ප්‍රේමදාස
පුවත්
0 min read
504

ජනාධිපති මූලික අයිතිවාසිකම් කඩ කරලා – සජිත් ප්‍රේමදාස

August 23, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට තරඟ කරනු ලබන්නේම මෙරට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පුද්ගලයෙක් ලෙස බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ සජබ සංවිධානය කරන ලද ජනාධිපතිවරණ ජන රැළියක් අමතමින්. මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හරහා ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවද ඔහු කියා සිටිනවා. මේ

Continue Reading
අපි, සමගි සම්පන්න ආණ්ඩුවක් බිහි කරනවා – AKD අකුරණදී කියයි
පුවත්
1 min read
475

අපි, සමගි සම්පන්න ආණ්ඩුවක් බිහි කරනවා – AKD අකුරණදී කියයි

August 23, 2024
0

අපේ රටේ මෙතෙක් කල් ආණ්ඩු හැදුණේ අනෙකාට විරුද්ධව බවත්, එබැවින් ලංකාවේ පළමු වතාවට: සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සමගි සම්පන්න ආණ්ඩුවක් නිර්මාණය කරන බවත් අනුර කුමාර දිසානායක (AKD) පැවසී ය. හෙතෙම මෙලෙස පැවසුවේ පසුගිය 21වන දින අකුරණ පැවති මහජන රැලියේ දී ය. මතු දැක්වෙන්නේ එම රැලියේ දී අනුර කුමාර දිසානායක කළ

Continue Reading
වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
පුවත්
0 min read
460

වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

August 22, 2024
0

පසුගිය වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවකට මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (22)තීන්දු කළා. ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ

Continue Reading
ඉතිහාසයේ පළමු වතාවට ජනතා හදගැස්ම දැනෙන ජනපතිවරයෙක් – නාමල් කරුණාරත්න
පුවත්
1 min read
433

ඉතිහාසයේ පළමු වතාවට ජනතා හදගැස්ම දැනෙන ජනපතිවරයෙක් – නාමල් කරුණාරත්න

August 22, 2024
0

ඉතිහාසයේ පළමු වතාවට ජනතා හදගැස්ම දැනෙන අපේක්‍ෂකයෙක් ජනාධිපති වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න අවධාරණය කරයි. ඔහු මෙලෙස අවධාරණය කළේ පසුගිය 20 වනදා පඬුවස්නුවරදී පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, “මම

Continue Reading
සජිත්ගේ තිස්සට මාලිමාවෙන් පැය කීපයක්
පුවත්
0 min read
508

සජිත්ගේ තිස්සට මාලිමාවෙන් පැය කීපයක්

August 21, 2024
0

සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් ගෙන යන ව්‍යාජ ප්‍රචාරය පිළිබඳව ඉදිරි පැය කිහිපය තුළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර සමාව නොගත හොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කර සිටී. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක්

Continue Reading
නින්දෙන් අවදි වූ නිමල් රජපක්ෂලා අමතයි
පුවත්
0 min read
468

නින්දෙන් අවදි වූ නිමල් රජපක්ෂලා අමතයි

August 21, 2024
0

පොහොට්ටු පක්ෂයෙන් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ නිමල් සිරිපාල ද සිල්වා රනිල් වික්‍රමසිංහගේ වේදිකාවේ සිට රාජපක්ෂ කඳවුරට දැඩි ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන තිබේ. පසුගිය දිනක පවත්වන ජන හමුවක දී නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කර තිබෙන්නේ රාජපක්ෂලා විසින් රනිල් වික්‍රමසිංහව විනාශ කර සජිත් ප්‍රේමදාසව ආරක්ෂා කරන බව ය. ඔහු

Continue Reading
දමිළ පුවත්පත්වලත් සහය අනුරට
පුවත්
0 min read
556

දමිළ පුවත්පත්වලත් සහය අනුරට

August 21, 2024
0

මෙවර ජනාධිපතිවරණයේ දී දමිළ ජනතාව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක පිළිබඳව දැඩි අපේක්ෂා සහගතව සිටින බව දමිළ පුවත්පත්වල පළ කරන ප්‍රවෘත්ති සහ වාර්තාවලින් තහවුරු වී තිබේ. ඊයේ (20) නිකුත් කළ ප්‍රධාන දිනපතා දමිළ පුවත්පත් තුනක ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ දේශපාලන ස්ථාවරයන් පිළිබඳව ප්‍රමුඛ වාර්තා

Continue Reading