සජිත්ගෙන් හාහුවක් නෑ
පුවත්
1 min read
500

සජිත්ගෙන් හාහුවක් නෑ

May 21, 2024
0

ලබන මස 6 වෙනිදා යෝජිත විවාදය පැවැත්වීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කැමැත්ත පළකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට කළ ආරාධනයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. යෝජිත විවාදයේ වත්මන් තත්ත්වය පිළිබඳව ‘ලංකාදීප’ වෙබ් අඩවිය අද (21)

Continue Reading
විශ්‍රාමික ප්‍රජාව සමාජ පරිවර්තනයේ ගෞරවනීය කොටස්කරුවෙක් – අනුර දිසානායක
පුවත්
1 min read
463

විශ්‍රාමික ප්‍රජාව සමාජ පරිවර්තනයේ ගෞරවනීය කොටස්කරුවෙක් – අනුර දිසානායක

May 21, 2024
0

“අපි හරිටම කේන්ද්‍රය ප්‍රශ්න කරන්න ඕනෑ. සත්‍ය සහ බොරුව අතර ප්‍රශ්නය, දූෂණය සහ නාස්තියට එරෙහිවීම අතර ප්‍රශ්නය, අනුගමනය කරන පැරණි ආර්ථික ප්‍රතිපත්තිය සහ නව ආර්ථික ප්‍රතිපත්තිය අතර ප්‍රශ්නය, කේන්ද්‍රගත කරන්න ඕනෙ. විශාල මෙහෙයුමක් ගියාට අපිව ව්‍යාකූලත්වයට පත්කරන්න ඉඩ දෙන්න එපා. ඔබට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඔබ කියන දේට ඇහුම්කන් දෙන විශාල

Continue Reading
අනුර-සජිත් විවාදයට අනුර ලෑස්තියි. විවාදය ජුනි 6
පුවත්
0 min read
557

අනුර-සජිත් විවාදයට අනුර ලෑස්තියි. විවාදය ජුනි 6

May 21, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාදයට තමන් යලි සුදානම් බව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක යලි දිනයක් දී තිබෙනවා. ඒ පහුගිය 17 දිනැතිව 19 වෙනිදා සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මාධ්‍ය වෙත ඒවා තිබූ යෝජිත දින අතරින් දිනයක්

Continue Reading
ගෙදර යමින් සිටි මෝටර්සයිකල් කරුට ‘ට්‍රැෆික් පොලිසිය පයින් ගහලා මරලා
පුවත්
1 min read
555

ගෙදර යමින් සිටි මෝටර්සයිකල් කරුට ‘ට්‍රැෆික් පොලිසිය පයින් ගහලා මරලා

May 18, 2024
0

නිවස බලා ගමන් කරමින් සිටි උතුරේ යතුරුපැදි කරුවෙකුට මරණය අත්කර දුන් අනතුරට හේතුව පලාලි පොලීසියට අනුයුක්තව සේවය කරන රථ වාහන පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් සිදු කළ පහර දීමක් බවට දෙමළ ජනතා නියෝජිතයකු චෝදනා කර තිබේ.  සාක්ෂි වසන් කිරීම සදහා ඇසින් දුටු සාක්ෂිකරුවන්ට තර්ජනය කරන බවටත් එම මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු

Continue Reading
ජාතික සම්පත් විකිණීම වහාම නවතනු!
පුවත්
0 min read
520

ජාතික සම්පත් විකිණීම වහාම නවතනු!

May 16, 2024
0

ජන පීඩක විදුලි පනත අහෝසි කරන ලෙසත් ටෙලිකොම්, රක්ෂණ, මිල්කෝ, ආයතන ඇතුළු ජාතික සම්පත් විකිණීම නවතන ලෙසත් බලකරමින් ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනතා මධ්‍යස්ථානය විසින් ඊයේ (15) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන ලදී. මේ සඳහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන රැසක නියෝජතියෝ සහභාගි වී සිටියහ.

Continue Reading
ගුවන්තොටුපලේ ගිනි අවියක් සමග යකා නැටූ ප්‍රසන්න රණවීර… නිලධාරීන්ගේ කනටත් ගහලා….
පුවත්
0 min read
565

ගුවන්තොටුපලේ ගිනි අවියක් සමග යකා නැටූ ප්‍රසන්න රණවීර… නිලධාරීන්ගේ කනටත් ගහලා….

May 16, 2024
0

පසුගිය 14 වනදා අලුයම් කාලයේ කටුනායක ගුවන් තොටුපළට පැමිණි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙන යන සේවකයකුගේ (පෝටර්) කනට ගසා ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනකුට බැන තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ. ඔහු සහ ඔහුගේ ආරක්ෂකයින් පිරිවරා

Continue Reading
ලාංකීය වම කැටපතක් ඉදිරියට රැගෙන ආ My Red Comrade
විශේෂංග
1 min read
521

ලාංකීය වම කැටපතක් ඉදිරියට රැගෙන ආ My Red Comrade

May 15, 2024
0

My Red Comrade සිනමා නිර්මාණය මාන කිහිපයකින් කියවිය හැකි අපූර්ව නිර්මාණයකි. ඒ මාන වෙන් වෙන් වශයෙන් කියවිය හැකි අතර ම සමස්ත නිර්මාණය ම එක මිටට ගෙන ද කියවිය හැකි ය. පළමු මානය: සිනමා අධ්‍යක්ෂවරයා පවසන පරිදි ම My Red Comrade යනු: අවම පිරිවැයකින්, අවම දින ගණනක් ඇතුළත, සීමා සහිත ඉඩ

Continue Reading
සජිත් විවාදෙනුත් පැනයයිද??…
පුවත්
0 min read
517

සජිත් විවාදෙනුත් පැනයයිද??…

May 15, 2024
0

අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර තම ප්‍රතිපත්ති පිළිබඳව සජීවී සංවාදයට නිශ්චිත දිනයක් යොදා ගැනීම සඳහා ජාතික ජන බලවේගයෙන් ලබාදී තිබෙන කාලය අවසානය කරා ලඟා වෙමින් තිබේ. අද (15) සිට තව ඉතිරිව තිබෙන්නේ දින 5ක් පමණි. අදාළ සංවාදය සඳහා සජිත් ප්‍රේමදාස යෝජනා කරන ඕනෑම දිනයක තමන් යොදාගෙන ඇති ඕනෑම වැඩක්

Continue Reading
අල්ලස් පිටුපස දුවන ජනාධිපතිතුමාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරු
පුවත්
1 min read
468

අල්ලස් පිටුපස දුවන ජනාධිපතිතුමාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරු

May 14, 2024
0

ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අල්ලස් ඉල්ලුබව කියමින් සිය මුහුණු පොතේ (ෆේස්බුක්) සටහනක් තැබූ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරයකු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දීමත් සමග මෙම පරීක්ෂණය ආරම්භ කර

Continue Reading
ජනාධිපති උපදේශකයන් යැයි කියා ගන්නා වාහන කොල්ලකරුවන්
පුවත්
0 min read
547

ජනාධිපති උපදේශකයන් යැයි කියා ගන්නා වාහන කොල්ලකරුවන්

May 13, 2024
0

ජනාධිපති උපදේශකයන් ලෙස පත් කර ගෙන සිටින අය වෙනුවෙන් වෙනත් අමාත්‍යංශවලින් වාහන අත්පත් කර ගන්නා බවත්, බොහෝ අවස්ථාවලදී එය බලහත්කාරී ලෙසින් සිදු කරන බවත් හෙළිකරනු ලැබීය. ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් අද (13) පාර්ලිමේන්තුවේදී මේ බව හෙළි කළේය. ජනාධිපති ලේකම් විසින් අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් හට වාහන නිදහස් කරන ලෙස

Continue Reading