රු. 3000ක දීමනාව විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ
පුවත්
0 min read
389

රු. 3000ක දීමනාව විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ

October 16, 2024
0

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙස පසුගියදා උපදෙස්

Continue Reading
වාර්තාව තියෙනවා හැබැයි දෙන්නේ නෑ- ගම්මන්පිල
පුවත්
0 min read
430

වාර්තාව තියෙනවා හැබැයි දෙන්නේ නෑ- ගම්මන්පිල

October 16, 2024
0

පාස්කු දින ප්‍රහාරයට අදාළ සම්පූර්ණ වාර්තාව ලබා දෙන ලෙසට අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළ ද වාර්තාව ප්‍රසිද්ධ කරන බවට ඔහු සඳහන් නොකළ නිසා එය ලබා දිය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා. ඒ කොළඹ දී අද(16) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්. පාස්කු දින ප්‍රහාරයට අදාළ වාර්තාවේ කොටස්

Continue Reading
UN සහකාර මහලේකම් අගමැති හමුවෙයි – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය අංශය නවීකරණය ගැනත් කතා කරයි
පුවත්
1 min read
382

UN සහකාර මහලේකම් අගමැති හමුවෙයි – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය අංශය නවීකරණය ගැනත් කතා කරයි

October 15, 2024
0

මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය යොමුව තිබේ. මේ පිළිබඳ අවධානය යොමු කර ඇත්තේ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා අතර ඊයේ (14) පස්වරුවේ අගමැති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මෙහිදී

Continue Reading
හම්බන්තොටට නව දිස්ත්‍රික් ලේකම් වරයෙක්
පුවත්
0 min read
392

හම්බන්තොටට නව දිස්ත්‍රික් ලේකම් වරයෙක්

October 15, 2024
0

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් තනතුරට පත්කිරීමක් සඳහා ඊයේ (14) කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් අද (15) අනාවරණය කළේට. ඒ අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීන්දු පිළිබඳ දැනුම් දීමේ කැබිනට් මාධ්‍ය හමුවේදීය. ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන, හම්බන්තොට

Continue Reading
ගම්මන්පිල කට නිසා නසී…
පුවත්
1 min read
372

ගම්මන්පිල කට නිසා නසී…

October 15, 2024
0

තමන් ලඟ ඇතැයි පවසන, පාස්කු ප්‍රහාරය පිළිබඳ අතුරුදහන් වූවා යැයි කියන වාර්තා වහාම දින තුනක් ඇතුළත රජයට බාරදෙන ලෙසත් එසේ තමන්ට එම වාර්තා ලැබුණු ආකාරය පිළිබඳවද හෙළි කළ යුතු බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල තමන් ලඟ ඇතැයි

Continue Reading
සජිත් ඉතාමත් බියගුළු නායකයෙක්.. දේවදත්ත වගේ වැඩ කරන්නේ – අජිත්
පුවත්
0 min read
400

සජිත් ඉතාමත් බියගුළු නායකයෙක්.. දේවදත්ත වගේ වැඩ කරන්නේ – අජිත්

October 12, 2024
0

සජබ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. “මම මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ

Continue Reading
හිටපු ඇමැතින් හය දෙනකුගේ වත්කම් පිළිබඳ පරීක්ෂණ…
පුවත්
0 min read
392

හිටපු ඇමැතින් හය දෙනකුගේ වත්කම් පිළිබඳ පරීක්ෂණ…

October 12, 2024
0

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු මැති ඇමැතින් ගණනාවක් විසින් වත්කම් උපයාගත් ආකාරය ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ අනුව දැනටමත් අනුප පැස්කුවල් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන්ට අදාළව අධිකරණ නියෝග ලබාගෙන තිබේ. මේ හැර මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන හා හිටපු අමාත්‍යවරයකු වන මර්වින්

Continue Reading
2024 මහ මැතිවරණය : ප්‍රධාන දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු මෙන්න 
පුවත්
1 min read
433

2024 මහ මැතිවරණය : ප්‍රධාන දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු මෙන්න 

October 12, 2024
0

මාලිමාවේ ජාතික ලැයිස්තුව  මෙවර මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් පහතින් දැක්වෙයි. 01. බිමල් රත්නායකහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීජවිපෙ දේශපාලන මණ්ඩල සභිකජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික 02. මහාචාර්ය වසන්තා සුභසිංහකැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකසමාජ සවිබල ගැන්වීමේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ

Continue Reading
‘ලක් අම්මා” කැපුවාද? (වීඩියෝ)
පුවත්
0 min read
411

‘ලක් අම්මා” කැපුවාද? (වීඩියෝ)

October 11, 2024
0

සමගි ජන බල සන්ධානය සඳහා රත්නපුර දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවෙන් අවසන් මොහොතේදී කපා හරින ලද දමිතා අබේරත්න එම පක්ෂයේ නායකයන් දෙදෙනා ම සම්බන්ධයෙන් අභියෝගාත්මක හෙළිදරව්වක් කර තිබේ. එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඊයේ (10) රාත්‍රිය වනතුරුත් තමන්ගේ නම අපේක්ෂක ලැයිස්තුවේ ඇති බව සඳහන් කළ ද, අවසන් මොහොතේ එය කපා හැරීමෙන්

Continue Reading
චන්ද්‍රිකා ගොඩ, මහින්ද, මෛත්‍රී, ගෝඨා සහ රනිල් කපෝතී…?
පුවත්
0 min read
522

චන්ද්‍රිකා ගොඩ, මහින්ද, මෛත්‍රී, ගෝඨා සහ රනිල් කපෝතී…?

October 11, 2024
0

හිටපු ජනාධිපතිවරුන් සහ මැති, ඇමැතිවරුන් මහජන මුදලින් ලබාගෙන තිබූ අතිවිශාල මූල්‍ය වැය බරක් දරන වරප්‍රසාද සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළි වෙමින් පවතී. අද (11දා) වෙළෙඳපොළට නිකුත් කර තිබෙන ‘අනිද්දා’ පුවත් පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් සහ ඊට අදාළ ලිපියෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි කර තිබේ. එයින් හෙළි කර තිබෙන මූලික කරුණු වන්නේ හිටපු ජනාධිපතිවරුන්

Continue Reading