ජාතිවාදී ප්‍රචාරවලට එරෙහි සමාජය…
පුවත්
0 min read
371

ජාතිවාදී ප්‍රචාරවලට එරෙහි සමාජය…

November 29, 2024
0

මෙරට තුළ යළිත් වරක් ජාතිවාදී සහ ආගම්වාදී දේශපාලන කටයුතු ආරම්භ කිරීමට ඇතැම් පිරිස් ගෙන යන උත්සාහය සම්බන්ධයෙන් සමාජය තුළ පොදු විරෝධයක් විශාල පරිමාණයෙන් ඇති වී තිබේ. විශේෂයෙන්ම පසුගිය 26 වැනි දින මිය ගිය ඥාතීන් සැමරීම සඳහා උතුරේ සිදු කරන ලද විවිධ ක්‍රියාකාරකම් අළලා සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද සහ සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම

Continue Reading
වැස්සක් කළ මහ විපතක් – ගොඩ එන ක්‍රියාමාර්ග මෙන්න
පුවත්
1 min read
416

වැස්සක් කළ මහ විපතක් – ගොඩ එන ක්‍රියාමාර්ග මෙන්න

November 29, 2024
0

පසුගිය දින කිහිපයේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාපතනයෙන් සිදු වී ඇති අලාභහානි පිළිබඳව ඊයේ (28) සවස් වන විටනිල තොරතුරු ප්‍රකාශයට පත් කර තිබුණු අතර, ජන ජීවිත කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් සූදානම් කර තිබේ. මේ වනවිට ලක්‍ෂ හතර ඉක්මවූ පිරිසක් ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින අතර,

Continue Reading
මහ ගංවතුරට කොටු වී පැය 14ක් වහලය උඩ සිටි බිහිසුණු අත්දැකීම
විශේෂංග
1 min read
416

මහ ගංවතුරට කොටු වී පැය 14ක් වහලය උඩ සිටි බිහිසුණු අත්දැකීම

November 28, 2024
0

හිටිහැටියේ ඇති වූ මහා ජලගැල්මට කොටු වී හේනේ පැලක වහලය මත සිටි පුද්ගලයෙකු බේරාගැනීම පිළිබඳව ප්‍රවෘත්තිය විවිධ මාධ්‍යවලින් වාර්තා කර තිබූ අතර ඒ පිළිබඳව සවිස්තර සටහනක් බීබීසී සිංහල වෙබ්අඩවිය පල කර තිබේ. එය සම්පූර්ණයෙන් උපුටාගෙන පහත දැක්වේ. ‘ගංවතුරට කොටු වෙලා පැය 14ක් කුඹුරේ පැලක වහලෙ උඩ හිටියා’: ‘බිහිසුණු අත්දැකීමකින්’ පසු

Continue Reading
ඩලස් කැපිලා, සජිත් විනාසයි…
පුවත්
0 min read
394

ඩලස් කැපිලා, සජිත් විනාසයි…

November 28, 2024
0

පසුගිය මහා මැතිවරණයේ දී සමඟි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා දීමේ ප්‍රමුඛතා අනුව ඉදිරියෙන් සිටි ඩලස් අලහප්පෙරුම කැපී යාම සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂකයෝ අදහස් ඉදිරිපත් කරමින් සිටිති. එම පක්‍ෂයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර එම මන්ත්‍රී ධුරයක් සඳහා ඔහු විසින් ම නම් කර ගනු ලැබූ අතර, මුල් අවස්ථාවේ දී ම ඩලස් අලහප්පෙරුමව කපා හරිනු ලැබී ය.

Continue Reading
ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම අත්අඩංගුවට
පුවත්
0 min read
316

ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම අත්අඩංගුවට

November 28, 2024
0

ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ, ගාලුමුවදොර පිටියේ ස්ථාපනය කර තිබූ ගෝඨා ගෝ ගමට පහර දුන් සිද්ධියේ නඩුවට අදාළවයි. මෙම නියෝගය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි නිකුත් කර තිබෙන්නේ. ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව (27)

Continue Reading
පුළුවන් රනිල් තවත් නඩුවක් පැටලේ…
පුවත්
0 min read
362

පුළුවන් රනිල් තවත් නඩුවක් පැටලේ…

November 28, 2024
0

පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරුධූර සඳහා විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ඉල්ලා ගොනුකළ පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා. අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය විසින්. එය අද ජනක් ද සිල්වා සහ

Continue Reading
මහර සිරකරුවාගේ මරණය පහරදීමෙන් කළ ඝාතනයක් ද?
පුවත්
1 min read
481

මහර සිරකරුවාගේ මරණය පහරදීමෙන් කළ ඝාතනයක් ද?

November 27, 2024
0

සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකට මහර බන්ධනාගාරය තුල කිහිප දිනකට ඉහතදී මරණයට පත්වූ රැඳවියකුගේ මෘත දේහය ජීවත්ව සිටින එකම ඥාතියා වන ඔහුගේ මෑණියන්ටවත් හඳුනා ගැනීම පිණිස ඉදිරිපත් කර නැතැයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් විසින් හෙළි කර තිබේ. එම මරණය පහර දීමෙන් සිදුකළ ඝාතනයක් දැයි සැක පල කරන

Continue Reading
ගිනි කන්දක් මත සිටිමින් පුනරුද යුගයට මග කියන ජනාධිපති
පුවත්
0 min read
352

ගිනි කන්දක් මත සිටිමින් පුනරුද යුගයට මග කියන ජනාධිපති

November 27, 2024
0

මේ වනවිට රටේ ආර්ථිකය ගිනි කන්දක ආකාරයෙන් පවතින බවත්, එම අනතුරුදායි මට්ටමෙන් මුදවා ගෙන ඉදිරියට ගමන් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පවතින දුර දක්නා නුවණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තහවුරු වී ඇති බව බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. පසුගිය 24 වෙනි දින පළකරන ලද දේශය පුවත්පතේ කතු වැකියට තේමා කර

Continue Reading
ඔබට අයිතිවාසිකම් 14ක් හිමියි
විශේෂංග
1 min read
463

ඔබට අයිතිවාසිකම් 14ක් හිමියි

November 27, 2024
0

බස් රථයක ගමන් ගන්නා මගියෙකු හට අයිතිවාසිකම් 14ක් පවතින බවත්, එම 14 උල්ලංඝණය කරන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බවත්, යළිත් අවධාරණය කර තිබේ. බීබීසී සිංහල වෙබ් අඩවිය ඒ බව අවධාරණය කරමින් පළ කරන විශ්ලේෂණාත්මක සටහන උපුටා ගෙන පහත දැක්වේ. කටුබැද්දේදී බස් හිමියෙකු මගියෙකුට පහරදීම:

Continue Reading
අනුරට මුහුණ දෙන්න රනිල් සජිත් පන්නලා, අලුත් කෙනෙක්…
පුවත්
0 min read
386

අනුරට මුහුණ දෙන්න රනිල් සජිත් පන්නලා, අලුත් කෙනෙක්…

November 27, 2024
0

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බල සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස යන දෙදෙනා ම ඉවත් කර නව සන්ධානයක් පිහිටුවීම කෙරෙහි සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ. එම පක්ෂ දෙක ඒකාබද්ධ කරමින් නව සන්ධානයක් ගොඩ නැගීමටත් මෙතෙක් පසුගිය මැතිවරණ කිහිපය පුරා ක්‍රියාකාරීව මෙම පක්ෂ දෙකකටම අදාළව නොසිටි පුද්ගලයෙකු

Continue Reading