සජිත්ව කුල්ල කුජීත කරන්න ගේමක්
පුවත්
0 min read
874

සජිත්ව කුල්ල කුජීත කරන්න ගේමක්

September 28, 2024
0

එක්සත් ජාතික පක්‍ෂය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මූලික වී නව සන්ධානයක් පිහිටුවීමට සාකච්ඡා ආරම්භ කර ඇති අතර, සමඟි ජන බල සන්ධානයද එයට එක් කර ගැනිම සඳහා සැලැසුම් සකස් කර ඇත. එවැනි පොදු සන්ධානයක් සමඟ එක්ව කටයුතු කිරීමට සජිත් ප්‍රේමදාස අකැමැති නම්, ඔහු ඉවත් කර හෝ ඉදිරි කටයුතු කරගෙන යාමට

Continue Reading
මේවා සජිත්ට තේරෙන්නේ නෑ
පුවත්
0 min read
464

මේවා සජිත්ට තේරෙන්නේ නෑ

September 28, 2024
0

පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස ලබා ගත් ඡන්ද සංඛ්‍යාව මහා මැතිවරණය සඳහා ගළපමින්, ඉදිරිපත් කරනු ලබන ඇතැම් තර්ක අනුව සජිත් ප්‍රේමදාස මංමුළා වී ඇති බව වාර්තා වේ. ඔහුගේ සමීපතමයන් ඉදිරිපත් කර ඇති දත්ත අනුව ජාතික ජන බලවේගයට ආසන 105ක් ලැබෙන්නේ යැයි ද, සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ සමඟි ජන සන්ධානයට ආසන 78ක් ලබාගත හැකි

Continue Reading
රජයේ වාහන දහස් ගණනක් අතුරුදන් !
පුවත්
0 min read
389

රජයේ වාහන දහස් ගණනක් අතුරුදන් !

September 28, 2024
0

රජයේ වාහන 4,000ක් පමණ අතුරුදන් වී ඇති බව විගණන වාර්තාවකින් හෙළි වී ඇතැයි ‘ලංකාදීප’ පුවත් පතේ ප්‍රවෘත්තියකින් හෙළි කර ඇත. අද (28) නිකුත් කරන ලද එම පුවත් පතේ ප්‍රධාන ප්‍රවෘත්තියකින් මේ බව වාර්තා කර තිබිණි. අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, තැපැල් දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන ආයතනවල තිබූ වාහන මෙලෙස අතුරුදන් වී ඇත.

Continue Reading
වැඩබලන පොලිස්පති පත්කරයි
පුවත්
0 min read
372

වැඩබලන පොලිස්පති පත්කරයි

September 27, 2024
0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (27) ජනාධිපති කාර්යාලයේ දී ඔහු වෙත පිළිගන්වා තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, වසර

Continue Reading
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවතට
පුවත්
0 min read
413

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවතට

September 27, 2024
0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (26) සිට ඉවත් කළ බව පොලිසිය පවසයි. කෙසේ වෙතත් හිටපු කතානායක හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායකට පොලිස් ආරක්ෂාව දිගටම දෙන බව පොලිස් මූලස්ථානය පවසයි. මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ පමණක් මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් රැඳී සිටීමට අවසර ලබාදී ඇත. ජනාධිපති අනුර

Continue Reading
සජිත්ගේ දෙන්නෙක් උඩට දෙන්නෙක් බිමට
පුවත්
0 min read
383

සජිත්ගේ දෙන්නෙක් උඩට දෙන්නෙක් බිමට

September 27, 2024
0

සමඟි ජන බල සන්ධානයේ මහා මැතිවරණ අපේක්‍ෂක ලැයිස්තුව සකස් කිරීමටත් පෙර දෙදෙනකු මන්ත්‍රීවරුන් ලෙස ස්ථිර වශයෙන්ම තෝරා ගන්නා බව හෙළි වී තිබේ. එම පක්‍ෂයේ ආධ්‍යාත්මික නායකයා සේ සැලැකෙන ලක්‍ෂ්මන් ෆොන්සේකාට පවතින සමීපතාව අනුව ඒ බවට අනුමාන කෙරේ. ඕස්ට්‍රේලියාවේ සිට ගෙන්වා ගන්නා ලද ටී. එම්. ඩිල්ෂාන් සහ ජනප්‍රිය නිළියක වන දමිතා අබේරත්න මේ ලෙස

Continue Reading
සජිත්ව පැරැද්දුවේ රනිල්
Uncategorized
1 min read
441

සජිත්ව පැරැද්දුවේ රනිල්

September 26, 2024
0

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වීමට ලොකුම බාධාව ඇති කළේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක කියන්නේ. ඒ හේතුවෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වී දේශපාලනය කිරීමට කිසිසේත්ම අදහස් නොකරන බව ඔහු පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට බාධා නොකළා

Continue Reading
එස්.බීට ටැරැක් පැනලා
පුවත්
0 min read
420

එස්.බීට ටැරැක් පැනලා

September 25, 2024
0

පොහොට්ටු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පසුව රනිල් පිලට එක් වූ එස්.බී දිසානායක අද (25) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නව ජනාධිපති අනුර කුමාර දිසානායක සිව් නිකායික මහානායක හිමිවරුන් හමු වී ආශිර්වාද ලබා ගැනීම ඇතුළු කටයුතු පිළිබඳව දැඩි ප්‍රසන්සාව පල කර තිබේ. එමෙන්ම එළඹෙන මහා මැතිවරණයේදී ජාතික ජන බලවේගය ඡන්ද ලක්ෂ 65ක් පමණ

Continue Reading
ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය – 2024.09.25
පුවත්
1 min read
391

ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය – 2024.09.25

September 25, 2024
0

ස්වාමීන්වහන්ස, පූජකතුමණි, දෙමාපියණි, සහෝදර සහෝදරියණි, දූ දරුවණි, දශක කිහිපයක් තිස්සේ අප නැගූ හඬට සෙමෙන් සෙමෙන් නමුත්, තිරසාර ලෙස සවන් දී අප ඉදිරිපත් කළ වැඩපිළිවෙලට හුස්ම පෙවූ මේ රටේ සියලු දෙනාට ප්‍රණාමය පුද කරනවා. ඔබ ලබා දුන් මේ ජයග්‍රහණය තවත් ශක්තිමත් වන්නේ අපගේ වැඩපිළිවෙලට එකඟ නොවූ පිරිස් පවා, අප ලබාගත් ජයග්‍රහණයෙන්

Continue Reading
සජිත්ගේ ආර්ථික මොළේ හිස්වෙයිද?
පුවත්
0 min read
564

සජිත්ගේ ආර්ථික මොළේ හිස්වෙයිද?

September 25, 2024
0

සමඟි ජන බල සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ එරාන් වික්‍රමරත්න යන තිදෙනා ඉවත්ව යාමට සූදානම් වන බව වාර්තා වේ. මේ අතර, ආචාර්ය හර්ෂ ද සිල්වාට ඊයේ (24දා) සෘජුවම එම පක්‍ෂයේ විරෝධය එල්ල කර ඇත. සජිත් ප්‍රේමදාසගේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කළ මූලිකයන් තිදෙනා වන

Continue Reading