නව කථානායක ජගත් වික්‍රමරත්න !
පුවත්
0 min read
365

නව කථානායක ජගත් වික්‍රමරත්න !

December 16, 2024
0

පාර්ලිමේන්තුවේ නව කතානායක ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත්කිරීමට  අවධානය යොමුව තිබේ. ජගත් වික්‍රමරත්න, 2020 මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තේරී පත් වු අතර, මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ලබාගෙන 51,391 මනාප ලබා ගත්තේය. වෛද්‍ය පරිපාලකයෙකු ලෙසත් විශිෂ්ට සේවාවක් දැක්වූ වික්‍රමරත්න, පොලොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ

Continue Reading
විශේෂ පක්ෂ නායක රැස්වීමක්…
පුවත්
0 min read
347

විශේෂ පක්ෂ නායක රැස්වීමක්…

December 16, 2024
0

අද (16) පස්වරු 1.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම රැස්වීමේදී ඉදිරි පාර්ලිමේන්තු සතියට අදාළ වැදගත් තීරණ කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය. මෙම රැස්වීම නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර, හෙට (17) සහ අනිද්දා (18) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. පාර්ලිමේන්තුවේ හෙට දිනයේදී පළමුවෙන්ම සමගි ජන

Continue Reading
අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි
පුවත්
0 min read
312

අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

December 13, 2024
0

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවල කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඔහු එබව දැනුම්දී සිටියි. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ. පසුගිය දින කිහිපය තුළ මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ තිබේ. මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් ම විසින් ප්‍රකාශ කර

Continue Reading
දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩි කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් -අමාත්‍ය බිමල් රත්නායක
පුවත්
0 min read
336

දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩි කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් -අමාත්‍ය බිමල් රත්නායක

December 13, 2024
0

දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ මරදාන දුම්රිය ස්ථානයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඔහු කියාසිටියේ දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟයට කඩිනම් විසදුම්

Continue Reading
”සිදුවූ අපහාසුතාවයට කනගාටුයි”, පාර්ලිමේන්තුව අධිකරණ ඇමතිට දන්වයි
පුවත්
0 min read
348

”සිදුවූ අපහාසුතාවයට කනගාටුයි”, පාර්ලිමේන්තුව අධිකරණ ඇමතිට දන්වයි

December 13, 2024
0

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ සදහන්ව තිබූ ආචාර්ය නාමය පිළිබඳව මාධ්‍යවල පළ වන වාර්තා සම්බන්ධව පාර්ලිමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලද ‍සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබූ බව නිවේදනයේ සඳහන්. පාර්ලිමේන්තු වෙබ්

Continue Reading
”අපේ ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවානම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න අපි පැකිළෙන්නේ නැහැ” -ජනාධිපති අනුර කුමාර දිසානායක
පුවත්
0 min read
350

”අපේ ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවානම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න අපි පැකිළෙන්නේ නැහැ” -ජනාධිපති අනුර කුමාර දිසානායක

December 13, 2024
0

රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ අද (13) උදෑසන පැවැත් වූ හමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා. “දශක හතකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ ජනතාව විවිධ ආණ්ඩු බිහි කළා. විවිධ ආණ්ඩු පෙරළුවා. ඉතිහාසයේ පළමු වෙනි වතාවට මෙවර මේ රටේ ජනතාව අවස්ථා දෙකකදී අපට සහ ජාතික ජන බලවේගයට ලබා

Continue Reading
දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය
පුවත්
1 min read
326

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය

December 13, 2024
0

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකඟතාව පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාව තුළ සිදු කරන ආයෝජන ප්‍රමාණය ඉහළ නැංවීමට මෙන්ම ඩිජිටල්කරණය හා නවීන තාක්ෂණය හඳුන්වා දීමට අදාලව තාක්ෂණික දැනුම ලබා දීමට කටයුතු කරන බවද ශ්‍රී

Continue Reading
ජනපති සහ මහ බැංකුව අතර සාකච්ඡාවක්…
පුවත්
0 min read
366

ජනපති සහ මහ බැංකුව අතර සාකච්ඡාවක්…

December 13, 2024
0

රටේ මූල්‍ය පද්ධතියේ ශක්තිමත් කිරීමට හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උපදෙස් ලබා දී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ අද (12) පැවති සාකච්ඡාවේදීය. රටේ මූල්‍ය තත්වය ස්ථාවර කිරීමට ස්වාධීන ආයතනයක් ලෙස

Continue Reading
ජාතික ලයිස්තුවෙන් හිරුණිකා හලලා…
පුවත්
0 min read
392

ජාතික ලයිස්තුවෙන් හිරුණිකා හලලා…

December 13, 2024
0

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයට ලැබුණු ඡන්ද පදනම මත හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර 05 සහඳා පුරප්පාඩු වී තිබූ මන්ත්‍රී ධුර 04 සඳහා මේ වනවිට මන්ත්‍රීවරු සිව් දෙනෙකු නම් කර ඇත. එම මන්ත්‍රීවරු අතර ජාතික ලයිස්තු මන්ත්‍රීධුරයක් වෙනුවෙනු දිගින් දිගටම කතා කරමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

Continue Reading
තෙල් නැව ආපසු හරවා යැවීම අභිරහසක්
පුවත්
0 min read
387

තෙල් නැව ආපසු හරවා යැවීම අභිරහසක්

December 13, 2024
0

මෙරටට ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000ක් රැගෙන පැමිණි නෞකාවක් ආපසු හරවා යවා ඇති බව අනාවරණය වන අතර එසේ ආපසු යැවීමට හේතුව පසුගිය රනිල් වික්‍රමසිංහ පාලන සමයේ ඇති කර ගත් කුප්‍රකට ඩීල් නිසා බව වාර්තා වේ. ඉන්ධන පිරවුම්හල් 150ක් විදේශ සමාගමකට ලබා දෙන බව පවසා එයින් 70ක් පමණක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා දැක්වීමට

Continue Reading