සුජීව සේනසිංහ 06 වතාවක් CIDය මගහැරලා…
පුවත්
1 min read
225

සුජීව සේනසිංහ 06 වතාවක් CIDය මගහැරලා…

July 7, 2025
0

නීතිවිරෝධීව එක්ලස් කර ඇති බවට චෝදනා එල්ලවී ඇති V8 වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබැගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අවස්ථා 06කදීම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට එම දෙපාර්තමේන්තුව මඟහැර ඇතැයි රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර හමුවේ පසුගිය 03 වනදා දැනුම් දී

Continue Reading
කොළඹ නගර සභා ඡන්දයටත් කූට ලේඛන
පුවත්
0 min read
153

කොළඹ නගර සභා ඡන්දයටත් කූට ලේඛන

June 16, 2025
0

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා ගැනීමේ නිල ක්‍රියාවලියට මූලිකත්වය දුන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට බලපෑම් සිදු කිරීම සඳහා සමගි ජන බලවේගය ඇතුළු හවුල කූට ලේඛනයක් සකස් කර තිබිණි. ජාතික ජන බලවේගයට විරුද්ධ පිලෙහි සභිකයින් 60 දෙනෙකුගේ අත්සනින් යුක්ත ලේඛනයක් මගින් විවෘත ඡන්දයක් පවත්වන ලෙස එම කොමසාරිස්වරියට බලපෑම් කර තිබිණි.

Continue Reading
සජිත් ගොළු වෙයි…ප්‍රබලයන් බලු වෙයි…
පුවත්
1 min read
165

සජිත් ගොළු වෙයි…ප්‍රබලයන් බලු වෙයි…

June 11, 2025
0

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දින ගණනාවක් පුරා දැඩි නිහඬතාවයක සිටි අතර, කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන එම පක්ෂයේ ප්‍රබලයන් සිව් දෙනෙකු ද නිහඬතාවයක ගිල්ලා ඇතැයි වාර්තා වේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එස්. එම්. මරික්කාර්, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සහ එරාන් වික්‍රමරත්න යන සිව් දෙනා නිහඬ

Continue Reading
සජිත්ට විශේෂ ජයග්‍රහණයක්
පුවත්
1 min read
165

සජිත්ට විශේෂ ජයග්‍රහණයක්

May 27, 2025
0

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුද පුපුරා යාමෙන් දැන් මේ වනවිට විකාර රූපී රංගනයක් බවට පත් කිරීමේ නායකත්වය සජිත් ප්‍රේමදාසට හිමි වී ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබේ. එම පක්ෂයෙන් ඉල්ලා අස් වූ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරු කිහිප දෙනෙකු නැවත එම තනතුරුවලට ම පත්කර ගැනීමට සජිත් ප්‍රේමදාස සමත් වී සිටී.

Continue Reading
බලය වෙනුවෙන් නයි -මුගටි එක බෝට්ටුවට
පුවත්
1 min read
171

බලය වෙනුවෙන් නයි -මුගටි එක බෝට්ටුවට

May 19, 2025
0

බහුතරය විපක්ෂයට ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න එජාප – සජබ එකඟතාවක් 2025 පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟත්වය පළ කර තිබේ. 2025 පළාත් පාලන මැතිවරණයේ දී රටේ

Continue Reading
සජිත්ගේ ආරාධනයට නාමල් එන්නම් කියයි…
පුවත්
0 min read
311

සජිත්ගේ ආරාධනයට නාමල් එන්නම් කියයි…

May 16, 2025
0

විපක්ෂනායකවරයාගේ ආරාධනය අනුව හෙට (17) දිනයේ පැවැත්වෙන සාකච්ඡාව සදහා තමන් සහභාගී වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (16) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය. පලාත් පාලන ආයතනවල සභාපතිවරුන්

Continue Reading
අද මිනිස්සු ජිවත් වෙන්නෙ දැවැන්ත බියකින් සහ සැකයකින්
පුවත්
1 min read
177

අද මිනිස්සු ජිවත් වෙන්නෙ දැවැන්ත බියකින් සහ සැකයකින්

May 15, 2025
0

අද සමාජය තුළ දැවැන්ත බියකින් සැකයකින් ජනතාව ජීවත් වන බවත් එයට හේතුව මෙරට මිනිමරු කල්ලි, පාතාල කල්ලි, මැරවර කණ්ඩායම් ටී56න් උණ්ඩයෙන් බෝම්බයෙන් බයිනේත්තුවෙන් සමාජය පාලනය කරන නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය. ඔහු මෙම අදහස් පළ කළේ ‘උදාගමින් උදාගමට’ වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ආසනයේ කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම්

Continue Reading
සජබ හඩයි සජිත් නිහඩයි – දයාසිරි ගේමට
පුවත්
0 min read
217

සජබ හඩයි සජිත් නිහඩයි – දයාසිරි ගේමට

May 14, 2025
0

පළාත් පාලන මැතිවරණයෙන් පසුව සමගි ජන බලවේගය තුළ ඇති වී තිබෙන අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් ආණ්ඩුවට එරෙහි සියලු පක්ෂ එකතු කිරීමේ නායකත්වය දයාසිරි ජයසේකර මහතා භාරගෙන ඇති බව තොරතුරු හෙළිවී තිබේ. පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කිරීම සඳහා ජාතික ජන බලවේගය හැර අනෙකුත් සියලු පක්ෂ එක්විය යුතු බවට සමගි ජන බලවේගයේ

Continue Reading
සජිත්ට අමු කැවිලා
පුවත්
0 min read
199

සජිත්ට අමු කැවිලා

March 24, 2025
0

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබෙන්නේ පරාජයට බියවීමෙන් බව විපක්ෂ නායක මෙන් ම, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබේ. මෙම මැතිවරණය 2022 පෙබරවාරි මස පැවැත්වීමට නියමිතව තිබූ අතර, එය වසරකින් කල් දමා 2023 මාර්තු 09 වෙනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සියළු කටයුතු සූදානම්

Continue Reading
නාමයෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප වීම ගැන අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා
පුවත්
0 min read
224

නාමයෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප වීම ගැන අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා

March 21, 2025
0

පළාත් පාලන ආයතන කිහිපයකට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය පවසනවා. අදාළ ගැටලු සම්බන්ධයෙන් මැතිවරණ මහලේකම් කාර්යාලය ද දැනුවත් කරන බවයි එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසන්නේ. කොමිසම මඟින් නිකුත් කර ඇති චක්‍රලේඛවල ද අපහැදිලි තත්ත්වයක් පවතින බවයි මහ ලේකම්වරයා

Continue Reading