පාතාලේ ඉවරටම ඉවර කරන ආණ්ඩුවේ ගේම
පුවත්
0 min read
201

පාතාලේ ඉවරටම ඉවර කරන ආණ්ඩුවේ ගේම

December 24, 2024
0

පාතාලය මර්දනය කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බවත් එහි ප්‍රතිඵල ඉදිරියේදී රටටම දැකගත හැකි වනු ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. කුඩු සළිඳු හා පොඩි ලැසී නමැති සංවිධානාත්මක අපරාධකරුවන් රටින්

Continue Reading
වගා හානි වන්දිය ගෙවීමට කැබිනට් අනුමැතිය…
පුවත්
1 min read
179

වගා හානි වන්දිය ගෙවීමට කැබිනට් අනුමැතිය…

December 24, 2024
0

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රටේ කෘෂිකර්‌ම ක්ෂේත්‍රයට සිදු වූ හානි හා වන්දි ගෙවීමේ වැඩපිළිවෙල සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බොහෝ

Continue Reading
සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් කරන්න යයි
පුවත්
0 min read
201

සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් කරන්න යයි

December 24, 2024
0

සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් බවට නව ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එය කඩවන අවස්ථාවක අධිකරණයේ පිහිට පැතීමට පවා ජනතාවට එමගින් හැකි වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වාර්ෂික සමාජ සත්කාරක උත්සවය අමතමිනුයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව

Continue Reading
ජේ.ආර්. අභිබවා ගිය අනුර
විශේෂංග
1 min read
304

ජේ.ආර්. අභිබවා ගිය අනුර

December 23, 2024
0

ජේආර් ජයවර්ධන ජනාධිපති වී සිටි සමයේ විදේශ රටවල් සමඟ රාජතාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වීමේදී අනුගමනය කළ බරපතළ අපරණිතභාවය සමඟ සන්සන්දනය කරන විට මෙරට නව ජනාධිපති අනුර කුමාර දිසානායක ගව් ගණනක් ඉදිරියෙන් සිටින බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. නව ජනාධිපතිවරයාගේ පළමු විදේශ නිල සංචාරය ඉන්දියාවට යොදා ගැනීමෙන් අත්කර ගෙන තිබෙන භූ දේශපාලනික ජයග්‍රහණ මෙන්

Continue Reading
ඉතා කෙටි කාලයක් තුළ ආණ්ඩුව ලබා දුන් සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්න…
පුවත්
0 min read
259

ඉතා කෙටි කාලයක් තුළ ආණ්ඩුව ලබා දුන් සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්න…

December 21, 2024
0

මෙම වසරේ අවසන් කාර්තුවේ ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබූ ණය ප්‍රමාණයෙන් ඉතා අඩු ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය වන පරිදි වර්තමාන ආණ්ඩුව විශිෂ්ඨ මූල්‍ය කළමණාකරණයක් කර ඇති බව අනාවරණය වේ. වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී තිබෙන්නේ පසුගිය ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස දෙක තුළ ලබාගෙන ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන

Continue Reading
නීති විරෝධී මූල්‍ය යෝජනා ආයතන 20ක් ගැන විමර්ශන
පුවත්
0 min read
222

නීති විරෝධී මූල්‍ය යෝජනා ආයතන 20ක් ගැන විමර්ශන

December 21, 2024
0

නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් ඇතැම් ආයතන පිළිබඳව නීතිමය කටයුතු අධිකරණයේ ක්‍රියාත්මක බවයි. සෙසු ආයතන පිළිබඳ අධිකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා විමර්ශන සිදුකරමින් ඇතැයිද මහ බැංකුව සඳහන් කළේ ය. එවැනි

Continue Reading
අකුරැස්ස සමූපකාර ඡන්දයේ නියෝජිතයන් 100න් 100ම මාළිමාවට
පුවත්
0 min read
156

අකුරැස්ස සමූපකාර ඡන්දයේ නියෝජිතයන් 100න් 100ම මාළිමාවට

December 21, 2024
0

අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා මහ සභා නියෝජිතයන් පත් කර ගැනිම වෙනුවෙන් අද දින (21) නාම යෝජනා කැඳවූ අතර ප්‍රාදේශික 58 ක් සඳහා නියෝජිතයින් 100 ක් වශයෙන් පත් වීමට නියමිතව තිබූ අතර ඒ කිසිදු ප්‍රදේශිකයක් සඳහා වෙනත් කිසිදු කණ්ඩායමක් නාමයෝජනා ලාබා නොදිම හේතුවෙන් නියෝජතයින් 100දෙනාම නිතරඟයෙන්ම මාලිමාවෙන් පත්වී තිබෙනවා.

Continue Reading
පළාත් පාලන මැතිවරණය සිංහල අවුරුද්දට පෙර
පුවත්
0 min read
194

පළාත් පාලන මැතිවරණය සිංහල අවුරුද්දට පෙර

December 21, 2024
0

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය සහ ලබන වසර අවසානයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද පස්වරුවේ මහනුවරට පැමිණ මල්වතු , අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.

Continue Reading
“ක්ලීන් ශ්‍රී ලංකා” ස්ථාපිත කරයි… ගැසට්එක මෙන්න…
පුවත්
1 min read
198

“ක්ලීන් ශ්‍රී ලංකා” ස්ථාපිත කරයි… ගැසට්එක මෙන්න…

December 21, 2024
0

ආර්ථික, දේශපාලන, සමාජීය සහ සංස්කෘතික පරිවර්තනයක් උදෙසා ජනාධිපති අනුර දිසානායකගේ සංකල්පයක් අනුව රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ සටහන සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කර එහි සාමාජිකයන් පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ

Continue Reading
පෙර පාසල් දරුවන්ට ලබාදෙන ආහාර දීමනාව වැඩිකෙරේ
පුවත්
0 min read
186

පෙර පාසල් දරුවන්ට ලබාදෙන ආහාර දීමනාව වැඩිකෙරේ

December 19, 2024
0

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල 2025 වර්ෂයේ සිට දරුවන් 155,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවි තිබේ. ඒ අනුව මේ වනවිට එක් දරුවෙකුට දිනකට ලබාදෙන රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා වැඩි කිරීමටත් රජය තීරණය කර ඇත. අද (19) පැවති කැබිනට් තීරණ

Continue Reading