ලෝක බැංකු නියෝජිතයන් නලින්ද හමුවෙයි
පුවත්
1 min read
218

ලෝක බැංකු නියෝජිතයන් නලින්ද හමුවෙයි

February 22, 2025
0

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ වත්මන් තත්ත්වය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය සඳහා ලෝක බැංකුවෙන් මෙතෙක් ලබා දුන් සහ

Continue Reading
රටේ විමර්ශන අඩපණ කරන්න කට්ටියක් දගලනවා…
පුවත්
0 min read
171

රටේ විමර්ශන අඩපණ කරන්න කට්ටියක් දගලනවා…

February 22, 2025
0

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, රට තුළ සිදුවන විවිධ අපරාධ හා විමර්ශන අඩපණ කිරීමේ උත්සාහයක නිරත වන පිරිසක් සිටින බවත්, ඔවුන් හඳුනාගෙන ඇති බවත් ය. එම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා

Continue Reading
මන්ත්‍රීවරුන්ගේ ආරක්ශාව ගැන හොයන්න කතානායක පොලිස්පතිගෙන් ඉල්ලයි
පුවත්
0 min read
176

මන්ත්‍රීවරුන්ගේ ආරක්ශාව ගැන හොයන්න කතානායක පොලිස්පතිගෙන් ඉල්ලයි

February 21, 2025
0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්වධව කටයුතු කරන ලෙස ඉල්ලමින් වරින් වර ලැබෙන ඉල්ලීම් පිළිබඳව සලකා බලා ඒ සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට, එම ඉල්ලීම් වැඩබලන පොලිස්පති වරයා වෙත ඉදිරිපත් කිරීමට කථානායකවරයා විසින් පියවර ගෙන තිබෙනවා. කථානායකවරයා විසින් ,මේ බව අද උදෑසන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

Continue Reading
ජනපති සහ මාලදිවයින් විදේශ කටයුතු ඇමති අතර හමුවක්
පුවත්
1 min read
180

ජනපති සහ මාලදිවයින් විදේශ කටයුතු ඇමති අතර හමුවක්

February 21, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මාලදිවයින් ජනරජයේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් (Abdulla Khaleel) අතර හමුවක් අද (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. පසුගිය මැතිවරණවලදී ජනාධිපති ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ සම්බන්ධව මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක් කර ඇති විදේශ ඇමති, මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට වෙනස් වී ඇති ආකාරය සම්බන්ධව සිය

Continue Reading
ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි – ජනාධිපති
පුවත්
1 min read
190

ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි – ජනාධිපති

February 21, 2025
0

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම- තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව, අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ඒ වෙනුවෙන් නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ‍ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම

Continue Reading
ඵලදායී රාජ්‍ය සේවයක් සැලසීමේ අරමුණින් රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක්
පුවත්
0 min read
211

ඵලදායී රාජ්‍ය සේවයක් සැලසීමේ අරමුණින් රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක්

February 20, 2025
0

ඵලදායී රාජ්‍ය සේවයක් සැලසීමේ අරමුණින් සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ. මෙම ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු:🔹 දූෂණය වැළැක්වීම සහ සුපිලිපන්න රාජ්‍ය සේවාවක් වර්ධනය කිරීම🔹 විනිවිදභාවය සහ වගවීම සතු රාජ්‍ය පරිපාලනයක් ඇති කිරීම🔹 සාදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය

Continue Reading
රටක් ලෙස ගොඩනැගෙන්නට ශක්තිමත් ආර්ථිකයකට මූලික පියවර අරන් ඉවරයි
පුවත්
1 min read
198

රටක් ලෙස ගොඩනැගෙන්නට ශක්තිමත් ආර්ථිකයකට මූලික පියවර අරන් ඉවරයි

February 19, 2025
0

පැවති පාලනයන්ගේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් බංකොලොත්භාවයට පත් වූ අප රට මේ වන විට පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ යම් කිසි පරිවාසයකට යටත්ව බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ තත්ත්වය තුළ රටක් ලෙස ගොඩනැගීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට මෙවර අයවැයෙන් මූලික පියවර තැබූ බව ජනාධිපති

Continue Reading
විදෙස් ගමන් බලපත්‍ර සේවාව දැන් පැය 24 පුරා – බත්තරමුල්ලට විශේෂ බස් සේවාවක්
පුවත්
0 min read
192

විදෙස් ගමන් බලපත්‍ර සේවාව දැන් පැය 24 පුරා – බත්තරමුල්ලට විශේෂ බස් සේවාවක්

February 19, 2025
0

බත්තරමුල්ල පිහිටි ආගමක් විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය අද (19) සිට පැය 24 පුරා විවෘතව පවතින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. එමඟින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම දිවා රාත්‍රී දෙකේම නවතම සේවාවක් ලෙස ක්‍රියාත්මක වන අතර, ජනතාවගේ ගමන් පහසුකම් සැලසීම සඳහා රාත්‍රී කාලයේදී බත්තරමුල්ල ප්‍රදේශයට විශේෂ බස් සේවාවක්ද යොදවනු ඇත.

Continue Reading
හිටපු අමාත්‍ය ටිරාන් අලස්ට තවමත් STF ආරක්ෂාව සපයා ඇත්තේ ඇයි?
පුවත්
1 min read
180

හිටපු අමාත්‍ය ටිරාන් අලස්ට තවමත් STF ආරක්ෂාව සපයා ඇත්තේ ඇයි?

February 19, 2025
0

ජීවිත තර්ජන ඇති බවට හඳුනාගත් මහජන නියෝජිතයින් සහ වෙනත් පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පොලිස් හෝ විශේෂ ආරක්ෂාවක් ලබා දීම සිදුකෙරේ. එහිදී, අදාළ පුද්ගලයාට ආරක්ෂාව සැලසිය යුතු ද? යන්න පිළිබඳව විශ්ලේෂණයක් සිදු කිරීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් ඇති

Continue Reading
යළි සේවයට එන පොලිස් නිළධාරීන්ට මත්ද්‍රව්‍ය පරීක්ෂණයක්
පුවත්
0 min read
211

යළි සේවයට එන පොලිස් නිළධාරීන්ට මත්ද්‍රව්‍ය පරීක්ෂණයක්

February 18, 2025
0

වැඩ තහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් සිට නැවත සක්‍රීය සේවයට එක්වීමට නියමිත නිලධරයන්, මත්ද්‍රව්‍ය භාවිත කර ඇතිද යන්න අනාවරණය කර ගැනීමට අදාල වෛද්‍ය පරීක්ෂණයකට අනිවාර්යෙන් පෙනී සිටිය යුතු බවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නියෝග කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත. ඒ අනුව,

Continue Reading