ඩුබායි සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයක ප්‍රධාන සහායකයෙකු අත්අඩංගුවට
පුවත්
1 min read
185

ඩුබායි සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයක ප්‍රධාන සහායකයෙකු අත්අඩංගුවට

October 23, 2025
0

විදේශයක සැඟවී සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙයවන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකුගේ දකුණු පළාතේ ප්‍රධාන සහායකයා, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඩුබායිහි සැඟවී සිටින ‘හයිබ්‍රිඩ් සුරංග’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන මෙහෙයුම්කරුවෙකු වන රමේෂ් කුමාර නැමැත්තාය. සැකකරු ගාල්ල, බෝපේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී

Continue Reading
සතියක් තුළ පුද්ගලයන් 1,241ක ප්‍රමාණයක් අත්අඩංගුවට
පුවත්
0 min read
216

සතියක් තුළ පුද්ගලයන් 1,241ක ප්‍රමාණයක් අත්අඩංගුවට

July 22, 2025
0

අප්‍රේල් මස 13 වැනිදා සිට ඊයේ (20) දිනය දක්වා දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලින් නීතිවිරෝධී මත්පැන් ඇතුළත්ව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,241ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව සමස්ථයක් වශයෙන් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 254,679ක ප්‍රමාණයක්ද හෙරොයින් මිලිග්‍රෑම් 112,567ක ප්‍රමාණයක් ද ගංජා මිලිග්‍රෑම් 3,738,356ක ප්‍රමාණයක්ද ඇතුළත්ව මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට

Continue Reading