GOVPAY හඳුන්වාදීම අද ජනපති ප්‍රධානත්වයෙන්
ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ දැවැන්ත පියවරක් තබමින් නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වා දීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරේ. සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ GOVPAY පහසුකම දියත් කිරීම, මෙතෙක් කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් සිදු වූ ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා
ජනාධිපති අරමුදල කිසිම අවභාවිතාවකට ඉඩ නැහැ – අගමැති
මින් පෙර සිදුකරන ලද ජනාධිපති අරමුදල අවභාවිතා කිරීම් සම්බන්ධව තොරතුරු සොයා බලා රටට හෙළිකරන බවත් නැවත කිසිසේත්ම එවන් අවභාවිතාවයන් සිදුවීමට ඉඩ නොතබන බවත් අගමැති ආචාර්‍ය හරිනි අමරසූරිය ඊයේ (05) පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුයෙකු විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දී ප්‍රකාශ කළාය. ජනාධිපති අරමුදල සඳහා ඉල්ලීම් යොමු කිරීමට සහ ජනතාවට එහි
‘මෙතෙක් අතීතය දෙස බලා සැමරූ නිදහස දැන් අනාගතයක් උදෙසා සමරනවා’
මෙවර නිදහස් දිනය සුවිශේෂ දිනයක් බවත් නිදහසේ සිහිනය එක්ව දැකිය යුතු අතර එය එක්ව සැබෑ කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අද උදෑසන නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 77 වන නිදහස් දින සැමරුම ආරම්භ කරමින්. අතීතය දෙස බලා සැමරූ නිදහස අද දිනයේ අනාගතය දෙස බලාගෙන සමරනු
“Invest in Sri Lanka” ආයෝජන සැසියට ජනපති එක් වෙයි
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping)ගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක තෙවැනි දිනය ආරම්භ කරමින් අද (16) පෙරවරුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන සැසියකට සහභාගි වීමට නියමිතය. රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කරන මෙම “ආයෝජන සැසිය” ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්
සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම්
දෙරට අතර ආර්ථික, සාමාජයීය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබේ. චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්විණි. චීන මහජන ශාලාව වෙත පැමිණි
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති නිල හමුව ආරම්භ වේ…
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ වී තිබෙනවා.
ලෝක බලවතුන්ගේ නෙත අනුර දෙසට !!
ජනාධිපති, අනුර කුමාර දිසානායක චීනයේ නිල සංචාරයේ යෙදීම සම්බන්ධයෙන් ලෝක මහා බලවතුන් සියලු දෙනාගේ ම ප්‍රබල අවධානයක් යොමුව ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. අද (13) රාත්‍රියේ ජනාධිපති චීනය බලා පිටත්ව ගියේය. ඒ සිව් නිල සංචාරයක් වන අතර මෙරට තීරණාත්මක ව්‍යාපෘති 07ක් සම්බන්ධයෙන් චීනයේ ආධාර ලබා ගැනීමට සැලැසුම් කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා
අනුර අද චීනයට…
සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) ගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා මෙම සංචාරයෙහි නිරත වනවා. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං
වියදම රුපියල් කෝටි 14,000කින් අඩුකරයි…
මෙම 2025 වර්ෂය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප‍්‍රමුඛ නව රජය ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනත් කෙටුම්පත අනුව රජයේ මුළු ප‍්‍රාථමික වියදම රුපියල් කෝටි 14,000කින් අඩුකර ගැනීමට සමත්වී ඇත. ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසර්ජන පනත අනුව මෙම වසරේ රජයේ මුළු ප‍්‍රාථමික වියදම රුපියල් කෝටි හාරලක්ෂ විසිඑක්දහස් අටසියයකි (රු.
නව අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති
නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දී තිබේ. ඒ අනුව මහාධිකරණ විණිසුරු කේ.එම්.එස් දිසානායක සහ මහාධිකරණ විණිසුරු ආර්.පී හෙට්ටිආරච්චි ජනාධිපති ඉදිරියේ මෙලෙස දිවුරුම් දී ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.