ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.

රජයේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන අතර ජනාධිපතිවරයා එම විවාදය ඇමතීමට නියමිතව ඇත.