ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී  කෝසල නුවන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් සොව පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ෆේස් බුක් සටහනක් තබා තිබේ

“ගමන ඇරඹුවා පමණයි 

ඔබ නොමැති පාඩුව බරයි…

ඔබ පැතූ දේශය ගොඩනගන්නට අපි කැප වන්නෙමු. 

කෝසල සොයුර,

ඔබට විප්ලවීය ආචාරය!”

යනුවෙන් එම සටහනේ සඳහන් වෙයි.