අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, නඩු ගොනු විශාල ප්‍රමාණයක් ගොඩ ගැසි ඇති බවයි. ගොඩ ගැසී ඇති නඩු ගොනු සංඛ්‍යාව පිළිබඳ නිෂ්චිත තොරතුරු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා කියා සිටිනවා.ඇතැම් අධිකරණවල දැනට පුරප්පාඩු වී පවතින විිනිෂ්චයකාරවරුන් බදාවාගැනිමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.
Check latest article from this author !
Previous Post
ලෝක බලවතුන්ගේ නෙත අනුර දෙසට !!
Next Post
ගොවීන්ගේ ගිණුම්වලට තවත් මුදලක්…
Recent Posts
- ඉන්ධන, පොහොර සහ අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ සහන; ජනපතිගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්
- රටේ ජනතාව පාරට බහින්නේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි, ආණ්ඩුව රකින්නයි – ටිල්වින් සිල්වා අවධාරණය කරයි
- 1971 විරුවන් ප්‍රාර්ථනා කළ යුක්තිගරුක සමාජය ගොඩනැගීමේ මූලාරම්භය තබා අවසන් – අමාත්‍ය විජිත හේරත්
- ප්‍රභූ පන්තියට බලය ගිලිහෙයි කියා කිසිදා සිතුවේ නෑ; සතුරන් දැන් පෙරටත් වඩා ප්රබලව ක්‍රියාත්මකයි – අමාත්‍ය ලාල්කාන්ත
- සජිත් රාජපක්ෂලාගේ පඹයෙක්