මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් ඒ සඳහා පත් කිරීමට පියවර ගෙන තිබුණා. අද (07) ආරම්භ වුණු නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ආරම්භ වුණු අතර එහිදි කථානායකවරයා විසින් මෙම පත් කිරීම් පිළිබඳ නිවේදනය සිදුකරනු ලැබුවා. මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මින් පෙර පත් කර තිබුණා.
Check latest article from this author !
උසස් පෙළ විභාගය දින 03ක් නෑ : විකල්ප දින දෙයි
November 27, 2025
Previous Post
නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද
Next Post
තොරොම්බල් බස් මාර දූතයෝ (බස් මිනීමරුවෝ)
Recent Posts
- උසස් පෙළ විභාගය දින 03ක් නෑ : විකල්ප දින දෙයි
- හඳුන්නෙත්තිගේ හඬ පටය විකෘති කළ ජාවාරම හෙළිවෙයි; ඇමතිගෙන් CIDයට පැමිණිල්ලක් !
- පාසල් වෑන්වලට CCTV අනිවාර්ය කෙරේ: කාන්තා හා ළමා හිංසනයට එරෙහිව රජයෙන් නව පියවරක්
- නුගේගොඩ රැලිය අසාර්ථක වෙද්දී, සජිත් එජාපය සමග යළි එක්වීමේ සූදානමක්
- අධිවේගී බස්වල කාඩ් ගෙවීම් ඇරඹෙයි: 2026 අවසන් වනවිට බස්නාහිර සියලු බස්රථවලට