ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ රජය යටතේ එළඹෙන 2025 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා නිදහසින් පසු ලංකාවේ පළමු වරට බිහිකර තිබෙන ජනතාවාදී පාලනය යටතේ අනාගත අපේක්ෂා පිළිබඳව අවධාරණය කර තිබේ.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” තේමාව මුල්කර ගනිමින් මෙම වසරේ ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩ සටහන් පිළිබඳව ද සංෂිප්ත සටහනක් සහිත සුබ පැතුම් පණිවිඩය පහත දැක්වේ.