21 වැනිදා ජනාධිපතිවරණය ජයග්රහණයෙන් අනතුරුව අනුර කුමාර දිසානායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කර ඔහුව නිල නිවසින්ද එළියට දැමුවහොත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා. ඒ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් හිරියාලේ පැවති ජන රැළියක් අමතමින්.
Check latest article from this author !
ආපදා මරණ සංඛ්‍යාව 355 දක්වා ඉහළට – අතුරුදන් වූවන්ගේ ගණනත් ඉහළ යයි
December 1, 2025
Previous Post
හරිනි, තිස්සගෙන් කෝටි 100ක් ඉල්ලා නඩු
Next Post
සජිත් මේ රට පිටිපස්සට ගෙනියනවා
Recent Posts
- ආපදා කළමනාකරණයේ අසාර්ථකත්වයට එරෙහිව විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට; නීතිඥවරුන් 1500ක් ස්වේච්ඡාවෙන්
- ආපදා තත්ත්වය ගැන කතා කරන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල් රාජපක්ෂ අගමැතිනියට ලියයි
- ආපදා මරණ සංඛ්‍යාව 355 දක්වා ඉහළට – අතුරුදන් වූවන්ගේ ගණනත් ඉහළ යයි
- කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවලට දඩ නෑ: පොලීසියෙන් විශේෂ සහනයක්
- දිස්ත්‍රික්ක 6කට තවදුරටත් නායයෑම් රතු නිවේදන