ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක අද (16) පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් හමුවුණා. එහිදී මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමි සමඟ සාකච්ඡා කළ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තා. මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ. ඩී. ලාල් කාන්ත ද එක්ව සිටියා.
Check latest article from this author !
සංචාරක අධිකාරියේ රක්ෂණ වංචාව: ප්‍රසන්නගේ නඩුව 23 වනදාට කල් යයි
January 17, 2026
Previous Post
පුතානෝ, බලය ලැබීමටත් පෙර නීතියට ඉහළින්
Next Post
මාගේ පියානෝ මට දේශපාලනය තහනම් කළා
Recent Posts
- විරෝධතා මැද වුවත් ළමා ආරක්ෂණ රාමුවක් තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා – අග්‍රාමාත්‍යවරිය
- නුවරඑළිය ගොඩනගන්න බදුල්ලෙන් 5,000ක ශ්‍රම බලකායක්; ‘අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම’ ඇරඹෙයි
- සංචාරක අධිකාරියේ රක්ෂණ වංචාව: ප්‍රසන්නගේ නඩුව 23 වනදාට කල් යයි
- පුරාවස්තු හෝ ආගමික ස්ථාන මුල්කරගෙන ජාතිවාදය අවුළුවන්න ඉඩ දෙන්නේ නෑ – යාපනයේදී ජනාධිපති අවධාරණය කරයි
- ඩුබායිහි සැඟව සිටි අපරාධකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් රතු නිවේදන මත දිවයිනට රැගෙන එයි