ආණ්ඩුවට උදව් කරන විපක්ෂයේ හතකට බාර් තෑගි !
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ. මෙසේ මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් පිරිසට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් සහ දකුණු පළාතේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළත් වෙති. ආණ්ඩුවට සම්බන්ධවී උදව් කරන බවට
මෙන්න තවත් බදු වංචාවක්… රැ.මි 4600ක්…
තවත් මහා පරිමාණ බදු වංචාවක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ අනාවරණය කරයි. ඔහු සඳහන් කරන්නේ, ගපහ දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන මහ පරිමාණ යකඩ ව්‍යාපාරයකින් රජයට අය විය යුතු රුපියල් මිලියන 4,600ක බදු මුදලක් මෙලෙස අය කර ගැනීම අත්හැර දමා ඇති බවය. එමෙන්ම මෙම ව්‍යාපාරය වෙනුවෙන් තැන්පත් කරගෙන ඇති
අනුරට ස්වීඩනයෙන් උණුසුම් පිළිගැනීමක්
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (27) අලුයම ස්වීඩනයේ ස්ටොක්හෝම් ගුවන් තොටුපල වෙත ළඟාවී තිබේ. ඒ එරටහිදී පැවැත්වෙන ශ්‍රී ලාංකිකයන් අමතන ජන හමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමටය. ස්ටොක්හෝම් ගුවන් තොටුපල වෙත පැමිණි අනුර දිසානායක ජාතික ජන බලවේගයේ ස්වීඩන් කමිටුව සහ එරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් ඉතා
විවාදයට බයනම් කෙලින් කියන්න…අනුර සජිත්ට දැනුම් දෙයි…
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග විවාදයට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ලබා දුන් දින 04න් එක දිනයක හෝ තමන්ට විවාදයට සහභාගී වීමට නොහැකිනම් මැයි මස 20 වනදාට පෙර සජිත් ප්‍රේමදාස විසින් ලබා දෙන ඕනෑම දියක විවාදය සඳහා නායක අනුර දිසානායක සූදානම් බවත් එම නිසා එම මාසය ඇතුළත
අනුර ස්වීඩනයට
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (25) රාත්‍රියේදී ස්වීඩනය බලා පිටත්ව යාමට නියමිතය. ඔහු එරටහිදී පැවැත්වෙන ජන හමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිතය. අප්‍රේල් 27 සෙනසුරාදා දින ස්වීඩනයේ NACKA AULA හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට STOCKHOLM ජන හමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ජාතික ජන බලවේගයේ
ඒ දවස්වල බෑ…සජිත් විවාදය මගහරින වෑයමක
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග විවාදය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් දින 04ක් ලබා දෙමින් ඊයේ (22) යොමු කළ ලිපිය තමන්ට ලැබුණු නම්ත් එම දිනවලින් කිසිදු දිනක, නායක අනුර දිසානායක සමග විවාදය පැවැත්වීමට නොහැකි බව පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි. විපක්ෂ නායක සජිත්
චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායකයින් හමුවෙති
අද (23) පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරිය ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හමුවිය. චීන දූත මණ්ඩලය වෙනුවෙන් මෙම හමුවට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරක සභික Sun Haiyan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර
පාලිතගේ අතීතය සිහි කරමින් නලින්ද කළ සංවේදී කතාව
ප්‍රබන්ධ මිනිසුන් අතර හමුවන ඇත්ත මිනිසෙක් ගැන ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (19) කීවේය. ඒ පාලිත තෙවරප්පෙරුමගේ මළගෙදරදී ය. වෙනත් පක්ෂයක දේශපාලඥයෙක් පිළිබඳ සිය දේශපාලන ඉතිහාසයේ මුල්ම අවමංගල කථාව කරමින් ඔහු කීවේ නිර්ප්‍රභූ දේශපාලයක් කළ පාලිතට පක්ෂ පාට අතර අන්තරය ඉතාම කෙටි එකක්