මුදල් අච්චු ගහලා??
පුවත්
0 min read
141

මුදල් අච්චු ගහලා??

December 25, 2024
0

ශ්‍රී ලංකා මහ බැංකුවේ නීත්‍යානුකූල අවසරයකින් තොරව චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙකු විසින් ව්‍යාජ මුදල් අච්චු ගසා ඇති බව අනාවරණය වී තිබේ. රුපියල් 5000හේ මුදල් නෝට්ටු මේ ආකාරයට අච්චු ගසා ඇත්තේ ”නාට්ටාමි ආමි” යනුවෙන් නම්කර ඇති චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේදී යොදා ගැනීමටය. එම නෝට්ටු පරිහරණය කළ පාසල් සිසුන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප

Continue Reading
හඳුන්නෙත්ති CID යයි
පුවත්
0 min read
196

හඳුන්නෙත්ති CID යයි

December 24, 2024
0

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියා. අමාත්‍යවරයා පැවසුවේ විදෙස් රටවල් කිහිපයක තමන්ගේ නමින් වංචා සහගතව ආධාර එකතු කිරීමේ ජාවාරමක් ආරම්භ කර ඇති බවයි. වට්ස්ඇප් සමූහයක් ඔස්සේ සම්බන්ධ වී මෙම ආධාර එකතු කිරීමේ ජාවාරම සිදුකරන යන බවත්, ජපානය, දකුණු කොරියාව, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී

Continue Reading
පාතාලේ ඉවරටම ඉවර කරන ආණ්ඩුවේ ගේම
පුවත්
0 min read
207

පාතාලේ ඉවරටම ඉවර කරන ආණ්ඩුවේ ගේම

December 24, 2024
0

පාතාලය මර්දනය කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බවත් එහි ප්‍රතිඵල ඉදිරියේදී රටටම දැකගත හැකි වනු ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. කුඩු සළිඳු හා පොඩි ලැසී නමැති සංවිධානාත්මක අපරාධකරුවන් රටින්

Continue Reading
වගා හානි වන්දිය ගෙවීමට කැබිනට් අනුමැතිය…
පුවත්
1 min read
185

වගා හානි වන්දිය ගෙවීමට කැබිනට් අනුමැතිය…

December 24, 2024
0

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රටේ කෘෂිකර්‌ම ක්ෂේත්‍රයට සිදු වූ හානි හා වන්දි ගෙවීමේ වැඩපිළිවෙල සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බොහෝ

Continue Reading
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පුවත්
0 min read
173

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

December 24, 2024
0

ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප්‍රාප්ත වනවිට ඔහු 80 හැවිරිදි වියේ පසු විය. දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි. ප්‍රියා සූරියසේන මහතා 1968 වසරේදී සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ බයිලා ගීත ගායනයෙනි. අනතුරුව 1972 වසරේදී සරල ගී

Continue Reading
සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් කරන්න යයි
පුවත්
0 min read
209

සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් කරන්න යයි

December 24, 2024
0

සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් බවට නව ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එය කඩවන අවස්ථාවක අධිකරණයේ පිහිට පැතීමට පවා ජනතාවට එමගින් හැකි වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වාර්ෂික සමාජ සත්කාරක උත්සවය අමතමිනුයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව

Continue Reading
බලාගෙනයි – හොර නෝට්ටු හැම තැනම
පුවත්
1 min read
216

බලාගෙනයි – හොර නෝට්ටු හැම තැනම

December 24, 2024
0

උත්සව සමයේ විවිධ ජාවාරම්කරුවන් විසින් ව්‍යාජ මුදල් නෝට්ටු මුදා හරිමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙහි ඇති බරපතළම තත්වය වී තිබෙන්නේ අවුරුදු 16 -17 වයස්වල පසුවන පාසල් සිසුන් පවා එම ජාවාරම්වල ගොදුරු බවට පත් වී සිටීමයි. පසුගිය දිනෙක තෙල්දෙණිය ප්‍රදේශයේදී රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු 58ක් සමඟ පාසල් සිසුන් සිව් දෙනෙකු

Continue Reading
ජනාධිපති කාර්යාලයටත් හොරු පැනලා
පුවත්
1 min read
185

ජනාධිපති කාර්යාලයටත් හොරු පැනලා

December 23, 2024
0

වර්ෂ 2015 -2020 කාලය තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ පවත්වාගෙන යන ජනාධිපති මාධ්‍ය අංශය සතුව තිබූ උපකරණ 3,406ක් සොරකම් කර ඇති බව විගණන වර්තාවකින් අනාවරණය වී තිබේ. රුපියල් කෝටි ගණනක් වටිනා එම සොරකම පිළිබඳව ස්වාධින රූපවාහිනිය සිදු කළ හෙළි කිරීම් පහත වීඩියෝවෙන් දැක්වේ.

Continue Reading
ඉතා කෙටි කාලයක් තුළ ආණ්ඩුව ලබා දුන් සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්න…
පුවත්
0 min read
267

ඉතා කෙටි කාලයක් තුළ ආණ්ඩුව ලබා දුන් සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්න…

December 21, 2024
0

මෙම වසරේ අවසන් කාර්තුවේ ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබූ ණය ප්‍රමාණයෙන් ඉතා අඩු ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය වන පරිදි වර්තමාන ආණ්ඩුව විශිෂ්ඨ මූල්‍ය කළමණාකරණයක් කර ඇති බව අනාවරණය වේ. වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී තිබෙන්නේ පසුගිය ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස දෙක තුළ ලබාගෙන ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන

Continue Reading
නීති විරෝධී මූල්‍ය යෝජනා ආයතන 20ක් ගැන විමර්ශන
පුවත්
0 min read
231

නීති විරෝධී මූල්‍ය යෝජනා ආයතන 20ක් ගැන විමර්ශන

December 21, 2024
0

නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් ඇතැම් ආයතන පිළිබඳව නීතිමය කටයුතු අධිකරණයේ ක්‍රියාත්මක බවයි. සෙසු ආයතන පිළිබඳ අධිකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා විමර්ශන සිදුකරමින් ඇතැයිද මහ බැංකුව සඳහන් කළේ ය. එවැනි

Continue Reading