නව අගවිනිසුරු රටට දුන් විශේෂ පණිවිඩය
පුවත්
1 min read
169

නව අගවිනිසුරු රටට දුන් විශේෂ පණිවිඩය

July 31, 2025
0

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත් විය. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන්, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ද මෙම උත්සවයට සහභාගි විය. මෙම චාරිත්‍රානුකූල නිල උත්සවයේදී සිය ප්‍රකාශය සිදුකළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය

Continue Reading
වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සජබට
පුවත්
0 min read
193

වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සජබට

July 24, 2025
0

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගය සමත්විය. වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති අද (24) දින එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ලසන්ත වික්‍රමසේකර මහතා වැලිගම ප්‍රාදේශීය සභාවේ අභිනව

Continue Reading
ජනාධිපති පාර්ලිමේන්තුවට
පුවත්
0 min read
184

ජනාධිපති පාර්ලිමේන්තුවට

July 24, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය. රජයේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන අතර ජනාධිපතිවරයා එම විවාදය ඇමතීමට නියමිතව ඇත.

Continue Reading
AI සංවර්ධනයට සිංගප්පූරුවේ සහාය
පුවත්
1 min read
202

AI සංවර්ධනයට සිංගප්පූරුවේ සහාය

July 22, 2025
0

කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා සිංගප්පූරුවේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහනේ සහයෝගය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පරමාර්ථයන්ට දායක විය හැකි සජීවී හවුල්කාරිත්වය සහ දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථා සොයා බැලීම සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය යටතේ ක්‍රියාත්මක “සිංගප්පූරු කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහන” (AI

Continue Reading
සතියක් තුළ පුද්ගලයන් 1,241ක ප්‍රමාණයක් අත්අඩංගුවට
පුවත්
0 min read
185

සතියක් තුළ පුද්ගලයන් 1,241ක ප්‍රමාණයක් අත්අඩංගුවට

July 22, 2025
0

අප්‍රේල් මස 13 වැනිදා සිට ඊයේ (20) දිනය දක්වා දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලින් නීතිවිරෝධී මත්පැන් ඇතුළත්ව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,241ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව සමස්ථයක් වශයෙන් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 254,679ක ප්‍රමාණයක්ද හෙරොයින් මිලිග්‍රෑම් 112,567ක ප්‍රමාණයක් ද ගංජා මිලිග්‍රෑම් 3,738,356ක ප්‍රමාණයක්ද ඇතුළත්ව මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට

Continue Reading
දේශබන්දු ධුරයෙන් නෙරපන්න නිර්දේශ
පුවත්
0 min read
182

දේශබන්දු ධුරයෙන් නෙරපන්න නිර්දේශ

July 22, 2025
0

ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Continue Reading
මහින්දානන්දට සහ නලින්ට තවත් අධිචෝදනා
පුවත්
1 min read
190

මහින්දානන්දට සහ නලින්ට තවත් අධිචෝදනා

July 21, 2025
0

2014 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් මේ වන විට සිරදඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා

Continue Reading
කෑගල්ල ප්‍රදේශයේදී සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකුට තුවාල
පුවත්
0 min read
204

කෑගල්ල ප්‍රදේශයේදී සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකුට තුවාල

July 21, 2025
0

කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ අද(21) අළුයම 5.20ට පමණ කෑගල්ල සිට රත්නපුර බලා ධාවනයවූ පුද්ගලික බස් රථයක් හා වේරගොඩ සිට කෑගල්ල බලා ධාවනයවූ ලංගම බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබුවන් කෑගල්ල හා වරකාපොල රෝහලවලට ඇතුලත් කර ඇතැයි

Continue Reading
චමින්ද්‍රානි කිරිඇල්ලගේ හන්තානේ ඉඩම ගැන කෝප් කමිටුවේ අවධානය
පුවත්
1 min read
180

චමින්ද්‍රානි කිරිඇල්ලගේ හන්තානේ ඉඩම ගැන කෝප් කමිටුවේ අවධානය

July 18, 2025
0

ආන්දෝලනයට තුඩු දී ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිතිව තිබු හන්තානවත්ත ප්‍රදේශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මියට අක්කර 43ක ඉඩමක් නිදහස් කර ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්රණ පනතින් බැහැරව බවට කෝප් කමිටුවේදි අනාවරණ වී තිබේ. ඒ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එම කමිටුව හමුවට කැඳවු අවස්ථාවේදිය. එහිදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති

Continue Reading
එස්.එම්. චන්ද්‍රසේන යළි රිමාන්ඩ්
පුවත්
0 min read
167

එස්.එම්. චන්ද්‍රසේන යළි රිමාන්ඩ්

July 18, 2025
0

2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක් මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් දූෂණය නැමති වරද සිදු කළේ

Continue Reading