වතු කම්කරු ජනතාවටත් මෙරට පුරවැසි අයිතිවාසිකම් දිනා දෙනවා – ජනපති බදුල්ලේදී කියයි
පුවත්
1 min read
103

වතු කම්කරු ජනතාවටත් මෙරට පුරවැසි අයිතිවාසිකම් දිනා දෙනවා – ජනපති බදුල්ලේදී කියයි

April 24, 2025
0

මෙම මහපොළවේම ඉපිද, මහපොළව සමඟ පොරබදිමින්, මහපොළෙවේම මියැදුණද වතුකරයේ කම්කරු ජනතාව මෙරට පුරවැසියන් ලෙස නොසැලකීමේ යුගය අවසන් කර ඔවුන්ගේ අයිතින් දිනා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ඉන්දීය රජය යටතේ හිමිව ඇති නිවාස ව්‍යාපෘතිය කඩිනම් කර එම ජනතාවට ලබාදීමට කටයුතු කරන අතරම, වත්තට ගැට ගසා තිබෙන වතුකර ජනතාව, වත්තෙන්

Continue Reading
අප්‍රේල් 26 ශෝක දිනයක්…
පුවත්
0 min read
107

අප්‍රේල් 26 ශෝක දිනයක්…

April 24, 2025
0

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙන්.

Continue Reading
ට්‍රම්ප්ගේ වැඩ නිසා මාධ්‍ය ඉස්සර උඩ පනින විපක්ෂය
පුවත්
1 min read
102

ට්‍රම්ප්ගේ වැඩ නිසා මාධ්‍ය ඉස්සර උඩ පනින විපක්ෂය

April 23, 2025
0

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ දී පැවසීය. ලෝකයේ කිසිදු උපද්‍රවයකදී කඩා නොවැටෙන ලෙස ශක්තිමත් ආර්ථිකයක් මෙරට ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා කීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ

Continue Reading
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවේ අවධානය
පුවත්
1 min read
105

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවේ අවධානය

April 23, 2025
0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.  ලෝක බැංකුවේ ද්වි-වාර්ෂික SRI LANKA DEVELOPMENT UPDATE වාර්තාව ප්‍රකාශයට

Continue Reading
ඩැන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කෙරේ – රහස් රැසක් වැළලීමට සිදු කළ ඝාතනයක්!
පුවත්
1 min read
96

ඩැන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කෙරේ – රහස් රැසක් වැළලීමට සිදු කළ ඝාතනයක්!

April 23, 2025
0

රාජපක්ෂ පවුලේ සහ විශේෂයෙන් ම නාමල් රාජපක්ෂගේ අතිශය සමීප අන්තවාදියෙකු ලෙස කටයුතු කළ ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීම රහස් රැසක් වසන් කිරීමට කළ දෙයක් බව මේ වනවිටත් පැහැදිලි වී තිබේ. ඊයේ රාත්‍රියේ ඔහුව ඝාතනය කිරීමටත් සමඟ ෆේස්බුක් ආයතනය විසින් ඔහුගේ පිටුව “Violent, Hateful, or Criminal Activity” ලෙසින් වර්ගීකරණය කරමින් ඔහුගේ

Continue Reading
රනිල්ට CID එන්න කියලා…
පුවත්
0 min read
105

රනිල්ට CID එන්න කියලා…

April 22, 2025
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට

Continue Reading
සියලු පුරවැසියන් සාමයෙන් , සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට ලබාදීම අපේ අපේක්ෂාවයි
පුවත්
0 min read
98

සියලු පුරවැසියන් සාමයෙන් , සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට ලබාදීම අපේ අපේක්ෂාවයි

April 21, 2025
0

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට ලබා දිමට අවශ්‍ය යැයිද ජනතාවට ඇහුම්කන් දීමටරජය සූදානම් යැයිද අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේබව පැවසූවේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ සෙට්ටිකුලම් මැණික් ෆාම් ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ සහ උක්කුලන්කුලම ක්‍රීඩාංගනයේ අප්‍රේල් 20 දින පැවති ජන හමු අමතමිණි. “අපේ ඉතිහාසයේ වැඩිම මන්ත්‍රීවරියන් පිරිසක් පාර්ලිමේන්තුවට

Continue Reading
අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් වාර්ථාගත ආදායමක්
පුවත්
0 min read
142

අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් වාර්ථාගත ආදායමක්

April 21, 2025
0

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලබා ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩී. කහටපිටිය පවසනවා. අප්‍රේල් 10 වැනිදා සිට 19 වැනිදා දක්වා ගෙවුණු දින 10 තුළ මෙම ආදායම ලබා ඇති බවයි සඳහන් වන්නේ. එම කාළය තුළ

Continue Reading
මෛත්‍රී CIDයට
පුවත්
0 min read
143

මෛත්‍රී CIDයට

April 21, 2025
0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු වේලාවකට පෙර ප්‍රකාශයක් ලබාදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ජනාධිපති අරමුදලේ මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

Continue Reading
පාස්කු දා ප්‍රහාරය: ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාව ජනපති නියමයෙන් CIDයට
පුවත්
0 min read
122

පාස්කු දා ප්‍රහාරය: ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාව ජනපති නියමයෙන් CIDයට

April 21, 2025
0

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ඊයේ (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමත් සමග ජනාධිපතිගේ උපදෙස් මත, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වේගවත්ව සහ අලුත් දිශානතියක්

Continue Reading