හිටපු ජනපති වරප්‍රසාද කපන පනතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එළියක්
පුවත්
0 min read
157

හිටපු ජනපති වරප්‍රසාද කපන පනතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එළියක්

September 9, 2025
0

හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන විශේෂ වරප්‍රසාද සහ හිමිකම් අහෝසි කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවට

Continue Reading
“තොරණක් වගේ එකක් හීයක වේගෙන් ඇවිත් හැප්පිලා නොපෙනී ගියා…” ඇල්ල අනතුරේ රේන්ජ් රෝවර් රියදුරු කතා කරයි…
පුවත්
0 min read
120

“තොරණක් වගේ එකක් හීයක වේගෙන් ඇවිත් හැප්පිලා නොපෙනී ගියා…” ඇල්ල අනතුරේ රේන්ජ් රෝවර් රියදුරු කතා කරයි…

September 8, 2025
0

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී සිදු වූ මාරක විනෝද චාරිකා බස රථ අනතුර සිදුවීමට මොහොතකට පෙර එම බසය සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් එහි ගමන් ගත් එකම පවුලේ අයියා මලෝ තිදෙනෙකු අනූනවයෙන් දිවි බේරා ගැනීමට සමත් වී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි. මෙසේ අනූනවයෙන් දිවි බේරා ගැනීමට සමත් වී

Continue Reading
අයිස් අමුද්‍රව්‍ය බවට සැක තවත් රසායන ද්‍රව්‍ය තොගයක් කඳාන නිවසකින් සොයා ගනියි
පුවත්
1 min read
116

අයිස් අමුද්‍රව්‍ය බවට සැක තවත් රසායන ද්‍රව්‍ය තොගයක් කඳාන නිවසකින් සොයා ගනියි

September 8, 2025
0

මිද්දෙණියෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන තවත් රසායන ද්‍රව්‍යය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ. පොලීසිය පැවසුවේ අදාළ රසායනික ද්‍රව්‍ය තොගය කඳාන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයා ගැනීමට කටයුතු කළ බවය. කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (07) සවස මෙම නිවස සෝදිසි කර ඇති

Continue Reading
ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
පුවත්
1 min read
104

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්

September 8, 2025
0

කිරිබත්ගොඩ නගරයේ රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා මේ මස 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය අද

Continue Reading
මහින්දානන්දට සහ නලින්ට එරෙහි නඩුව ලබන මස දක්වා කල් යයි
පුවත්
1 min read
114

මහින්දානන්දට සහ නලින්ට එරෙහි නඩුව ලබන මස දක්වා කල් යයි

September 4, 2025
0

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කිරීම තුලින් රුපියල් මිලියන 39ක අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් මේ වනවිට සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන්

Continue Reading
අපරාධකරුවන්ට සමාවක් නෑ – 159 වන පොලිස් දින සැමරුමේදී ජනාධිපති අවධාරණය කරයි
පුවත්
1 min read
108

අපරාධකරුවන්ට සමාවක් නෑ – 159 වන පොලිස් දින සැමරුමේදී ජනාධිපති අවධාරණය කරයි

September 4, 2025
0

කිසිදු අපරාධයක් කාලයේ වැලිතලාවෙන් වැසී යාමට ඉඩ නොතබන බවත්, අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කාලය බාධාවක් නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. “නීතිය සුරකිමු – සාමය අගයමු” යන තේමාව යටතේ ඊයේ (03) තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේ පැවති 159 වන පොලිස් දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Continue Reading
“කච්චතීව් අපේ” – ජනපති හදිසි චාරිකාවකින් ඉන්දියාවට පණිවිඩයක්
පුවත්
0 min read
131

“කච්චතීව් අපේ” – ජනපති හදිසි චාරිකාවකින් ඉන්දියාවට පණිවිඩයක්

September 3, 2025
0

තමිල්නාඩු නළු සහ දේශපාලනඥ විජේ විසින් කච්චතීව් දූපත ඉන්දියාවට යළි පවරා ගත යුතු බවට කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම විවාදාත්මක දූපතේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. යාපනයේ සුබසාධන වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී වී සිටි ජනාධිපතිවරයා, සිය සංචාරය අතරතුර

Continue Reading
පොලිස් සේවය දැවැන්ත අභියෝගයක් මැද – 30,000ක හිඟය ගැන පොලිස්පති ජනපති ඉදිරියේ කියයි
පුවත්
1 min read
121

පොලිස් සේවය දැවැන්ත අභියෝගයක් මැද – 30,000ක හිඟය ගැන පොලිස්පති ජනපති ඉදිරියේ කියයි

September 3, 2025
0

“නීතිය සුරැකිමු – සාමය අගයමු” යන්න තේමා කරගනිමින් ශ්‍රී ලංකා පොලීසියේ 159 වන සංවත්සරය සැමරීමේ ජාතික උත්සවය, ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් සහභාගී

Continue Reading
උතුරට ගිය ජනපතිගෙන් පොරොන්දු රැසක් – කච්චතිව් ගැනත් කියයි
පුවත්
1 min read
109

උතුරට ගිය ජනපතිගෙන් පොරොන්දු රැසක් – කච්චතිව් ගැනත් කියයි

September 1, 2025
0

තවදුරටත් රට තුළ යුද අනතුරක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක්වෙමිනි.  මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර සංකේතාත්මකව ආරම්භ කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

Continue Reading
රනිල්-සජිත් එක්වේ.. SJBට ගිය අයගේ UNP තහනම ඉවතට.. 
පුවත්
0 min read
133

රනිල්-සජිත් එක්වේ.. SJBට ගිය අයගේ UNP තහනම ඉවතට.. 

September 1, 2025
0

සැප්තැම්බර් 6 වන සෙනසුරාදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ වාර්ෂික සම්මේලනයට විපක්ෂ නායකයින්ට ආරාධනා කර ඇති බව හිටපු ජනාධිපති සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ යයි වාර්තා සන්ඩේ ටයිම්ස් කරයි. අත්අඩංගුවට ගැනීම, රක්ෂිත බන්ධනාගාරගත කිරීම සහ පසුව ඇප මත නිදහස් වීමෙන් පසු රෝහල් ගතව සිට සිය නිවසට පැමිණි වික්‍රමසිංහ

Continue Reading