මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ දේශපාලකයන් දැන්ම හෙළිකරන්න බෑ ලු !
පුවත්
0 min read
80

මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ දේශපාලකයන් දැන්ම හෙළිකරන්න බෑ ලු !

September 24, 2025
0

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලකයන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණයවී ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසද්දී ඒ පිළිබඳව නිසි තොරතුරු ජනතාවට ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි යනුවෙන් ඊයේ (23) පැවති කැබිනට් තීරන දැනුම්දිමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ එෆ්.යූ. වුට්ලර්

Continue Reading
උසස් අධ්‍යාපනයට නව ජාතික ප්‍රතිපත්තියක්: අගමැති ප්‍රධානත්වයෙන් කටයුතු ඇරඹේ
පුවත්
1 min read
96

උසස් අධ්‍යාපනයට නව ජාතික ප්‍රතිපත්තියක්: අගමැති ප්‍රධානත්වයෙන් කටයුතු ඇරඹේ

September 23, 2025
0

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය, නව ගෝලීය ප්‍රවණතා සහ රටේ කාලීන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ca جامع ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයේදී රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පෙන්වා දුන්නාය. දැනට පවතින නීති,

Continue Reading
අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිදුකරන දීර්ඝතම විදෙස් නිල සංචාරය
පුවත්
1 min read
94

අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිදුකරන දීර්ඝතම විදෙස් නිල සංචාරය

September 23, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (සැප්තැම්බර් 22) රාත්‍රියේදී ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බව‍ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුකරන නිල සංචාරයෙන් පසුව ජනාධිපතිවරයා ජපානයේ ද නිල සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වී වසරක කාලයක් සම්පුර්ණ වී

Continue Reading
දකුණේ චිකාගෝවක්ද? – තංගල්ලෙන් මළ සිරුරු, කුඩු කඳු සහ ගිනි අවි
පුවත්
1 min read
91

දකුණේ චිකාගෝවක්ද? – තංගල්ලෙන් මළ සිරුරු, කුඩු කඳු සහ ගිනි අවි

September 22, 2025
0

දකුණු පළාත, ශ්‍රී ලංකාවේ චිකාගෝව බවට පත්වෙමින් තිබේද? තංගල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැය කිහිපයක් තුළ වාර්තා වූ අභිරහස් මරණ තුනක්, සොයාගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 635කට අධික තොගය සහ T-56 ඇතුළු නවීන ගිනි අවි තොගය, දකුණේ පාතාලය භයානක ලෙස හිස ඔසවා ඇති බවට අනතුරු අඟවයි. මෙම බිහිසුණු සිදුවීම් මාලාවේ ආරම්භය

Continue Reading
තවත් කිලෝ 200ක අයිස් මත්ද්‍රව්‍ය ලොරියක් සීනිමෝදර
පුවත්
0 min read
93

තවත් කිලෝ 200ක අයිස් මත්ද්‍රව්‍ය ලොරියක් සීනිමෝදර

September 22, 2025
0

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. එම ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් අද (22) උදෑසන හමුවු අතර ඒ ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක මෙලෙස මත්ද්‍රව්‍ය තිබී ඇත. මීට පෙර පොලීසිය සඳහන් කළේ, සිදුකළ විමර්ශනයේ දී එම නිවස

Continue Reading
ම්පත් මනම්පේරි වළ දැමූ උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් මිද්දෙණියේ ඉඩමක තිබී සොයා ගැනේ..
පුවත්
1 min read
94

ම්පත් මනම්පේරි වළ දැමූ උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් මිද්දෙණියේ ඉඩමක තිබී සොයා ගැනේ..

September 22, 2025
0

සම්පත් මනම්පේරි නැමැත්තා වළ දැමූ බව කියන උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් මිද්දෙණියේ ඉඩමක තිබී සොයා ගෙන තිබේ. ඒ, ඔහු විසින් ලබාදුන් තොරතුරු මත ඉඩමේ කල සෝදිසි මෙහෙයුමකදී ය. පොලීසිය පැවසුවේ,  එහි තිබී රන්පැහැති ටී 56 මැගසින් 2ක්, ටී 56 උණ්ඩ 115 ක්, අත් බෝම්බයක්, කැඩී ගිය මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සොයා

Continue Reading
2026 අයවැයෙන් ආර්ථික අර්බුදය අවසන් – ජනපතිගෙන් සහතිකයක්
පුවත්
1 min read
96

2026 අයවැයෙන් ආර්ථික අර්බුදය අවසන් – ජනපතිගෙන් සහතිකයක්

September 20, 2025
0

2022-2023 ආර්ථික අර්බුදය සහ එයින් ජනිත වූ සමාජ ඛේදවාචකය අහම්බයක් නොවන බවත්, යළි කෙදිනකවත් ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට තම රජය කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික විය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Continue Reading
මම දේපළ ඉපැයූ හැටි කියන්න සූදානම් – ඇමති වසන්ත සමරසිංහ
පුවත්
1 min read
88

මම දේපළ ඉපැයූ හැටි කියන්න සූදානම් – ඇමති වසන්ත සමරසිංහ

September 20, 2025
0

තමා සිය දේපළ උපයාගත් ආකාරය පිළිබඳව ඕනෑම අවස්ථාවක හෙළි කිරීමට සූදානම් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. තමන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන්නේ එය කළ හැකි නිසා බවත්, ජනතාවගේ මුදල් සොරකම් කළේ “පෝලිමට හිරේ යන කට්ටිය” මිස තමන් නොවන බවත් ඔහු අවධාරණය කළේය.

Continue Reading
“තවත් තෙල් පෝලිම් යුගයක් නෑ” – ජනපතිගෙන් සහතිකයක්
පුවත්
1 min read
116

“තවත් තෙල් පෝලිම් යුගයක් නෑ” – ජනපතිගෙන් සහතිකයක්

September 18, 2025
0

ඉන්ධන සහ ගෑස් නොමැතිව ජනතාවට පෝලිම්වල මිය යාමට සිදු වූ ආකාරයේ අර්බුදයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාව තුළ ඇති වීමට ඉඩ නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික විය. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ, කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය තුළ නව ගබඩා ටැංකි හයක ඉදිකිරීම් කටයුතු ඊයේ (17) ආරම්භ

Continue Reading
නතර වූ අධිවේගී මාර්ග ව්‍යාපෘති රැසකට යළි පණ දෙයි – රජයෙන් නව සැලැස්මක්
පුවත්
0 min read
111

නතර වූ අධිවේගී මාර්ග ව්‍යාපෘති රැසකට යළි පණ දෙයි – රජයෙන් නව සැලැස්මක්

September 17, 2025
0

පසුගිය පාලන සමයන්හිදී කොන්ත්‍රාත්කරුවන්ට මුහුණ දීමට සිදු වූ කිසිදු ආකාරයක කරදරයක් වත්මන් රජය යටතේ සිදු නොවන බවට වරාය, මහාමාර්ග හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහතික විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා

Continue Reading