ප්‍රකාශයක් ලබාදීමට ගිය මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චිව අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ නෙවිල් වන්නිආරච්චි මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (02) දින එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වන්නිආරච්චි මහතා, හිටපු ජනාධිපතිවරයාගේ දීර්ඝකාලීන සහ
තාජුඩීන්ගේ ආත්මයට අසාධාරණයක් කරන්න එපා, අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෑ – නාමල්
වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජය මෙන්ම වත්මන් ආණ්ඩුවද දේශපාලන වාසි තකා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් මහජන මතය නොමග යවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. කොළඹදී අද (01) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නාමල්
මළගිය පරාණකාරයෙක් දහතුන් වසරකට පසු තාජූඩීන් ඝාතනයේ සැකකරුවෙක් වෙයි
රගර් ක්‍රීඩක වසීම් තාජූඩීන් අවුරුදු 13කට පෙර අගනුවර මහ මගදී ඝාතනය කර ඇත්තේ මෙයින් අට මාසයකට පෙරදී වෙඩිතබා ඝාතනයට ලක්වු පුද්ගලයෙකු විසින් යැයි රහස් පොලිසිය දැන් හඳුනා ගෙන ඇත. ආණ්ඩු හතරක පාලන සමය තුල නොලද යුක්තිය මගහැර යාමේ අවදානමක් සහිත මේ ‘අලුත් සොයාගැනීම’ පොලිසිය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ මියගිය
ලක්ෂ 61ක ගංවතුර ආධාර නඩුව: අනුර යාපා සමග සම්බන්ධීකරණ ලේකම්ටත් අධිචෝදනා
හිටපු ඛනිජතල් සම්පත් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව සංශෝධිත අධිචෝදනා පත්‍රයක් අද (01) කොළඹ මහාධිකරණය හමුවේ භාරදෙන ලදී. 2014 වසරේ දෙසැම්බර් මස ඇතිවූ ගංවතුර තත්ත්වය සඳහා ආධාර සැපයීමේ මුවාවෙන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන්
වැඩ නොකරන OIC ලාට ඇමතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
යම් පොලිස් කොට්ඨාසයක් සිය බල ප්‍රදේශයේ වැටලීම් සිදු නොකරන්නේ නම්, එම ස්ථානාධිපතිවරයාට නොදන්වා වෙනත් කොට්ඨාසයක පොලිස් කණ්ඩායමක් යොදවා එම වැටලීම් සිදුකරවීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි. එවැනි වැටලීම් කිහිපයක් සිදුවීමෙන් පසු අදාළ ස්ථානාධිපතිවරයාට සිය අකාර්යක්ෂමතාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවද
ජනපතිට ජපානයෙන් උණුසුම් පිළිගැනීමක්: දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් කෙරේ
ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය, ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ ටෝකියෝ නුවර අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ජනාධිපතිවරයා වෙත ජපාන ස්වයං ආරක්ෂක බලකායේ උත්තමාචාරය පුද කිරීමෙන් අනතුරුව, නායකයින් දෙපළ අතර නිල ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය. මෙහිදී අදහස්
වරාය කුඩු ගේන තැනක් වෙලා – නාමල් කියද්දී, අයිස් කන්ටේනර් ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්
මිද්දෙණිය ප්‍රදේශයේ තිබී සොයාගත්, මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු ආන්දෝලනාත්මක කන්ටේනර් දෙක, “තාක්ෂණික දෝෂයක්” හේතුවෙන් කොළඹ වරායෙන් නිදහස් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පිළිගෙන තිබේ. ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා හෙළිදරව් කළේ, මෙම බහාලුම් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වරායට පැමිණි බවත්, ඒ පිළිබඳව ඇමරිකානු මත්ද්‍රව්‍ය
රනිල්, මහින්ද හමුවක් තංගල්ලේදී: සිරගතව සිටි සමයේ කළ උපකාරයට ස්තූතිය පුද කරයි
හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර විශේෂ හමුවක් 28 පෙරවරුවේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසේදී සිදුවිය. කතරගම සිට කොළඹ බලා පැමිණෙමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා, මෙම හමුව සඳහා කාල්ටන් නිවස වෙත ගොස් ඇති බව වාර්තා වේ. මෙම හමුවේදී, තමන් සිරගතව සිටි කාලසීමාවේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉටුකළ
ජපානයෙන් ආයෝජන ඉලක්ක කරගත් ජනපතිගේ සිව්දින සංචාරය අද ඇරඹේ
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගී වූ සිය ඇමෙරිකානු සංචාරය නිමා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, සිය සිව්දින නිල ජපාන සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය. ජපන් රජයේ නිල ආරාධනයකට අනුව සැප්තැම්බර් 30 වනදා දක්වා පැවැත්වෙන මෙම සංචාරය, ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ
UN සමුළුව අතරතුර ජනපති ට්‍රම්ප්ගෙන් ජනපති අනුරට උණුසුම් පිළිගැනීමක්
එක්සත් ජාතීන්ගේ 80 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් සත්කාරකත්වය දරන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්විය. සැසිවාරය සඳහා සහභාගී වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සැප්තැම්බර් 23 වනදා නිව්යෝර්ක් හි Lotte