යෝෂිතගේ සහ මිත්තණියගේ මුදල් විශුද්ධිකරණ නඩුව නොවැම්බර් 12ට
පුවත්
0 min read
75

යෝෂිතගේ සහ මිත්තණියගේ මුදල් විශුද්ධිකරණ නඩුව නොවැම්බර් 12ට

October 15, 2025
0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව ගොනුකර ඇති මුදල් විශුද්ධිකරණ නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 12 වන දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (15) නියෝග කළේය. රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගැනීම තුළින්

Continue Reading
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
පුවත්
0 min read
88

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

October 15, 2025
0

හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (15) අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව වාර්තා වේ. මෙම විමර්ශනයට පාදක වී ඇත්තේ, පසුගිය රජය සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා

Continue Reading
විදුලි බිල අඩු වුණේ සජබ පාරට බහිනව කියපු නිසයි !
පුවත්
1 min read
144

විදුලි බිල අඩු වුණේ සජබ පාරට බහිනව කියපු නිසයි !

October 15, 2025
0

විදුලි බිල 6.8%කින් ඉහළ නැංවීමට ආණ්ඩුව ගත් තීරණය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, සමගි ජන බලවේගය ඒ වෙනුවෙන් රට වටා ගොස් මහපාරට බසින බවට කළ දැඩි බලපෑම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. මහනුවරදී පැවති හමුවකදී ඔහු මේ බව පැවසුවේ, එම තීරණය පිළිබඳව මහජන උපයෝගීතා

Continue Reading
“රටම එකට”: මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව හදිසි කඩිනම් වැඩසටහනක්
පුවත්
0 min read
103

“රටම එකට”: මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව හදිසි කඩිනම් වැඩසටහනක්

October 15, 2025
0

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින්, “රටම එකට ජාතික මෙහෙයුම” නමින් හදිසි කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා වන ජාතික මෙහෙයුම් කවුන්සිලයක් පිහිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. මෙරට තුළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික උපද්‍රවයක් බවට පත්ව තිබීමත්,

Continue Reading
ගල්කිස්ස උසාවියේ සිද්ධිය: අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට වන්නිනායක අධිකරණයට
පුවත්
0 min read
63

ගල්කිස්ස උසාවියේ සිද්ධිය: අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට වන්නිනායක අධිකරණයට

October 15, 2025
0

නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත. පසුගියදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය තමන්ව අනීතික ලෙස

Continue Reading
වෙන්කළ මුදල් ආපසු එවන්න එපා, වැඩ කරන්න” – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
පුවත්
1 min read
120

වෙන්කළ මුදල් ආපසු එවන්න එපා, වැඩ කරන්න” – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

October 14, 2025
0

රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ, අද (14) රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල්, මූල්‍ය වර්ෂය අවසානයේ භාණ්ඩාගාරයට ආපසු නොඑවන ලෙස නිලධාරීන්ට

Continue Reading
ඊශ්‍රායල් රැකියා සිද්ධිය: මනුශට ඇපත් නෑ…
පුවත්
0 min read
101

ඊශ්‍රායල් රැකියා සිද්ධිය: මනුශට ඇපත් නෑ…

October 14, 2025
0

හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (14) නිෂ්ප්‍රභ කරන ලදී. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී. පසුගිය රජය සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රමිකයින් යැවීමේදී අක්‍රමිකතාවක් සිදුවී

Continue Reading
ශ්‍රී ලංකා අගමැති හරිනි චීන අගමැති හමුවෙයි
පුවත්
1 min read
121

ශ්‍රී ලංකා අගමැති හරිනි චීන අගමැති හමුවෙයි

October 14, 2025
0

චීන අග්‍රාමාත්‍ය ලී චියැං මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (13) චීනයේ බෙයිජිං නගරයේ දී හමුවිය. කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය මේ දිනවල චීනයට ගොස් සිටියි. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වය අගය කළ ලී චියැං මහතා, මෙහිදී

Continue Reading
‘ඉෂාරා සෙව්වන්දි’ නේපාලයේදී අත්අඩංගුවට ගත් හැටි
පුවත්
1 min read
85

‘ඉෂාරා සෙව්වන්දි’ නේපාලයේදී අත්අඩංගුවට ගත් හැටි

October 14, 2025
0

ඉෂාරා සෙව්වන්දි සමග තවත් පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය ප්‍රබල සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු බව පැවසෙන ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද

Continue Reading
බීජිං නුවර පැවැත්වෙන ගෝලීය කාන්තා නායකත්ව සමුළුවට අගමැතිනී හරිනි එක්වෙයි
පුවත්
1 min read
72

බීජිං නුවර පැවැත්වෙන ගෝලීය කාන්තා නායකත්ව සමුළුවට අගමැතිනී හරිනි එක්වෙයි

October 13, 2025
0

න රජයේ ආරාධනයකට අනුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, බීජිං නුවර පැවැත්වෙන ‘2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ රැස්වීමේ’ සමාරම්භක උත්සවයට අද (13) එක්වූවාය. චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති මෙම උත්සවයේදී, චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ ජනාධිපති ආර්යා පෙන් ලියුආන් මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරියව උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මෙම සමුළුව අමතමින්

Continue Reading