සිසුන් ලක්ෂ 44කට චීනයෙන් නිල ඇඳුම්; 19 වැනිදා සිට බෙදාහැරීම අරඹයි
පුවත්
1 min read
58

සිසුන් ලක්ෂ 44කට චීනයෙන් නිල ඇඳුම්; 19 වැනිදා සිට බෙදාහැරීම අරඹයි

January 14, 2026
0

දරුවන්ට සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ කරන රාජ්‍යයන් දෙකක් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව හැඳින්විය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස පාසල් නිල ඇඳුම් රෙදි තොගය භාර ගැනීමේ උත්සවයට ඊයේ (13) සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මහජන චීන සමූහාණ්ඩුව විසින් පූර්ණ

Continue Reading
කෙහෙළියට එරෙහි නඩුව යළි කැඳවන්නැයි මහාධිකරණයෙන් නියෝගයක්
පුවත්
0 min read
69

කෙහෙළියට එරෙහි නඩුව යළි කැඳවන්නැයි මහාධිකරණයෙන් නියෝගයක්

January 12, 2026
0

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුව ලබන පෙබරවාරි මස 13 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී. මෙම

Continue Reading
අගමැති ධුරය වෙනස් නොවේ; හරිනි ඉවත් කරන කතාව ‘දවල් හීනයක්
පුවත්
0 min read
117

අගමැති ධුරය වෙනස් නොවේ; හරිනි ඉවත් කරන කතාව ‘දවල් හීනයක්

January 12, 2026
0

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අග්‍රාමාත්‍ය ධුරයේ කිසිදු වෙනසක් සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එම ධුරවලින් ඉවත් කිරීමට හෝ ඇය ඉල්ලා අස්වීමට සූදානමක් පවතින බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන්

Continue Reading
මිහින්තලේ වනචාරියාගේ ලිංගික කුහකත්වය ගැන ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක කතාවක් !
පුවත්
1 min read
112

මිහින්තලේ වනචාරියාගේ ලිංගික කුහකත්වය ගැන ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක කතාවක් !

January 12, 2026
0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉලක්ක කර ගනිමින් නින්දිත ප්‍රචාර ගෙන යන පිරිස් අතර මිහින්තලේ හිමියන් වැනි ‘වනචාරී’ මට්ටමේ පුද්ගලයන් සිටින බවත්, ආගමික සංස්ථාවල බහුලව සිටින පිරිමි පාර්ශවය එල්ල කරන විවේචන තුළ ඇත්තේ ‘ලිංගික කුහකත්වයක්’ බවත් කෘෂිකර්ම, ඉඩම් සහ පශු සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත දැඩිව ප්‍රකාශ කරයි. කුරුණෑගල පැවති ශ්‍රී

Continue Reading
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 17යි; යුක්තිය තවමත් දේශපාලන පොරොන්දුවක් පමණයි
පුවත්
1 min read
64

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 17යි; යුක්තිය තවමත් දේශපාලන පොරොන්දුවක් පමණයි

January 8, 2026
0

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්ව අදට (08) වසර 17ක් සපිරේ. ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ආරම්භක කර්තෘවරයා වූ ඔහු, මෙරට බිහිවූ එඩිතර මාධ්‍යවේදියෙකු, විකාශකයෙකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස ද ප්‍රකටය. 1994 – 2009 කාලසීමාව තුළ පැවති රජයන් සිදුකළ ආන්දෝලනාත්මක වංචා සහ දූෂණ ගණනාවක් සම්බන්ධයෙන් කිසිවෙකුටත් යටත් නොවී නිර්බයව කරුණු හෙළිදරව්

Continue Reading
දිට්වා’ ව්‍යසනයෙන් විනාශ වූ නිවාස ගොඩනැගීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් හෙට ඇරඹේ
පුවත්
1 min read
62

දිට්වා’ ව්‍යසනයෙන් විනාශ වූ නිවාස ගොඩනැගීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් හෙට ඇරඹේ

January 8, 2026
0

‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පූර්ණ නිවාස හානි සිදුවූවන් සඳහා නව නිවාස ඉදිකිරීම සහ වන්දි ලබා දීමේ සමාරම්භක වැඩසටහන හෙට (09) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, හඳුන්ගම සහ රාජාංගණය සිරිමාපුර ප්‍රදේශවලත්, කුරුණෑගල

Continue Reading
ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ 2025 දී; ඩොලර් බිලියන 7.8ක් රටට එයි
පුවත්
0 min read
83

ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ 2025 දී; ඩොලර් බිලියන 7.8ක් රටට එයි

January 3, 2026
0

රී ලංකා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ලැබුණු වසර ලෙස 2025 වර්ෂය වාර්තාගත වී ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කරයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 වසර තුළදී අමෙරිකානු ඩොලර් බිලියන 7.8ක වාර්තාගත ආදායමක් විදේශ ප්‍රේෂණ මගින් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවයි.

Continue Reading
මත්ද්‍රව්‍ය මර්දනය අත්අඩංගුවට ගැනීමට පමණක් සීමා නොවිය යුතුයි – මහජන ආරක්ෂක ඇමති
පුවත්
0 min read
79

මත්ද්‍රව්‍ය මර්දනය අත්අඩංගුවට ගැනීමට පමණක් සීමා නොවිය යුතුයි – මහජන ආරක්ෂක ඇමති

January 3, 2026
0

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම අරමුණු කරගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම වඩාත් පුළුල් කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ඉන්දික වන්නිනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්

Continue Reading
2026 නිවාස ව්‍යාපෘති කඩිනම් කරන්න; සියල්ල තනි ආයතනයක් යටතේ අධීක්ෂණයට – ජනාධිපතිගෙන් උපදෙස්
පුවත්
0 min read
77

2026 නිවාස ව්‍යාපෘති කඩිනම් කරන්න; සියල්ල තනි ආයතනයක් යටතේ අධීක්ෂණයට – ජනාධිපතිගෙන් උපදෙස්

January 3, 2026
0

2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු නිවාස ව්‍යාපෘති නියමිත කාලරාමුව තුළ අවසන් කර ජනතා අයිතියට පත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මෙම ව්‍යාපෘතිවල කාර්යක්ෂමතාව තහවුරු කිරීම සඳහා ඒවා එක් ආයතනයක් යටතේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. 2026 වසර සඳහා යෝජිත

Continue Reading
අල ලූනු මුවාවෙන් ඩුබායි සිට දුම්වැටි ගෙන්වූ වත්තල පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට; වටිනාකම කෝටි 06යි
පුවත්
0 min read
126

අල ලූනු මුවාවෙන් ඩුබායි සිට දුම්වැටි ගෙන්වූ වත්තල පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට; වටිනාකම කෝටි 06යි

January 2, 2026
0

අල සහ ලූනු ආනයනය කර බෙදා හැරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් ඩුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 06ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමඟ වත්තල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ කුරුණෑගල කාර්යාලය සමත් විය. අත්අඩංගුවට ගත්

Continue Reading