පරාටේ නීතිය සදහා වූ සහන කාලය දීර්ඝ කරයි
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව 2025 මාර්තු 31 දින හෝ ඊට පෙර සහන දී ඇත. මේ අතර, රුපියල් මිලියන 25ත් 50ත් අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමක් ලබා දුන් අතර
වියෝ වූ මන්ත්‍රී ගැන ජනපතිගෙන් සටහනක්…
ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කෝසල නුවන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් සොව පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ෆේස් බුක් සටහනක් තබා තිබේ “ගමන ඇරඹුවා පමණයි ඔබ නොමැති පාඩුව බරයි… ඔබ පැතූ දේශය ගොඩනගන්නට අපි කැප වන්නෙමු. කෝසල සොයුර, ඔබට විප්ලවීය ආචාරය!” යනුවෙන් එම සටහනේ සඳහන් වෙයි.
චාමර අදත් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (08) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. 2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව
ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්…
ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ අද (08) අලුයම 2.48ට පමණ භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසයි. භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමට ඉඩක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කීලීන් ශ්‍රී ලංකා ක්‍රියාත්මක කරන්න ගමේ කමිටුවක්
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාස මුල් කර ගනිමින් කමිටු ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා. කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. “ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ ගමේ කමිටුවක් අපි හදනවා. ඒ ගමේ කමිටුවට පැවරෙන කාර්ය ගම බලාගන්න චක්‍රලේඛනයක් එළිදක්වනවා. මහජන ආරක්ෂක කමිටුව අපි
ඉන්දියානු අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි ජනපති කාර්යාලයට
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය.ජනාධිපති කාර්යාලය වෙත පැමණි ඉන්දියානු අගමැති, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future)
වැලිකඩ පොලිස් භාරය යටතේ සිටිය දී ‘මරණයට පත්ව’ තිබෙන සත්සර නිමේෂ්: අනුර ජනපති වුණානම් මෙහෙම වෙන්නෙ නෑ…
බදුල්ල, මීගහකිවුලේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකු වන මුතුවාඩිගේ සත්සර නිමේෂ් වැලිකඩ පොලිස් භාරය යටතේ සිටිය දී ‘මරණයට පත්ව’ තිබේ. ‘මං හොරෙක් නෙමෙයි, මං හොරෙක් නෙමෙයි කියන එකත් ඇහිලා තියෙනවා’ කොළඹ පෞද්ගලික රෝහලක රැක බලාගැනීම පිළිබඳව පාඨමාලාවක් හදාරමින් සිටියදී පොලිස් භාරයට ගත් සත්සර මිය යාම සම්බන්ධ විස්තරය ඔහුගේ මවගේ වැඩිමහල්
ඩේසි ෆොරස්ට් සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව අධිචෝදනා භාරදෙයි
කොළඹ මහාධිකරණය මගින් අද (04) යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති නඩුවට අදාළව අධි චෝදනා පත්‍ර භාරදී තිබේ. මෙම තීරණය ගනු ලැබුවේ මේ දක්වා පිලිවෙලක් නැතිව චෝදනා ගොනු කර තිබූ නඩුව යථාපරිදි නාභි ගත කරමිනි. නීතිපති විසින් ගොනු කරන
උස තාප්පයකින් පැන භූත වේශයකින් ඉඳලා
ශ්‍රී ලංකා පොලිසිය තුළ ඝාතන කණ්ඩායමක් පවත්වාගෙන ගිය බවට අධිකරණය හමුවේ තොරතුරු හෙළි වෙමින් තිබෙන හිටපු වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ තවත් තොරතුරු රැසක් හෙළි වී තිබේ. වැලිගම W15 හෝටලයට එල්ල කළ වෙඩි තැබීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරියෙකු මිය ගොස් තවත් අයෙකුට දරුණු තුවාල සිදුවීම සම්බන්ධයෙන් මාතර
ප්රතික්ෂෙප වූ නාමයෝජනා ගැන ලැබුණු අධිකරණ නියෝගය
පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උප්පැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. එම නියෝගය සිදු කර ඇත්උතේ, ප්පැන්න සහතිකවල මුල් පිටපත් සහිත නාම යෝජනා පත්‍ර යළි භාරගැනීමට සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැමිණි එකඟතාවය අනුවය. ඊට අමතරව මෙසේ භාර ගැනීමට