Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවයි
පුවත්
1 min read
63

Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවයි

January 1, 2026
0

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බළකාය ඊයේ (31) පස්වරුවේ දී ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබිණ. අග්‍රාමාත්‍යවරිය හරිනි අමරසූරිය ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විතව කණ්ඩායමකින් මෙම බළකාය සමන්විත

Continue Reading
ජනපති නව වසරේ දළදා සමිඳුන් වැඳ පුදාගනී
පුවත්
0 min read
68

ජනපති නව වසරේ දළදා සමිඳුන් වැඳ පුදාගනී

January 1, 2026
0

ජනාධිපති අනුර දිසානායක අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් අතර අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. අද පෙරවරුවේ ඓතිහාසික දළදා මාළිගාව වෙත ගිය ජනාධිපති දළදා සමිඳුන් අභියස පැවති ආගමික වතාවත්වලට සහභාගී වූ අතර උදා වූ නව වසරේ

Continue Reading
ගාල්ල නගර සභාවේ නිලධාරීන්ට වතුර ගැසූ මන්ත්‍රීවරුන් 05 දෙනාට ඇප; අධිකරණයෙන් නියෝගයක්
පුවත්
0 min read
64

ගාල්ල නගර සභාවේ නිලධාරීන්ට වතුර ගැසූ මන්ත්‍රීවරුන් 05 දෙනාට ඇප; අධිකරණයෙන් නියෝගයක්

December 31, 2025
0

ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කරමින්, රජයේ සේවකයින්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රීවරුන් පස් දෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය. සැකකාර මන්ත්‍රීවරුන් අද (31) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා

Continue Reading
ජොන්ස්ටන්ගේ පුත් ජොහාන් ජනවාරි 09 තෙක් රිමාන්ඩ්
පුවත්
1 min read
68

ජොන්ස්ටන්ගේ පුත් ජොහාන් ජනවාරි 09 තෙක් රිමාන්ඩ්

December 31, 2025
0

සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ චෝදනාව මත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු, ලබන ජනවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය. ජොන්ස්ටන් ප්‍රනාන්දු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු

Continue Reading
ව්‍රායී ඉදිරිපත් කළ අයවැය පාස්: කොළඹ නගර සභාව වැඩි ඡන්ද 2කින් අයවැය සම්මත කරයි
පුවත්
0 min read
69

ව්‍රායී ඉදිරිපත් කළ අයවැය පාස්: කොළඹ නගර සභාව වැඩි ඡන්ද 2කින් අයවැය සම්මත කරයි

December 31, 2025
0

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 වර්ෂය සඳහා වන අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් සම්මත කර ගැනීමට හැකි වී තිබේ. නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් විසින් අද දිනයේ යළි ඉදිරිපත් කරන ලද මෙම අයවැය යෝජනාවලියට පක්ෂව ඡන්ද 58ක් හිමි වූ අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 56ක්

Continue Reading
විරුද්ධවාදීන්ට මඩ ගහන්න පඩි ගෙවන කණ්ඩායම් ආණ්ඩුවට නෑ; සමාජ මාධ්‍යයේ ඉන්නේ ස්වේච්ඡා පිරිස් – ඇමති නලින්ද
පුවත්
1 min read
72

විරුද්ධවාදීන්ට මඩ ගහන්න පඩි ගෙවන කණ්ඩායම් ආණ්ඩුවට නෑ; සමාජ මාධ්‍යයේ ඉන්නේ ස්වේච්ඡා පිරිස් – ඇමති නලින්ද

December 30, 2025
0

කිසිවෙකුට විරුද්ධව අදහස් (Comments) පළ කිරීම සඳහා වැටුප් ගෙවා නඩත්තු කරන කිසිදු කණ්ඩායමක් වත්මන් රජය සතු නොවන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි. අන්තර්ජාල නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, “පැලවත්තේ නඩත්තු කරන, හෙට සිට වැඩට ඒමට නියමිත ඩෝබිලා” යනුවෙන් හැඳින්වෙන සමාජ මාධ්‍ය කණ්ඩායම් පිළිබඳව නැගූ පැනයකට

Continue Reading
රාජකාරිය පසෙකලා මාර්ග බාධකය තුළ මත්පැන් සාදයක්; පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට
පුවත්
0 min read
68

රාජකාරිය පසෙකලා මාර්ග බාධකය තුළ මත්පැන් සාදයක්; පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට

December 30, 2025
0

ගල්කිස්ස, විජය පාර බෝ ගස අසල මාර්ග බාධකයේ රාජකාරි වේලාව තුළ මත්පැන් පානය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) රාත්‍රියේ අදාළ සැරයන්වරයා සහ සිවිල් ආරක්ෂක බටයෙකු මෙම මාර්ග බාධකයේ රාජකාරි සඳහා යොදවා සිට ඇත. එම අවස්ථාවේදී රාජකාරි පරීක්ෂා කිරීම සඳහා ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ

Continue Reading
ඩග්ලස් දේවානන්දා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
1 min read
66

ඩග්ලස් දේවානන්දා රක්ෂිත බන්ධනාගාරයට

December 30, 2025
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන දින 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ජනවාරි 09 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝග කර තිබේ. ඒ ඔහු ඊයේ ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් පද්මා අමරතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. 2001

Continue Reading
රනිල් සහ දේශබන්දු ත්‍රිපුද්ගල මහාධිකරණයට? නීතිපති සහ පොලිස්පති අතර තීරණාත්මක සාකච්ඡාවක්
පුවත්
1 min read
73

රනිල් සහ දේශබන්දු ත්‍රිපුද්ගල මහාධිකරණයට? නීතිපති සහ පොලිස්පති අතර තීරණාත්මක සාකච්ඡාවක්

December 30, 2025
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය (Trial-at-Bar) හමුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය අතර පැවති විශේෂ සාකච්ඡාවකදී අවධානය යොමු වී තිබේ. නීතිපති පාරින්ද රණසිංහගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සහභාගීත්වයෙන් පසුගිය 22 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවේදී මෙම සාකච්ඡාව පැවැත්විණි. මෙහිදී රජයේ

Continue Reading
ගාල්ල නගර සභාවේ ගාලගෝට්ටියක්: මන්ත්‍රීවරු වතුර බෝතල්වලින් ගහගනිති
පුවත්
0 min read
65

ගාල්ල නගර සභාවේ ගාලගෝට්ටියක්: මන්ත්‍රීවරු වතුර බෝතල්වලින් ගහගනිති

December 30, 2025
0

ගාල්ල මහ නගර සභාවේ අද (30) පැවති විශේෂ මහා සභා රැස්වීම අතරතුර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තේය. නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟම විපක්ෂ මන්ත්‍රීවරුන් සභා ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව විරෝධය පළ කිරීම මෙම ගැටුමට මුල් විය. මෙහිදී “හොරා හොරා අපේ ඡන්ද මංකොල්ල කෑවා” යැයි පවසමින් විපක්ෂ මන්ත්‍රීවරුන් සභාව මැද ඝෝෂා

Continue Reading