එස්.බීට ටැරැක් පැනලා
පොහොට්ටු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පසුව රනිල් පිලට එක් වූ එස්.බී දිසානායක අද (25) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නව ජනාධිපති අනුර කුමාර දිසානායක සිව් නිකායික මහානායක හිමිවරුන් හමු වී ආශිර්වාද ලබා ගැනීම ඇතුළු කටයුතු පිළිබඳව දැඩි ප්‍රසන්සාව පල කර තිබේ. එමෙන්ම එළඹෙන මහා මැතිවරණයේදී ජාතික ජන බලවේගය ඡන්ද ලක්ෂ 65ක් පමණ
ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය – 2024.09.25
ස්වාමීන්වහන්ස, පූජකතුමණි, දෙමාපියණි, සහෝදර සහෝදරියණි, දූ දරුවණි, දශක කිහිපයක් තිස්සේ අප නැගූ හඬට සෙමෙන් සෙමෙන් නමුත්, තිරසාර ලෙස සවන් දී අප ඉදිරිපත් කළ වැඩපිළිවෙලට හුස්ම පෙවූ මේ රටේ සියලු දෙනාට ප්‍රණාමය පුද කරනවා. ඔබ ලබා දුන් මේ ජයග්‍රහණය තවත් ශක්තිමත් වන්නේ අපගේ වැඩපිළිවෙලට එකඟ නොවූ පිරිස් පවා, අප ලබාගත් ජයග්‍රහණයෙන්
සජිත්ගේ ආර්ථික මොළේ හිස්වෙයිද?
සමඟි ජන බල සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ එරාන් වික්‍රමරත්න යන තිදෙනා ඉවත්ව යාමට සූදානම් වන බව වාර්තා වේ. මේ අතර, ආචාර්ය හර්ෂ ද සිල්වාට ඊයේ (24දා) සෘජුවම එම පක්‍ෂයේ විරෝධය එල්ල කර ඇත. සජිත් ප්‍රේමදාසගේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කළ මූලිකයන් තිදෙනා වන
මහමැතිවරණය නොවැම්බර් 14
ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ නව පාර්ලිමේන්තුට අදාල මහ මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වේ. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණි. ඒ අනුව ඔක්තෝම්බර් මස 04 වන දින සිට ඔක්තෝම්බර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ
ජනපති හා මහ බැංකු අධිපති අතර සාකච්ජාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද එක්වූ බවය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (24) පස්වරුවේ පැවති මෙම සාකච්ඡාවේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් කර ඇති බව වාර්තා වෙයි. ගැසට් පත්‍රය මුද්‍රණ කටයුතු සඳහා අදාළ නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව සඳහන්ය. මෙම ගැසට් නිවේදනය අද (24) මධ්‍යම රාත්‍රියේදී ප්‍රකාශයට පත්වීමට නියමිත බව වාර්තා වේ.
අනුර පත්කරපු නව ලේකම්වරු මෙන්න…
අභිනව විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ වනවිට අමාත්‍යාංශ 15ක් සඳහා ලේකම්වරු 15 දෙනෙකු පත් කර තිබේ. ඊට අමරතව අග්‍රමාත්‍ය ලේකම් ලෙස ජී.පී සපුතන්ත්‍රි පත් කර ඇති අතර අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස ඩබ්ලිව්.එම්.ඩී.ජේ ප්‍රනාන්දු පත් කර තිබේ.
විජිතට අමාතයංශ 6ක්
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය – ප්‍රවාහන සහ මාහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා – මහජන ආරක්ෂක – විදේශ කටයුතු – පරිසර, වන ජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් – ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් යන අමාත්‍යංශයන්
අගමැති හරිනි
ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා. ඒ 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දි. ඇය මෙරට 16 වන අගමැති වන අතර තුන්වන කාන්තා අග්‍රාමාත්‍යවරියද වනවා. මීට අමතරව ආචාර්ය හරිනි අමරසුරිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නේ නැද්ද?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන පවසනවා. ඒ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට අපේක්ෂා නොකරන බව ද ඔහු සඳහන් කරනවා. මැතිවරණවලට ඉදිරිපත් වූයේ නැතත් එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ඉදිරි