පාර්ලිමේන්තුවෙන් රහස් රැසක් එළියට
සමාජ ජාලා භාවිතා කරමින් ජාතිවාදී වෛරී ප්‍රචාර ගෙන යාම පිළිබඳව පවත්වන ලද පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ එම පළ කිරීම් චේනතාන්විතව සිදු කර ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද (04) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. ඒ සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයින් අතර ගෑස් සිලින්ඩරය
පියාගේම දරුවෝ…
සමඟි ජන සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණියගේ නොදන්නාකම හෝ දැනුම්වත්ව කරුණු විකෘති කිරීම හෝ පිළිබඳව අද (03දා) පාර්ලිමේන්තුව ආරම්භයේ දී ම අනාවරණය වී තිබිණි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ පොහොට්ටු ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කරන ලද ගිවිසුමට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කළ බව ඇය පාර්ලිමේන්තුවේ දී පැවසුවා ය. ජනතා
සියල්ල අවලංගුයි
පළාත් පාලන මැතිවරණය සඳහා ලබා ගන්නා ලද නාම යෝජනා සියල්ල අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. මේ පිළිබඳ යෝජනාව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, 2023 මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබූ එම මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් අදාළ නාම යෝජනා අවලංගු
ශ්‍රී ලංකාව සුද්ද කිරීම අරඹයි
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් අනුව ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ඊයේ (02) ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එය සම්මත කර ගැනීමෙන් ශ්‍රී ලංකාව ආර්ථිකමය, දේශපාලනික, සමාජීය මෙන් ම අධ්‍යාත්මික සහ පාරිසරික වශයෙන් ද පොහොසත් රටක්
ප්‍රබල පුටු කිහිපයක් කාන්තාවන්ට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරි එච්. ඩබ්ලිව්. අයි. එස්. මුතුමාල පත් කර ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව තුළ තවත් ප්‍රධාන පුටු කිහිපයක් ම නිලධාරිනියන් හට ලබා දී තිබේ. ජේෂ්ඨ පොලිස් අධිකාරි අයි. එස්. මුතුමාල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ධුරයේ සිට අධ්යක්ෂ ධුරය දක්වා උසස් කර ඇත.
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් – ලොක්කන් 53කට මාරුවීම්
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ බුද්ධික මනතුංග පත් කර ඇති අතර, ඉහළ පොලිස් නිලධාරීන් 53 දෙනෙකු හට වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. මෙසේ ස්ථාන මාරුවීම් ලබාදී ඇති පොලිස් නිලධාරීන් පිළිබඳ විස්තර පහත දැක්වේ
පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක්…
එළඹෙන පාසල් වාරයේ සිට පාසල් උපකරණ ලබා ගැනීම සඳහා එක් පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක් ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසුවා. ඒ අනුව ළමා නිවාසවල සිටින දරුවන්, දෙමව්පියන් මියගිය දරුවන්, මව හෝ පියා ආබාධිත දරුවන් සහ ආර්ථික වශයෙන් අසරණ වී ඇති
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පත්කරයි
10 වන පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත්කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් ඒ බව සඳහන් කර තිබෙනවා. 2015 – 2019 අතර කාලයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කළ ගයන්ත කරුණාතිලක, 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමගි
බන්දුල CID යට
පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී පසුව රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ප්‍රචාරකයෙකු ලෙස ක්‍රියා කළ හිටපු ඇමති බන්දුල ගුණවර්ධන අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එලෙස කැඳවා ඇති අතර, ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ 2020 වසර අවසානයට ආසන්නව තිබියදී එතෙක් ආනයනික සීනි කිලෝග්‍රෑමයක්
රනිල්ගේ කළු අතීතය
රනිල් වික්‍රමසිංහ ජේආර් ජයවර්ධන ජනාධිපති යටතේ මැර කණ්ඩායම් මෙහෙයවා ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කරුණු සහිත තොරතුරු රැසක් media.lk යූටියුබ් නාලිකාව ඔස්සේ හෙළිකර තිබේ. එම වීඩියෝව පහත දැක්වේ.