සබරගමුවෙත් විශේෂ පොලිස් මෙහෙයුමක් – 120ක් අත්අඩංගුවට
පුවත්
0 min read
211

සබරගමුවෙත් විශේෂ පොලිස් මෙහෙයුමක් – 120ක් අත්අඩංගුවට

July 7, 2025
0

සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 120ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. ඇඹිලිපිටිය, සීතාවකපුර, කෑගල්ල හා රත්නපුරය පොලිස් කොට්ඨාස මූලික කර ගනිමින් ඊයේ (06) මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. එහිදී විවෘත වරෙන්තු සහිත පුද්ගලයින් 07 දෙනෙකු හා බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම

Continue Reading
ලක්ෂ 5ක අල්ලසක් ගත් OIC අත්අඩංගුවට
පුවත්
0 min read
187

ලක්ෂ 5ක අල්ලසක් ගත් OIC අත්අඩංගුවට

May 22, 2025
0

රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. පැමිණිලිකරු විසින් මිලදී ගෙන ඇති ඉඩමකට අදාළව ඇති ආරවුලක් විසඳා සමතයකට පත්කර දීම වෙනුවෙන් හා පැමිණිලිකරුගේ ඉඩම් කටයුතු

Continue Reading
වැලිකඩ පොලිස් භාරය යටතේ සිටිය දී ‘මරණයට පත්ව’ තිබෙන සත්සර නිමේෂ්: අනුර ජනපති වුණානම් මෙහෙම වෙන්නෙ නෑ…
විශේෂංග
1 min read
794

වැලිකඩ පොලිස් භාරය යටතේ සිටිය දී ‘මරණයට පත්ව’ තිබෙන සත්සර නිමේෂ්: අනුර ජනපති වුණානම් මෙහෙම වෙන්නෙ නෑ…

April 5, 2025
0

බදුල්ල, මීගහකිවුලේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකු වන මුතුවාඩිගේ සත්සර නිමේෂ් වැලිකඩ පොලිස් භාරය යටතේ සිටිය දී ‘මරණයට පත්ව’ තිබේ. ‘මං හොරෙක් නෙමෙයි, මං හොරෙක් නෙමෙයි කියන එකත් ඇහිලා තියෙනවා’ කොළඹ පෞද්ගලික රෝහලක රැක බලාගැනීම පිළිබඳව පාඨමාලාවක් හදාරමින් සිටියදී පොලිස් භාරයට ගත් සත්සර මිය යාම සම්බන්ධ විස්තරය ඔහුගේ මවගේ වැඩිමහල්

Continue Reading
ටැටූ ගැහුවොත් පොළිසියේ රස්සාවල් නෑ…
පුවත්
0 min read
226

ටැටූ ගැහුවොත් පොළිසියේ රස්සාවල් නෑ…

March 18, 2025
0

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා පවසනවා. ඔහු පවසා සිටියේ, ශරීරයේ ටැටූ ගසා ඇති පුද්ගලයෙකු පශ්චාත් උපාධිය අවසන් කර ත්‍රිවිධ හමුදාවක රැකියාව කිරීමට බලාපොරොත්තු වුවත් ඔහුට එම අවස්ථාව නොලැබී යන බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන

Continue Reading
දේශබන්දුව සොයාදෙන්න… මුදල් තෑගි?
පුවත්
0 min read
218

දේශබන්දුව සොයාදෙන්න… මුදල් තෑගි?

March 6, 2025
0

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග අද (06) සහභාගී වූ මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියේය. හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා

Continue Reading
වැලිගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති අධිකරණයට භාරවෙයි
පුවත්
0 min read
234

වැලිගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති අධිකරණයට භාරවෙයි

March 4, 2025
0

වැලිගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් කුමාර අද (04) උදෑසන අධිකරණයට භාර වී තිබෙනවා. ඒ, වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට 2023 දෙසැම්බර් 31 වැනි දා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ද ලැබී තිබූ පසුබිමකයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ වෙඩි

Continue Reading
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් ගැන  විශේෂ අනාවරණයක්…
පුවත්
0 min read
212

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් ගැන විශේෂ අනාවරණයක්…

February 22, 2025
0

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 57ක් සහ ඔවුන්ගේ අනුගාමිකයින් 1,400ක් ක්‍රියාත්මක බව බුද්ධි තොරතුරු අනුව හෙළිවී ඇති අතර, ඔවුන්ට එරෙහි විමර්ශන ක්‍රියාත්මක බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අනාවරණය කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (22) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදීය. වසරේ මේ දක්වා කාලය තුළ ඝාතන

Continue Reading
මන්ත්‍රීවරුන්ගේ ආරක්ශාව ගැන හොයන්න කතානායක පොලිස්පතිගෙන් ඉල්ලයි
පුවත්
0 min read
199

මන්ත්‍රීවරුන්ගේ ආරක්ශාව ගැන හොයන්න කතානායක පොලිස්පතිගෙන් ඉල්ලයි

February 21, 2025
0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්වධව කටයුතු කරන ලෙස ඉල්ලමින් වරින් වර ලැබෙන ඉල්ලීම් පිළිබඳව සලකා බලා ඒ සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට, එම ඉල්ලීම් වැඩබලන පොලිස්පති වරයා වෙත ඉදිරිපත් කිරීමට කථානායකවරයා විසින් පියවර ගෙන තිබෙනවා. කථානායකවරයා විසින් ,මේ බව අද උදෑසන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

Continue Reading
යළි සේවයට එන පොලිස් නිළධාරීන්ට මත්ද්‍රව්‍ය පරීක්ෂණයක්
පුවත්
0 min read
231

යළි සේවයට එන පොලිස් නිළධාරීන්ට මත්ද්‍රව්‍ය පරීක්ෂණයක්

February 18, 2025
0

වැඩ තහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් සිට නැවත සක්‍රීය සේවයට එක්වීමට නියමිත නිලධරයන්, මත්ද්‍රව්‍ය භාවිත කර ඇතිද යන්න අනාවරණය කර ගැනීමට අදාල වෛද්‍ය පරීක්ෂණයකට අනිවාර්යෙන් පෙනී සිටිය යුතු බවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නියෝග කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත. ඒ අනුව,

Continue Reading
උඩු යටිකුරු වෙන ශ්‍රී ලංකා පොලිසිය
පුවත්
1 min read
342

උඩු යටිකුරු වෙන ශ්‍රී ලංකා පොලිසිය

February 12, 2025
0

ශ්‍රී ලංකා පොලිසියේ මෙතෙක් පැවති ආයතනික ව්‍යුහය වෙනස් කරමින් යම් යම් වෙනස්කම් කිරීමට මේ වන විට තීන්දු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මාධ්‍ය හමුවකදී (පෙබරවාරි 11) පැවසුවේ ය. පරීක්ෂණ කඩිනම් කිරීම සහ කාර්යක්ෂම කිරීම සඳහා මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Continue Reading