සජබට සහයදෙන්න ජලනිත් එක්වෙයි…
පුවත්
0 min read
336

සජබට සහයදෙන්න ජලනිත් එක්වෙයි…

August 26, 2024
0

සජබ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනී ප්‍රේමදාස මහත්මිය සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට එක්ව තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයේ දේශපාලන වේදිකාවට ඇය එක්ව තිබුණේ සමගි ජන බලවේගයේ මහරගම ආසනයේ කාන්තා සමුළුව පිහිටුවීමේ අවස්ථාවේ දී යි. තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී මෙම මහරගම ආසනයේ කාන්තා සමුළුව පිහිටුවීමේ උත්සවය පවත්වා තිබුණේ ජලනී

Continue Reading
ප්‍රතිපත්ති නැති සමගියේ ප්‍රතිපත්ති කෝ
පුවත්
0 min read
335

ප්‍රතිපත්ති නැති සමගියේ ප්‍රතිපත්ති කෝ

August 26, 2024
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගිය 22 වනදා එළිදක්වන බව සඳහන් කළද එදින එය එලිදැක්වීමක් සිදු නොකළ අතර මේ දක්වාම එය එළි දක්වා නැත. එය එළිදැක්වීමට අදාළ සියලු කටයුතු ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සූදානම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පසුගිට

Continue Reading
දුප්පතාගේ හිතවතාගේ සුර සැප
පුවත්
0 min read
315

දුප්පතාගේ හිතවතාගේ සුර සැප

August 26, 2024
0

දුප්පතාගේ හිතවතා ආදී අන්වර්ථ නාමවලින් තමන්ව හඳුන්වා ගත් රණසිංහ ප්‍රේමදාස අගමැතිව සිටි සමයේ නාස්තිකාර වියදම් කළ ආකාරය සහ කාර්ය මණ්ඩලයේ පිරිස් බිම නිදා ගැනීමට සැලැස්වූ ආකාරය හෙළි කර තිබේ. නුවරඑලිය අගමැති මන්දිරයේ සූපවේදියෙකු ලෙස සිටි එස්. ඩබ්ලිව්. පී. හේමපාල ඊයේ (25) දේශය පුවත්පතට මේ සම්බන්ධ විස්තර හෙළිකර තිබිණි. ඒ අතරින්

Continue Reading
සජිත්ගේ තිස්සට මාලිමාවෙන් පැය කීපයක්
පුවත්
0 min read
375

සජිත්ගේ තිස්සට මාලිමාවෙන් පැය කීපයක්

August 21, 2024
0

සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් ගෙන යන ව්‍යාජ ප්‍රචාරය පිළිබඳව ඉදිරි පැය කිහිපය තුළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර සමාව නොගත හොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කර සිටී. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක්

Continue Reading
තිලකරත්න දිල්ශාන්ට කෝටි 1100ක් අමතක වෙයි
පුවත්
0 min read
484

තිලකරත්න දිල්ශාන්ට කෝටි 1100ක් අමතක වෙයි

August 21, 2024
0

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාස සමඟ එක් වූ ඕස්ට්‍රේලියානු පුරවැසි තිලකරත්න දිල්ශාන් ඊයේ (20) මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 1,100ක මූල්‍ය අපරාධය පිළිබඳව අමතක වී ඇති බව එම හමුවේදී කළ ප්‍රකාශයකින් පැහැදිලි විය. සජිත් ප්‍රේමදාස නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමති ධුරය දැරූ 2015 –

Continue Reading
මල්ලිකා අම්මා දිණුම් – ඩලස් නා ගනී
පුවත්
0 min read
346

මල්ලිකා අම්මා දිණුම් – ඩලස් නා ගනී

August 20, 2024
0

පොහොට්ටු පක්ෂයෙන් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සජිත් ප්‍රේමදාස සමඟ එක්වීමෙන් පසුව දේශපාලන වේදිකාවේ සිදු කරන කතා දැඩි ලෙස විවේචනය කෙරෙමින් පවතී. මෙම විවේචනය බාහිර සමාජය සිදු කරන ඒවා නොව ඩලස් අලහප්පෙරුම විසින් ඩලස් අලප්පෙරුමට ම විරුද්ධව එල්ල කර ගන්නා විවේචනවල ස්වභාවයක් ගෙන තිබේ. සජිත් ප්‍රේමදාස නිවාස ඉදිරි කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රචාරය

Continue Reading
මෙවර ජනාධිපතිවරණයේ සටන ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂය හා විපක්ෂය අතර -චම්පික රණවක
පුවත්
0 min read
358

මෙවර ජනාධිපතිවරණයේ සටන ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂය හා විපක්ෂය අතර -චම්පික රණවක

August 19, 2024
0

පසුගිය වතාවේ ගෝඨාභය පැමිණියා සේම මෙවර ආචාර්ය, මහාචාර්ය වෙස් මුහුණෙන් ජාතික ජනබලවේගය පැමිණියත් එහි ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවයි සජබ මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. මෙවර ජනාධිපතිවරණයේ සටන ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුව හා විපක්ෂය අතර නොපවතින බවත් එම සටන සිදුවන්නේ විපක්ෂය හා විපක්ෂය අතර බවත් ඔහු කියනවා. මාලිමාවේ වෙස් මුහුණ

Continue Reading
මම විධායකය අහෝසි කරනවා, මට මේවට ආසාවක් නෑ – සජිත් (ප්‍රේමදාස)
පුවත්
0 min read
336

මම විධායකය අහෝසි කරනවා, මට මේවට ආසාවක් නෑ – සජිත් (ප්‍රේමදාස)

August 19, 2024
0

තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධුරය අනිවාර්යෙන්ම අහෝසි කරන බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. “අපි ඔබට කියන්න කැමතියි, මේ රටත් ඔබත් දුකින් මුදවන යුගය සැප්තැම්බර් 21 වෙනිදා අපි බිහිකරනවා. බොරුවට රුපියල් 1,700ක් දෙනවා කියලා රුපියල් 1,350ක් දෙන බොරුකාර වංචාකාර ක්‍රමයක්. අපි කියන්නේ නැහැ රුපියල් 2,000ක් දෙනවා කියලා.

Continue Reading
වයින් ස්ටෝර්ස් දීලා අපේ කට්ටිය බාගන්නවා
පුවත්
0 min read
343

වයින් ස්ටෝර්ස් දීලා අපේ කට්ටිය බාගන්නවා

August 18, 2024
0

මිනිසා නොහදා රට හදන්න බෑ යනුවෙන් මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් පැවසුවත් අද සිදුව ඇත්තේ රට හදනවා කියා ආර්ථික දියුණුව ඇති කරනවා කියා ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලකයන් සමඟ ගජමිතුරු කණ්ඩායමක් එකට එකතු වී ඔවුන්ගේ සුරසැප ජීවිත ශක්තිමත් කිරීම බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස බණ්ඩාරගම පැවති ජන හමුවක් අමතමින් සඳහන්

Continue Reading
පුතානෝ, බලය ලැබීමටත් පෙර නීතියට ඉහළින්
පුවත්
0 min read
317

පුතානෝ, බලය ලැබීමටත් පෙර නීතියට ඉහළින්

August 15, 2024
0

ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාර දෙන අවස්ථාවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ පිටුපසින් ගොස් අසුන්ගෙන සිටින නිලධාරීන්ගේ හිසට ඉහළින් යම් යම් කටයුතු කිරීමට ගිය සජිත් පේ‍්‍රමදාස එතනින් ඉවත් කරනු ලැබීය. ඉන් පසුව එම නිලධාරීන් ඉදිරියට ගොස් අදාළ කටයුතු සිදුකරන ආකාරය රූපවාහිනිියේ සජීවී විකාශනයෙන් දැකගත හැකිවිය.

Continue Reading