ජනාධිපති මූලික අයිතිවාසිකම් කඩ කරලා – සජිත් ප්‍රේමදාස
පුවත්
0 min read
397

ජනාධිපති මූලික අයිතිවාසිකම් කඩ කරලා – සජිත් ප්‍රේමදාස

August 23, 2024
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට තරඟ කරනු ලබන්නේම මෙරට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පුද්ගලයෙක් ලෙස බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ සජබ සංවිධානය කරන ලද ජනාධිපතිවරණ ජන රැළියක් අමතමින්. මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හරහා ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවද ඔහු කියා සිටිනවා. මේ

Continue Reading
සජිත්ගේ තිස්සට මාලිමාවෙන් පැය කීපයක්
පුවත්
0 min read
425

සජිත්ගේ තිස්සට මාලිමාවෙන් පැය කීපයක්

August 21, 2024
0

සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් ගෙන යන ව්‍යාජ ප්‍රචාරය පිළිබඳව ඉදිරි පැය කිහිපය තුළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර සමාව නොගත හොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කර සිටී. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක්

Continue Reading
තිලකරත්න දිල්ශාන්ට කෝටි 1100ක් අමතක වෙයි
පුවත්
0 min read
527

තිලකරත්න දිල්ශාන්ට කෝටි 1100ක් අමතක වෙයි

August 21, 2024
0

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාස සමඟ එක් වූ ඕස්ට්‍රේලියානු පුරවැසි තිලකරත්න දිල්ශාන් ඊයේ (20) මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 1,100ක මූල්‍ය අපරාධය පිළිබඳව අමතක වී ඇති බව එම හමුවේදී කළ ප්‍රකාශයකින් පැහැදිලි විය. සජිත් ප්‍රේමදාස නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමති ධුරය දැරූ 2015 –

Continue Reading
මල්ලිකා අම්මා දිණුම් – ඩලස් නා ගනී
පුවත්
0 min read
389

මල්ලිකා අම්මා දිණුම් – ඩලස් නා ගනී

August 20, 2024
0

පොහොට්ටු පක්ෂයෙන් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සජිත් ප්‍රේමදාස සමඟ එක්වීමෙන් පසුව දේශපාලන වේදිකාවේ සිදු කරන කතා දැඩි ලෙස විවේචනය කෙරෙමින් පවතී. මෙම විවේචනය බාහිර සමාජය සිදු කරන ඒවා නොව ඩලස් අලහප්පෙරුම විසින් ඩලස් අලප්පෙරුමට ම විරුද්ධව එල්ල කර ගන්නා විවේචනවල ස්වභාවයක් ගෙන තිබේ. සජිත් ප්‍රේමදාස නිවාස ඉදිරි කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රචාරය

Continue Reading
ප්‍රධාන අපේක්ෂකයන්ට විවාදයක්
පුවත්
0 min read
382

ප්‍රධාන අපේක්ෂකයන්ට විවාදයක්

August 19, 2024
0

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකුගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් ලබන සැප්තැම්බර් මස 07 වන දින පැවැත්වීමට සංවිධානය කර ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පවසනවා. මෙම විවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජන

Continue Reading
මම විධායකය අහෝසි කරනවා, මට මේවට ආසාවක් නෑ – සජිත් (ප්‍රේමදාස)
පුවත්
0 min read
369

මම විධායකය අහෝසි කරනවා, මට මේවට ආසාවක් නෑ – සජිත් (ප්‍රේමදාස)

August 19, 2024
0

තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධුරය අනිවාර්යෙන්ම අහෝසි කරන බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. “අපි ඔබට කියන්න කැමතියි, මේ රටත් ඔබත් දුකින් මුදවන යුගය සැප්තැම්බර් 21 වෙනිදා අපි බිහිකරනවා. බොරුවට රුපියල් 1,700ක් දෙනවා කියලා රුපියල් 1,350ක් දෙන බොරුකාර වංචාකාර ක්‍රමයක්. අපි කියන්නේ නැහැ රුපියල් 2,000ක් දෙනවා කියලා.

Continue Reading
වයින් ස්ටෝර්ස් දීලා අපේ කට්ටිය බාගන්නවා
පුවත්
0 min read
383

වයින් ස්ටෝර්ස් දීලා අපේ කට්ටිය බාගන්නවා

August 18, 2024
0

මිනිසා නොහදා රට හදන්න බෑ යනුවෙන් මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් පැවසුවත් අද සිදුව ඇත්තේ රට හදනවා කියා ආර්ථික දියුණුව ඇති කරනවා කියා ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලකයන් සමඟ ගජමිතුරු කණ්ඩායමක් එකට එකතු වී ඔවුන්ගේ සුරසැප ජීවිත ශක්තිමත් කිරීම බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස බණ්ඩාරගම පැවති ජන හමුවක් අමතමින් සඳහන්

Continue Reading
හිට්ලර් ගෙනල්ලා දසරාජධම් ඉල්ලනවා
පුවත්
0 min read
319

හිට්ලර් ගෙනල්ලා දසරාජධම් ඉල්ලනවා

August 17, 2024
0

පසුගිය 2019 ජනාධිපතිවරණයේ දී උග්‍ර ලෙස ජාතිවාදය පතුරුවමින් ගෝඨාභය රාජපක්ෂ හිට්ලර් කෙනෙකු විය යුතු බව ප්‍රකාශ කළ වෙඬරුවේ උපාලි හිමි සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. කලක් නිහඬව සිටි උපාලි හිමියන් මේ වනවිට සමගි ජන බලවේගයේ කටයුතුවලට ස්ථීර ලෙසම එක් වී ඇතැයි වාර්තා වේ. උපාලි හිමියන් සමඟ

Continue Reading
මාගේ පියානෝ මට දේශපාලනය තහනම් කළා
පුවත්
0 min read
367

මාගේ පියානෝ මට දේශපාලනය තහනම් කළා

August 17, 2024
0

තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජීවතුන් අතර සිටියදී තමන්ට දේශපාලනය තහනම් කර තිබූ බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා. පවුල් දේශපාලනයට තමන් විරුද්ධ බවද පැවසූ ඔහු තමන්ව දේශපාලනයට ගෙන එන්න යෝජනා කළ එදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකුගේ පක්ෂ සාමාජිකත්වය පවා තම පියා

Continue Reading
පුතානෝ, බලය ලැබීමටත් පෙර නීතියට ඉහළින්
පුවත්
0 min read
350

පුතානෝ, බලය ලැබීමටත් පෙර නීතියට ඉහළින්

August 15, 2024
0

ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාර දෙන අවස්ථාවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ පිටුපසින් ගොස් අසුන්ගෙන සිටින නිලධාරීන්ගේ හිසට ඉහළින් යම් යම් කටයුතු කිරීමට ගිය සජිත් පේ‍්‍රමදාස එතනින් ඉවත් කරනු ලැබීය. ඉන් පසුව එම නිලධාරීන් ඉදිරියට ගොස් අදාළ කටයුතු සිදුකරන ආකාරය රූපවාහිනිියේ සජීවී විකාශනයෙන් දැකගත හැකිවිය.

Continue Reading