කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
පුවත්
0 min read
63

කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

June 16, 2025
0

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි. ඒ අනුව ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි. කොළඹ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගයේ රීසා සරුක්ගේ නම යෝජනා වූ අතර, ජාතික ජන

Continue Reading
පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වෙයි
පුවත්
1 min read
53

පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වෙයි

June 13, 2025
0

පාර්ලිමේන්තුව ජුනි 17 වැනි අඟහරුවාදා සිට 20 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.06.05 දින  පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ. පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකදීම පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි

Continue Reading
කොළඹ මහ නගර සභාව – ඒකාබද්ධ විපක්ෂය දැනටමත් පරාදයි
පුවත්
0 min read
145

කොළඹ මහ නගර සභාව – ඒකාබද්ධ විපක්ෂය දැනටමත් පරාදයි

June 12, 2025
0

කොළඹ මහ නගර සභාවේ බලය පළාත් පාලන කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් පවත්වනු ලබන රහස් ඡන්දයකින් ලබන 16 වෙනිදා පිහිටුවීමට නියමිත අතර ජාතික ජන බලවේගයේ සභිකයින් මේ වනවිටත් අඛණ්ඩව මහජනතාව වෙනුවෙන් ක්‍රියා කරමින් සිටින බව අවධාරණය කෙරේ. එම නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයෙන් නම් කර සිටින ව්‍රායි කැලී බල්තසාර් මාධ්‍ය හමුවේ මේ බව

Continue Reading
ජනපති අනුර අද ජර්මානු ජනපති හමුවෙයි.
පුවත්
0 min read
101

ජනපති අනුර අද ජර්මානු ජනපති හමුවෙයි.

June 11, 2025
0

ජර්මන් සංචාරය අරඹමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(11) එරට ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් හමුවීමට නියමිතව තිබේ. තුන් දින නිල සංචාරයක් අරඹමින් ජනාධිපතිවරයා ඊයේ(10) රාත්‍රියේ ජර්මනිය බලා පිටත්ව ගියේ එරට ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි. ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයින් හමුවීමට ද ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ. විදේශ කටයුතු අමාත්‍ය විජිත

Continue Reading
අලුත් පංති 4ක්
පුවත්
1 min read
95

අලුත් පංති 4ක්

June 5, 2025
0

ශ්‍රී ලංකාව නව පුනරුද යුගයකට ගෙන යාම වෙනුවෙන් ජනතාව දැනුමෙන් සන්නද්ධ කරන සාකච්ඡා මාලාවක් DeepMinds යනුවෙන් ස්වාධීන රූපවාහිනිය මගින් ආරම්භ කර තිබේ. එයට සහභාගී කර ගෙන සිටි අචාර්ය සුනිල් විජේසිරිවර්ධන තිරසාර සංවර්ධනයක් පිළිබඳව සංකල්ප රැසක් ඉදිරිපත් කර ඇති අතර, එම වීඩියෝ දෙක පහත පළවේ.

Continue Reading
ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන – ජනපති
පුවත්
0 min read
81

ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන – ජනපති

May 30, 2025
0

2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර සාකච්ඡාවක් ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඉදිරි අයවැය සැකසීමේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපති මෙහිදී අවධාරණය කර ඇත.

Continue Reading
දැවැන්ත පිම්මකට සූදානමක්
පුවත්
1 min read
67

දැවැන්ත පිම්මකට සූදානමක්

May 28, 2025
0

රාජ්‍ය සේවය අදූෂිත සහ ශක්තිමත් කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ප්‍රමුඛත්වය ලබා දි තිබෙන අතර එහි තවත් පියවරක් අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කර ඇත. අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ රාජ්‍ය සේවයේ පුරප්පාඩු සඳහා 15,073ක් අලුතින් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇති බවයි. රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ පළමු

Continue Reading
හෙද හෙදියන් 3147ක් සඳහා පත්වීම් ලබා දීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිසගේ හා අගැමැතිගේ සහභාගීත්වයෙන්
පුවත්
1 min read
76

හෙද හෙදියන් 3147ක් සඳහා පත්වීම් ලබා දීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිසගේ හා අගැමැතිගේ සහභාගීත්වයෙන්

May 25, 2025
0

 අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, “මේ තමයි හෙද සේවයට එකවර පත්වීම් ලබා දෙන විශාලම ප්‍රමාණය. නව රජය පත් වූවාට පසු රාජ්‍ය සේවයට එකවර බඳවා ගන්නා විශාලම කණ්ඩායම. අපි ඉන්නේ පුනරුද යුගයක. අපි කවුරුත් මේ රට වෙනස් කිරීමේ අරමුණින් ඇප කැප වෙලා වැඩ කරන අය. අපිට

Continue Reading
ලක්මාලි හේමචන්ද්‍රට අලුත් වගකීමක්
පුවත්
0 min read
91

ලක්මාලි හේමචන්ද්‍රට අලුත් වගකීමක්

May 22, 2025
0

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව ඇත. කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ. මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි

Continue Reading
ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවෙනවා – අගමැති
පුවත්
1 min read
101

ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවෙනවා – අගමැති

May 22, 2025
0

ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවී සිට්න බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.  ඊයේ (21) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.  පුජ්‍ය කුරුපිට ධම්මානන්ද හිමියන්ගේ සංකල්පයක් මත පාදුක්ක බුද්ධ ශ්‍රාවක සත්කාරක මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ විශ්වවිද්‍යාල භික්ෂූන් වහන්සේලා 60 නමක් විෂයෙහි  ඉලෙක්ට්‍රොනික ත්‍රිපිටක පිටපත සහිත

Continue Reading