ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවේ අවධානය
ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි. ලෝක බැංකුවේ ද්වි-වාර්ෂික SRI LANKA DEVELOPMENT UPDATE වාර්තාව ප්‍රකාශයට
රනිල්ට CID එන්න කියලා…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට
අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් වාර්ථාගත ආදායමක්
සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලබා ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩී. කහටපිටිය පවසනවා. අප්‍රේල් 10 වැනිදා සිට 19 වැනිදා දක්වා ගෙවුණු දින 10 තුළ මෙම ආදායම ලබා ඇති බවයි සඳහන් වන්නේ. එම කාළය තුළ
පාස්කු දා ප්‍රහාරය: ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාව ජනපති නියමයෙන් CIDයට
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ඊයේ (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමත් සමග ජනාධිපතිගේ උපදෙස් මත, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වේගවත්ව සහ අලුත් දිශානතියක්
පැය 24 පුරා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන්න ක්‍රමයක්
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉතා කාර්යක්ෂම සේවාවකට මුල පුරා ඇති අතර, දවසේ පැය 24 පුරාම පැමිණිලි බාර ගන්නා බව මහජනතාවට දැනුම් දී තිබේ. එම කොමිසමේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක සමඟ සිරස පැතිකඩ වැඩ සටහන මෙහෙයවන මාධ්‍යවේදී අශෝක ඩයස් කළ සාකච්ඡාවේදී එම තොරතුරු හෙළි කරනු
පරාටේ නීතිය සදහා වූ සහන කාලය දීර්ඝ කරයි
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව 2025 මාර්තු 31 දින හෝ ඊට පෙර සහන දී ඇත. මේ අතර, රුපියල් මිලියන 25ත් 50ත් අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමක් ලබා දුන් අතර
වියෝ වූ මන්ත්‍රී ගැන ජනපතිගෙන් සටහනක්…
ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කෝසල නුවන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් සොව පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ෆේස් බුක් සටහනක් තබා තිබේ “ගමන ඇරඹුවා පමණයි ඔබ නොමැති පාඩුව බරයි… ඔබ පැතූ දේශය ගොඩනගන්නට අපි කැප වන්නෙමු. කෝසල සොයුර, ඔබට විප්ලවීය ආචාරය!” යනුවෙන් එම සටහනේ සඳහන් වෙයි.
චාමර අදත් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (08) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. 2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව
කීලීන් ශ්‍රී ලංකා ක්‍රියාත්මක කරන්න ගමේ කමිටුවක්
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාස මුල් කර ගනිමින් කමිටු ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා. කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. “ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ ගමේ කමිටුවක් අපි හදනවා. ඒ ගමේ කමිටුවට පැවරෙන කාර්ය ගම බලාගන්න චක්‍රලේඛනයක් එළිදක්වනවා. මහජන ආරක්ෂක කමිටුව අපි
ඉන්දියානු අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි ජනපති කාර්යාලයට
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය.ජනාධිපති කාර්යාලය වෙත පැමණි ඉන්දියානු අගමැති, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future)