ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය
පුවත්
1 min read
186

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය

January 24, 2025
0

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) සඳහන් කර තිබේ. ඇය මේ බව සඳහන් කර ඇත්තේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හා ස්විට්සර්ලන්ත තානාපති සිරි වොල්ට් ජනාධිපති

Continue Reading
විදුලි බිල අඩුවීමේ වාසිය සති දෙකකින්…
පුවත්
0 min read
167

විදුලි බිල අඩුවීමේ වාසිය සති දෙකකින්…

January 24, 2025
0

විදුලි බිල අඩු වීමට සාපේක්ෂව භාණ්ඩ මිල අඩු වීම ඉදිරි සති දෙකෙන් පසු සිදුවන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. පසුගිය 17වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි බිල 30%කින් අඩු කිරීමට ගත් පියවර අනුව මෙලෙස මිල අඩුවන බව එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර සඳහන් කරයි. මේ අනුව

Continue Reading
“Invest in Sri Lanka” ආයෝජන සැසියට ජනපති එක් වෙයි
පුවත්
1 min read
238

“Invest in Sri Lanka” ආයෝජන සැසියට ජනපති එක් වෙයි

January 16, 2025
0

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping)ගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක තෙවැනි දිනය ආරම්භ කරමින් අද (16) පෙරවරුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන සැසියකට සහභාගි වීමට නියමිතය. රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කරන මෙම “ආයෝජන සැසිය” ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්

Continue Reading
සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම්
පුවත්
1 min read
260

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම්

January 15, 2025
0

දෙරට අතර ආර්ථික, සාමාජයීය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබේ. චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්විණි. චීන මහජන ශාලාව වෙත පැමිණි

Continue Reading
ගොවීන්ගේ ගිණුම්වලට තවත් මුදලක්…
පුවත්
0 min read
208

ගොවීන්ගේ ගිණුම්වලට තවත් මුදලක්…

January 15, 2025
0

පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් හානි වූ වගාවන් සඳහා ලබා දෙන වන්දි මුදල් මේ මස අවසානයේ ලබාදීමට නියමිත බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. මේ වනවිට වගා හානි පිලිබද තක්සේරු කිරීම් 95%ක් පමණ අවසන් කර ඇති බවත් යාපනය, කිළිනොච්චිය, ත්‍රිකුණාමලය සහ මන්නාරම ආදී

Continue Reading
අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදනවා -හර්ෂණ නානායක්කාර
පුවත්
0 min read
215

අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදනවා -හර්ෂණ නානායක්කාර

January 15, 2025
0

අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, නඩු ගොනු විශාල ප්‍රමාණයක් ගොඩ ගැසි ඇති බවයි. ගොඩ ගැසී ඇති නඩු ගොනු සංඛ්‍යාව පිළිබඳ නිෂ්චිත තොරතුරු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවත්

Continue Reading
ආණ්ඩුවේ දෝෂාභියෝගය සූදානම් 
පුවත්
0 min read
217

ආණ්ඩුවේ දෝෂාභියෝගය සූදානම් 

January 14, 2025
0

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු, නිශ්ශංක බන්දුල කරුණාරත්නට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව මහජන ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති, නීතිඥ සුනිල් වටගල ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය ඇතුළත් කර නිශ්ශංක බන්දුල කරුණාරත්න සම්බන්ධයෙන් පළ කර තිබූ සවිස්තර වාර්තාව බී.බී.සී. සිංහල වෙබ් අඩවියෙන් උපුටාගෙන පහත දැක් වේ : අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුට දෝෂාභියෝගයක් ගෙන ආ යුතු

Continue Reading
චීනයේ බීජිං නුවරදී ජනපති අනුර මහත් හරසරින් පිළිගනී
පුවත්
1 min read
225

චීනයේ බීජිං නුවරදී ජනපති අනුර මහත් හරසරින් පිළිගනී

January 14, 2025
0

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය. එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා

Continue Reading
අනුර අද චීනයට…
පුවත්
1 min read
181

අනුර අද චීනයට…

January 13, 2025
0

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) ගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා මෙම සංචාරයෙහි නිරත වනවා. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං

Continue Reading
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ
පුවත්
0 min read
281

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ

January 10, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු ගරු රංග දිසානායක මහතා පත් කර ඇත. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේ පිරිනමනු ලැබීය. ජනාධිපති මාධ්‍ය අංශය

Continue Reading