ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි – ජනාධිපති
පුවත්
1 min read
169

ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි – ජනාධිපති

February 21, 2025
0

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම- තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව, අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ඒ වෙනුවෙන් නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ‍ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම

Continue Reading
ඵලදායී රාජ්‍ය සේවයක් සැලසීමේ අරමුණින් රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක්
පුවත්
0 min read
197

ඵලදායී රාජ්‍ය සේවයක් සැලසීමේ අරමුණින් රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක්

February 20, 2025
0

ඵලදායී රාජ්‍ය සේවයක් සැලසීමේ අරමුණින් සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ. මෙම ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු:🔹 දූෂණය වැළැක්වීම සහ සුපිලිපන්න රාජ්‍ය සේවාවක් වර්ධනය කිරීම🔹 විනිවිදභාවය සහ වගවීම සතු රාජ්‍ය පරිපාලනයක් ඇති කිරීම🔹 සාදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය

Continue Reading
රටක් ලෙස ගොඩනැගෙන්නට ශක්තිමත් ආර්ථිකයකට මූලික පියවර අරන් ඉවරයි
පුවත්
1 min read
183

රටක් ලෙස ගොඩනැගෙන්නට ශක්තිමත් ආර්ථිකයකට මූලික පියවර අරන් ඉවරයි

February 19, 2025
0

පැවති පාලනයන්ගේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් බංකොලොත්භාවයට පත් වූ අප රට මේ වන විට පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ යම් කිසි පරිවාසයකට යටත්ව බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ තත්ත්වය තුළ රටක් ලෙස ගොඩනැගීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට මෙවර අයවැයෙන් මූලික පියවර තැබූ බව ජනාධිපති

Continue Reading
විදෙස් ගමන් බලපත්‍ර සේවාව දැන් පැය 24 පුරා – බත්තරමුල්ලට විශේෂ බස් සේවාවක්
පුවත්
0 min read
178

විදෙස් ගමන් බලපත්‍ර සේවාව දැන් පැය 24 පුරා – බත්තරමුල්ලට විශේෂ බස් සේවාවක්

February 19, 2025
0

බත්තරමුල්ල පිහිටි ආගමක් විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය අද (19) සිට පැය 24 පුරා විවෘතව පවතින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. එමඟින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම දිවා රාත්‍රී දෙකේම නවතම සේවාවක් ලෙස ක්‍රියාත්මක වන අතර, ජනතාවගේ ගමන් පහසුකම් සැලසීම සඳහා රාත්‍රී කාලයේදී බත්තරමුල්ල ප්‍රදේශයට විශේෂ බස් සේවාවක්ද යොදවනු ඇත.

Continue Reading
සීසන් ගන්න බෑ කිව්වොත් වැඩ වරදී
පුවත්
0 min read
188

සීසන් ගන්න බෑ කිව්වොත් වැඩ වරදී

February 19, 2025
0

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක් අනුව, වාර ප්‍රවේශපත්‍ර මිලදීගත් පාසල් ශිෂ්‍යයින්, කාර්මික විද්‍යාල හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, සහ වැඩිහිටි පුද්ගලයින් ශ්‍රී ලංගම බස් රථවල ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, බස් සේවක කණ්ඩායම් කිසිවක් මෙම ප්‍රවේශපත්‍ර ලාභීන් ප්‍රවාහනය කිරීමට ප්‍රතික්ෂේප කළහොත්, එය මණ්ඩලීය නීතිවලට

Continue Reading
සුවපහසු බස් සේවාවාක් ආරම්භ කිරීමට අයවැයෙන් යෝජනවක්
පුවත්
1 min read
192

සුවපහසු බස් සේවාවාක් ආරම්භ කිරීමට අයවැයෙන් යෝජනවක්

February 18, 2025
0

පොදු ප්‍රවාහනය නවීකරණය සඳහා නවීන තාක්ෂණයෙන් යුතු සුවපහසු බස් රථ සමූහයක් නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.   ඒ අනුව කොළඹ නගර ප්‍රදේශය තුළ ප්‍රධාන මාර්ග කොරිඩෝ තුනක් ඔස්සේ පහත් පතුලක් සහිත බස් රථ සියයක් යෙදවීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අයවැයෙන් රුපියල් මිලියන 3,000ක් වෙන්

Continue Reading
ජනපතිගේ සම්පූර්ණ අයවැය කථාව 2025 මෙන්න…
පුවත්
1 min read
480

ජනපතිගේ සම්පූර්ණ අයවැය කථාව 2025 මෙන්න…

February 17, 2025
0

පූර්විකාව ගරු කථානායකතුමනි, අපේ රජයේ පළමු ජාතික අයවැය මේ සභාවට ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. ශ්‍රී ලංකාව 2022 වසරේ දී නිදහසින් පසු එහි ගැඹුරුතම හා සංකීර්ණතම සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුදයට මුහුණ දුන්නා. අර්බුදය 2022 වසරේ දී එහි දරුණුතම අවස්ථාවට පැමිණියත්, අර්බුදයට බලපෑ කරුණු ඓතිහාසික මෙන්ම ව්යු හාත්මකයි.

Continue Reading
2025 වසරේ 5%ක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම අපේක්ෂාවයි – ජනපති
පුවත්
1 min read
181

2025 වසරේ 5%ක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම අපේක්ෂාවයි – ජනපති

February 17, 2025
0

මේ වසරේ 5%ක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම අපේක්ෂාව බව 2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා අයවැය යෝජනාවලිය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මේ වසරේ සෞඛ්‍ය හා අධ්‍යාපනයට වැඩිම ප්‍රතිපාදන ලබාදෙන බව 2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසිය. පෞද්ගලික

Continue Reading
බුදුන් ඝාතනය කර අවුරුදු 45කට පසුව ජනාධිපති අනුර යුක්තිය ඉටුකරයි…
පුවත්
0 min read
298

බුදුන් ඝාතනය කර අවුරුදු 45කට පසුව ජනාධිපති අනුර යුක්තිය ඉටුකරයි…

February 17, 2025
0

ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති යටතේ ප්‍රමුඛ පෙළේ ඇමතිවරුන්ගේ නායකත්වයෙන් මැරයන් යොදවා 1981 සංවර්ධන සභා ඡන්දයේදී යාපනයේ ඡන්ද කොල්ලය වෙනුවෙන් එහි පුස්තකාලය ගිනි තැබීය. එම පුස්තකාලය ගිනි තබා වසර 45කට ආසන්න කාලයක් ගෙවී ගිය තැන ජාතික ජන බලවේගය ආණ්ඩුවේ මංගල අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ අතර, විශේෂයෙන් යාපනයේ

Continue Reading
මාලිමා ආණ්ඩුවේ පළමු අයවැය අද පාර්ලිමේන්තුවට
පුවත්
1 min read
178

මාලිමා ආණ්ඩුවේ පළමු අයවැය අද පාර්ලිමේන්තුවට

February 17, 2025
0

වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරන පළමු අයවැය යෝජනා අද (17) පෙරවරුවේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍යවරයා මෙනම් ජනාධිපතිවරයාද වන අනුර කුමාර දිසානායක විසින්. අද පෙ.ව. 10.30ට ජනාධිපතිවරයා විසින් අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ. 2025 වසර සඳහා වන අය – වැය

Continue Reading