“විපක්ෂයම එකතු වුණත් අපිට අභියෝගයක් නෑ” – ලාල් කාන්ත
පුවත්
1 min read
96

“විපක්ෂයම එකතු වුණත් අපිට අභියෝගයක් නෑ” – ලාල් කාන්ත

October 15, 2025
0

විපක්ෂයේ සියලුම පක්ෂ එකට එකතු වී සන්ධානගත වුවද, එය වත්මන් ආණ්ඩුවට කිසිදු අභියෝගයක් නොවන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවෙන් ඉවත් වී තරග

Continue Reading
“රටම එකට”: මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව හදිසි කඩිනම් වැඩසටහනක්
පුවත්
0 min read
127

“රටම එකට”: මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව හදිසි කඩිනම් වැඩසටහනක්

October 15, 2025
0

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින්, “රටම එකට ජාතික මෙහෙයුම” නමින් හදිසි කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා වන ජාතික මෙහෙයුම් කවුන්සිලයක් පිහිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. මෙරට තුළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික උපද්‍රවයක් බවට පත්ව තිබීමත්,

Continue Reading
වෙන්කළ මුදල් ආපසු එවන්න එපා, වැඩ කරන්න” – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
පුවත්
1 min read
141

වෙන්කළ මුදල් ආපසු එවන්න එපා, වැඩ කරන්න” – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

October 14, 2025
0

රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ, අද (14) රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල්, මූල්‍ය වර්ෂය අවසානයේ භාණ්ඩාගාරයට ආපසු නොඑවන ලෙස නිලධාරීන්ට

Continue Reading
ශ්‍රී ලංකා අගමැති හරිනි චීන අගමැති හමුවෙයි
පුවත්
1 min read
155

ශ්‍රී ලංකා අගමැති හරිනි චීන අගමැති හමුවෙයි

October 14, 2025
0

චීන අග්‍රාමාත්‍ය ලී චියැං මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (13) චීනයේ බෙයිජිං නගරයේ දී හමුවිය. කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය මේ දිනවල චීනයට ගොස් සිටියි. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වය අගය කළ ලී චියැං මහතා, මෙහිදී

Continue Reading
“මත්ද්‍රව්‍ය සහ අවි බලයේ ‘කළු පාලනය’ ආපසු හරවන්නේ නෑ” – ජනපති
පුවත්
0 min read
94

“මත්ද්‍රව්‍ය සහ අවි බලයේ ‘කළු පාලනය’ ආපසු හරවන්නේ නෑ” – ජනපති

October 11, 2025
0

රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනැගීමේ අභියෝගය සේම, සියලු අතින් පිරිහී ගිය සමාජය යළි සුවපත් කිරීමේ වගකීමද වත්මන් රජය භාරගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔහු අවධාරණය කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි බලය මගින් සමාජය දැවැන්ත විනාශයකට ඇද දැමූ “කළු පාලනය” අවසන් කිරීමට රජය තැබූ පියවර

Continue Reading
ජනපතිගෙන් හදිසි කැබිනට් සංශෝධනයක්: නව ඇමතිවරු 3ක්, නියෝජ්‍ය ඇමතිවරු 10ක් දිවුරුම් දෙති
පුවත්
1 min read
154

ජනපතිගෙන් හදිසි කැබිනට් සංශෝධනයක්: නව ඇමතිවරු 3ක්, නියෝජ්‍ය ඇමතිවරු 10ක් දිවුරුම් දෙති

October 10, 2025
0

හදිසි කැබිනට් සංශෝධනයක් සිදුකරමින්, නව කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (10) පෙරවරුවේ දිවුරුම් දුන්හ. මෙම සංශෝධනය යටතේ, දැනට සිටින අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ විෂය පථයන් වෙනස් වී ඇති අතර, එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු කැබිනට් අමාත්‍ය ධුරයකට උසස් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව, බිමල්

Continue Reading
චාමර සම්පත් දසනායකගේ චෝදනා: දේශපාලන වාසි තකා දරුවන් යොදාගැනීමේ උත්සාහයක්ද?
විශේෂංග
1 min read
300

චාමර සම්පත් දසනායකගේ චෝදනා: දේශපාලන වාසි තකා දරුවන් යොදාගැනීමේ උත්සාහයක්ද?

October 9, 2025
0

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශය, රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගෙන එනු ලබන ප්‍රතිපත්තිමය කාරණා පසෙකලා, දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පෞද්ගලිකව පලිගැනීමේ අරමුණින් සිදු කළ අතිශය අනුචිත සහ සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙස අප තරයේ හෙළා දකී. ඔහු කළ ප්‍රකාශයේ සාරංශය නම්, වත්මන් කැබිනට් අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු තවත්

Continue Reading
ආණ්ඩුවෙන් සුපිරි වැඩක් ; බස් ගමනටත් බැංකු කාඩ්පත: නව ගෙවීම් ක්‍රමය නොවැම්බර් සිට ඇරඹේ
පුවත්
1 min read
123

ආණ්ඩුවෙන් සුපිරි වැඩක් ; බස් ගමනටත් බැංකු කාඩ්පත: නව ගෙවීම් ක්‍රමය නොවැම්බර් සිට ඇරඹේ

October 8, 2025
0

2025 නොවැම්බර් 30 වන දින සිට, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, මගීන්ට තම බැංකු කාඩ්පත් භාවිතයෙන් බස් ගාස්තු ගෙවීමේ පහසුකම හඳුන්වා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. බස් ටිකට්පත් මගින් ‘මාටියා ගැසීම’ බස් කර්මාන්තය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවත්,

Continue Reading
පොදු ප්‍රවාහනයට නව මුහුණුවරක්: කාන්තා රියදුරන්, මෙට්‍රෝ බස් සහ කාඩ් ගෙවීම්
පුවත්
1 min read
106

පොදු ප්‍රවාහනයට නව මුහුණුවරක්: කාන්තා රියදුරන්, මෙට්‍රෝ බස් සහ කාඩ් ගෙවීම්

October 8, 2025
0

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, බස් රියදුරුවරියන් සහ කොන්දොස්තරවරියන් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බවත්, එම බඳවාගැනීම් ලබන නොවැම්බර් මස අවසානයේදී සිදුකරන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (08) ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, සිය අමාත්‍යාංශයට

Continue Reading
මේ අල්ලස් කොමිසම අපකීර්තියට පත් කිරීමේ සැලසුමක් – අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක
පුවත්
1 min read
234

මේ අල්ලස් කොමිසම අපකීර්තියට පත් කිරීමේ සැලසුමක් – අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක

October 2, 2025
0

තමන්ට එල්ල වන දේශපාලන පක්ෂග්‍රාහීත්වය සහ විෂමාචාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා අද (02) ප්‍රකාශ කළේය. ඔහු මෙම චෝදනා හැඳින්වූයේ, කොමිසමේ ස්වාධීනත්වයට හානි කර, එහි විමර්ශන කටයුතුවලට බාධා කිරීමේ අරමුණින් දියත් කළ සම්බන්ධීකරණය වූ ක්‍රියාවලියක් ලෙසිනි. මාධ්‍ය හමුවක්

Continue Reading