සංචාරක කර්මාන්තය නගා සිටුවන්න රජයෙන් නව සැලැස්මක්
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කිරීමේ අරමුණින්, දැනට පවතින සංචාරක පනත සංශෝධනය කිරීමටත්, ඒකාබද්ධ ව්‍යුහයක් යටතේ කටයුතු කිරීමට “ජාතික සංචාරක කොමිසමක්” පිහිටුවීමටත් රජය පියවර ගන්නා බව විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් කියා සිටියි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා රජය සතුව දිගුකාලීන
ගුරු පුහුණුවට ඉන්දියාවේ සහය: අනාගත වැඩ ලෝකයට සුදුසු දරුවන් පරපුරක් බිහිකරනවා – අගමැති
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිර්මාණශීලී ගුරුවරුන්ට විශේෂ අවස්ථා හිමිවන බවත්, ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට ඉන්දියාව සහාය පළ කර ඇති බවත් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ, ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ ඉදිකළ බහු වාර්ගික ත්‍රෛභාෂා ගොඩනැගිල්ල නිල වශයෙන්
ප්‍රභූ නිවාස 4ක් මහාධිකරණ බවට: නඩු ප්‍රමාදයට රජයෙන් විසඳුමක්
පසුගිය කාලයේ ඉහළ පෙළේ ප්‍රභූන්ට වෙන්කර තිබී, මේ වන විට රජයට භාරදී ඇති කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි හතරක, නව මහාධිකරණ හතරක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ අමාත්‍ය විජිත හේරත් ඊයේ (28) ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විජිත හේරත්
විදෙස්ගත ලාංකිකයින්ට ඡන්ද අයිතිය සහ විශ්‍රාම වැටුපක් – ඇමතිගෙන් පොරොන්දුවක්
විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමටත්, ඔවුන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමටත් අවශ්‍ය නීතිමය කටයුතු මේ වන විට සකස් කරමින් පවතින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 40 වන සංවත්සරය
වැලිගම ඝාතනයේ සැකකරුවන් දින 3ක් ඇතුළත අත්අඩංගුවට ගන්නවා – ඇමති ආනන්ද විජේපාල
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ගේ ඝාතනයට සම්බන්ධ සියලුම සැකකරුවන් ඉදිරි දින දෙක තුන ඇතුළත අත්අඩංගුවට ගන්නා බවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී සහතික විය. මෙම ඝාතනය සම්බන්ධයෙන් අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන්
“ව්‍යාපෘති නවතා මුදල් විනාශ කරන්නේ නෑ”: ගැටලු විසඳා වැඩ නිමකරන්නැයි ලාල්කාන්ත නිලධාරීන්ට දන්වයි
පසුගිය කාලයේ පැවති දේශපාලන සහ ආර්ථික අර්බුද හේතුවෙන් අතරමග නැවතී ඇති කෘෂිකර්ම සහ වාරිමාර්ග ක්ෂේත්‍රයේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති, පවතින ගැටලු නිරාකරණය කරගනිමින් නියමිත කාලසීමාවන් තුළ අවසන් කිරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, සිය
ලක්ෂ 7කට අධික සිසුන්ට නොමිලේ පාවහන් වවුචර්: රජයෙන් නව සුබසාධන වැඩපිළිවෙළක්
2026 අයවැය යෝජනාවක් ක්‍රියාත්මක කරමින්, තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් සහ සීල මාතාවන් ලක්ෂ 7කට අධික පිරිසකට පාවහන් යුගලයක් ලබාගැනීම සඳහා වවුචර්පත් ලබාදීමට රජය තීරණය කර ඇති බව, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව
මත් උවදුරට එරෙහි ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි
මෙරට ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින් පිහිටවූ ‘රටම එකට ජාතික මෙහෙයුම් සභාව’, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පළමු වරට ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්විය. පසුගිය 13 වනදා පැවති කැබිනට් මණ්ඩලයේදී, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් වැඩපිළිවෙළට අදාළ කැබිනට් පත්‍රිකාව
අධිකරණයට අභියෝගයක්ද? ජනතව වෙනුවෙන් නැගූ හඬක්ද? ලක්මාලිගේ ප්‍රකාශය ගැන අමුතු කතාවක්
විකල්ප විසඳුම් ලබා නොදී ජනතාව පාරට ඇද දමන අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමේ මානුෂීය නොවන ක්‍රියාවලියට එරෙහිව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සිය දැඩි විරෝධය පළ කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඇතැම් පාර්ශ්ව විසින් මෙය අධිකරණයට කළ බලපෑමක් ලෙස අර්ථකථනය කළද,
කථානායක ප්‍රධානත්වයෙන් මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන නව වැඩපිළිවෙළක් ඇරඹේ
“මත්ද්‍රව්‍යයෙන් තොර දේශයක්” ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට සිය කැමැත්තෙන්ම ඉදිරිපත්ව පුනරුත්ථාපනය වීමට අවස්ථාව සලසන පළමු ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අද (16) වැලිකන්දේදී විවෘත විය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ආරාධනයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි. මෙම නව වැඩපිළිවෙළ, මෙතෙක්